ඩඩ්ලි පරදන සුපිරි Rolls-Royce රථයක් රත්න බස්සයි..

 


සහල් මෝල් හිමියෙකු ලෙස ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසි ‘රත්න සහල්’ අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා විසින් මිලට ගන්නා ලද සුපිරි ‘රෝල්ස් රොයිස්’ මෝටර් රථයක් මෙරටට ගෙන්වා ඇත.

මෙම රථය 2025 වසරේ නිෂ්පාදිත Rolls-Royce Cullinan Series II වර්ගයේ සුපිරි SUV රථයකි.

සුපිරි මෝටර් රථයට අමතරව, රුපියල් බිලියන කිහිපයක් වටිනා ආසන 6ක් හෝ 7කින් සමන්විත ජෙට් යානයක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවද ඔහු පවසයි. 

මෙම යානය වාණිජ ව්‍යාපාරික ගමන් බිමන් සඳහා යොදා ගැනීමට අපේක්ෂිත අතර, ඒ හරහා විධායක නිලධාරීන්ට විදේශ සංචාර නිමවා එදිනම යළි දිවයිනට පැමිණීමේ පහසුව සැලසෙනු ඇතැයි ලංකේෂ්වර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

11 Comments

  1. ජෙට් එකේ සීට් ගලවලා අයින් කළාම හාල් මළු සීයක් දෙසීයක් අදින්න ඇහැක් වෙයි. මේ මෝල් කාරයො දෙන්නා අපි වෙනුවෙන් කොච්චර නං වියදම් කරනවද!

    ReplyDelete
    Replies
    1. උන් වාහන ගන්නේ උන්ගේ සල්ලි වලින්. ඉතින් උඹට පාන් ද?

      Delete
    2. වසන්ත සමරසිංහටත් ලැම්බොගිනි 2ක් ගන්න වත්කම් තියෙනව උඹලගේ කෙහෙල් කැනත් කපාගෙන ගියාට.
      තාමත් කඩේ යන ගොන් හැත්ත ඉන්නවනෙ ඉතින්.

      Delete
    3. ආණ්ඩුවෙන් සල්ලි හංගලා තියන්න බැරි නිසා කොම්පැණියෙ වියදම් විදියට මේ ගන්නෙ, tax claim කරන්න. මුන්ට සල්ලි තියන හැටියට මෙහෙම වාහන වල tax හැටියට හරි ඒවා එළියට එන එක මරු

      Delete
    4. රාජපක්ෂ කාලේ හාල් මිළ පාලනේ උනා . ඩඩ්ලිට රත්නට අයතා ලාබ ලබන්න බැරි උනා .

      Delete
    5. රටේ ඩොලර් ටික රොල්ස්‍ ටොයිස්ලට ලෝඩ් ගණන් පටවලා, හාල් ජාවාරම් කොරල ගරන වැඩකට නැති රුපියල් වීසි කොරනව. රටට ඩොලර් හොයන උන් පව්.

      Delete
  2. SAHAL MAFIA KIYALA, MOL ASSE RINGAPU EWUNTA PAW BAN.................................

    ReplyDelete
  3. Get maximum tax from them..

    They can’t hide money now that is why they spending

    ReplyDelete
    Replies
    1. රටට ඩොලර් හොයන උන් පව්.

      Delete
  4. රාජපක්ෂ කාලේ හල මිළ පාලනේ උනාFebruary 14, 2026 at 6:49 PM

    රාජපක්ෂ කාලේ ඩඩ්ලිට රත්නට අයතා ලාබ ලබන්න බැරි උනා . මේ ආණ්ඩුව ඇවිල්ලා මාස ගානට ඩඩ්ලි රත්න රෝල්ස් රෝයි , ප්‍රයිවට් ජෙට් බැස්සුවා . වෙළඳ ඇමති ඔඩොක්කුවේ දාගෙන කුට්ටිය සාක්කුවට දානවා දැන් . වෙළඳ ඇමති රත්ත්‍රන් බිකිනි ගෙනැල්ල ඒවත් අරගෙන ධම්මික පෙරේරා ගේ කැසිනෝ බහිනවා

    ReplyDelete
  5. රටේ ඩොලර් ටික රොල්ස්‍ ටොයිස්ලට ලෝඩ් ගණන් පටවලා, හාල් ජාවාරම් කොරල ගරන වැඩකට නැති රුපියල් වීසි කොරනව. රටට ඩොලර් හොයන උන් පව්.

    ReplyDelete
Previous Post Next Post