බ්‍රිතාන්‍යයේ ලෝක ප්‍රකට ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) යන ශිෂ්‍ය සංගම් ඇමතීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලැබී තිබූ ආරාධනා දෙකම දැඩි විරෝධතා මධ්‍යයේ අවලංගු කිරීමට එම සංවිධාන තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයාට එරෙහිව බ්‍රිතාන්‍යය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව, ශිෂ්‍ය සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් දියත් කළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇත. මීට පෙර කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය සිය දේශනය අවලංගු කර තිබූ අතර, නවතම වාර්තා පවසන්නේ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය ද එම පියවරටම එළඹ ඇති බවයි.
පැවැත්වීමට නියමිතව තිබූ මෙම දේශන මාලාවට එරෙහිව බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල 20කට අධික සංඛ්‍යාවක දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍ය දෙමළ තරුණ සංවිධානය (TYO UK) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සිය විරෝධය පළ කර තිබිණි.
රාජපක්ෂ පාලන සමයේ සිදුවූ බව කියන යුද අපරාධ, ජන සංහාර සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට සදාචාරාත්මක වගකීමෙන් මිදිය නොහැකි බව ඔවුන් පෙන්වා දුන්හ.
යුද අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන්ට ගෝලීය මට්ටමේ කීර්තිමත් වේදිකාවක් ලබා නොදිය යුතු බව (Non-platforming policy) ඔවුහු අවධාරණය කළහ.
මෙම ආරාධනය හරහා යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් අදාළ විශ්වවිද්‍යාල සංගම් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බවට ද බලපෑම් එල්ල විය.
මන්ත්‍රීවරයාට එරෙහිව පවතින නීති විභාග වංචා සහ මුදල් අවභාවිත චෝදනා ද මෙම විරෝධතාවලදී ප්රමුඛව සාකච්ඡා විය. මෙවැනි චෝදනා සහිත දේශපාලනඥයෙකුට ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලබා දීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට කරන බාධාවක් බව විරෝධතාකරුවන්ගේ මතය විය.
තම ප්‍රජාවගේ වේදනාව දේශපාලන වාසි සඳහා මෙවලමක් කර ගැනීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළ සංවිධාන, මෙම දේශන අවලංගු කිරීම සිය සාමකාමී අරගලයේ ජයග්‍රහණයක් ලෙස සලකයි.

Pure jealousy by the diaspora coordinated by Kuahka Jeppo ...........
ReplyDeleteඅපරාදේ. මම නං බලං හිටියා පඩිපෙළේ නීතිවේදී මැදමුලනේ ඇරියනාමල් නොදන්න පුකේ ඇඟිලි ගහන්න ගිහිං හොඳම එකෙන් කෙළෝ ගන්න හැටි බලල ආතල් එකක් ගන්න. මදැයි.
ReplyDeleteසුනිල් හඳුන්නෙත්තිගේ, හෑවගේ, ලෙවල් එකෙන් අනිත් අයව මනින්න එපා.
Deleteඅපි දැක්කා උඹලගේ උන්ගේ කෙරුවාව. එච්චර කෙල වෙලත් අනිත් උන්ට ඔච්චම් කරන්න ලෑස්තිය. පලෑන් ඩෝ යන්න.
Deleteමූ හිතාගෙන ඉන්නෙ SWRD බණ්ඩාරනායක ඔක්ස්ෆර්ඩ් යුනියන් ලීඩර් උන එක සරල සීන් එකක් කියලා. පොර සුද්දට ඉංග්‍රීසී කියලා දෙන්න පුලුවන් තරමේ හාදයෙක්. ඒකට මූ මේ දෙකයි දෙකයි තුන්සිය හැට පහයි කියන ගෝතයෙක් නේ. 🤣
ReplyDeleteමුගේ academic කෙරුවාව බලා ගන්න තිබ්බ ඔක්ස්ෆර්ඩ් එකට එක කෝල් එකක් දුන්න නං University of London එකට. මුගේ 2007-2009 කෙරුවාව සුපිරියට අහගන්න තිබ්බ සුද්දන්ටත් බඩවැල් විරේක වෙන්නම 😂
හා හා ඕවා ගැන කතා කරන්න ඕන නෑ. ඌ නම් කොහොම හරි උපාධියක් අරගෙන ආවා. උඹලා ඕවා අවුස්සනකොට මගේ උපාධිය කේස් එක මතු වෙනවා යකෝ. කට පියාගෙන හිටපියව්.
Deleteජාත්‍යන්තර කොටි ලැබූ තාවකාලික ජයෙන් ජෙප්පද්දන් කුල්මත් වී ඇත. ත්රස්තවාදීන් සියල්ලන්ටම සමාන මානසිකත්වයක් ඇතිබව ඉතාමත් පැහැදිලිව දිස්වේ.
ReplyDeleteNamal wa paththakin thiyamuko. Dan jepponta kadey yana dobi set ekata Namal ta wada demala dayaspora eka loku wela. kohomada double game eka.
ReplyDelete