හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලයේ සිදුකළ සංචාරයට අදාළව තොරතුරු විමසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) යොමු කළ ලිපිවලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ.
පසුගිය පෙබරවාරි 4 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රශ්නාවලිය විද්‍යුත් තැපෑල (Email) මඟින් මෙන්ම ගුවන් තැපැල් (EMS) මඟින් ද එම විශ්වවිද්‍යාලයේ ලේකම් ක්‍රිස්ටීන් ෆ්‍රේසර් මහත්මිය සහ සහකාර විධායක නිලධාරියෙකු වෙත යොමු කර තිබුණි. මෙහි පිටපතක් එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වෙත ද යොමු කර ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ සහභාගී වූ උපාධි ප්‍රදානෝත්සවය සඳහා විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනා පත්‍රය නිල මට්ටමේ එකක් ද නැතහොත් පෞද්ගලික මට්ටමේ එකක් ද යන්න තහවුරු කර ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලික අරමුණ වී තිබේ. විශ්වවිද්‍යාලය වෙත ප්‍රශ්න 9කින් සමන්විත ප්‍රශ්නාවලියක් යොමු කර ඇති බව අධිකරණයට දන්වා ඇත.
මෙම සංචාරයේදී රජයේ මුදල් රුපියල් මිලියන 16.6ක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවට අදාළව, දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ සතියේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී ඔහු එළඹෙන පෙබරවාරි 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
විත්තිකාර සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ සංචාරය සඳහා අනුමත ඇස්තමේන්තු සකස් කර ඇත්තේ එවකට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ සරෝජා සිරිසේන මහත්මිය විසින් බවයි.
එම ඇස්තමේන්තු සකස් කිරීමේදී ඒකනායක මහතාට කිසිදු භූමිකාවක් නොතිබූ බවත්, ඒවා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කර තිබූ බවත් නීතිඥවරයා පැවසීය. එම ඇස්තමේන්තු සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබුණේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ බලය විදේශ කටයුතු අමාත්‍යාංශයට තිබූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ විශ්වවිද්‍යාලයෙන් මෙතෙක් පිළිතුරු ලැබී නොමැති බවයි.

ඒ යුනිවර්සිටි එක රෙස්පොන්ඩ් කරන්න ශ්‍රී ලංකා ආණ්ඩුව බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ඉල්ලීමක් කරලා බ්‍රිතාන්‍ය ආණ්ඩුව යුනිවර්සිටි එකට නියෝග කළ යුතුයි. නැතිව එක එක අය එහෙම කිව්ව පළියට විශ්වවිද්‍යාලයක් තම රජයෙ නොවන අයට ප්‍රථිචාර දක්වන්නෙ නැහැ. ඔය දේ එහෙම කළා නම් පස් දෙනෙක් ලන්ඩන් යන්න අවශ්‍යත් නෑ. රාජ්‍යතාන්ත්‍රිකව ඔය දේ නිවැරදිබව හෝ වැරදිබව තහවුරු කරගන්න තිබුණා. සමහර නඩු තියෙනව අපි උණත් රිටර්න් එක බලලා වියදම වැඩි නම් අතහැරලා දානවා. මේක තනිකරම දේශපාලන පළිගැණීමක්. දැන් රනිල් මහත්මයාගෙ ගෙදර එයාම ගිණි තියාගත්ත කියල කියපු අය කියන්න එයාම අරුම කුමාරට කියල නඩු එයාම දමාගෙන කියලා. ලක්ශ 166ක් ඕකට වියදම නම් ඕක ඉවර වෙනකොට ඔය වගේ දෙගුණයක්වත් වියදම් වෙලා තියේවි. මේ වගේ මොඇ කොහේ හිටියද දන්නෙ නෑ මෙච්චර කල්. අපේ රටේ විනිමය එකම තැන අවුරුදු එකහමාරක් තිස්සෙ. කාටවත් ඒව ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි මේක තමයි දැවෙනම ප්‍රශ්නෙ. හෙලිකොප්ටර් දෙකක් මොකකටද එකකින් අනිකට පණින්නද කියපු කෙනා අද ඒකම කරනවා. ඒක කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඔය වගේ බොරුම කියල බොරුවෙන් රටක්ම අන්දපු අය ගැන මීට වඩා හොයන්න. ලියල තියාගන්න. අපේ රට මේ බොරුකාර නඩය ආයෙත් අති විශාල ආර්ථික ආඝාධයකට අපේ රට ඇදගෙන යනවා.
ReplyDeleteඅනේ බල්ලො. උඹ ඉපදුන දවසේ ඉඳන් අද වෙනකං දැකල වත් නැති ගාණක්, පැය 24 කට වියදම් කරන කාලකන්නි නායකයෙක් ගෙන් රටවල් දියුණු කරන්න?
Deleteමතක තියා ගනින්, මේ වියදම කරන්නෙ එදා වේල කන්න ඩොලර් හොයා ගන්න බැරි මට්ටමක රට තියන වෙලාවක.
උඹලෑ ගොන් රචනා ලියපන් වැදගත් දෙයක් ගැන. පිම්පි ගැන නැතුව. මෙදා පාර ඒක ධමනි ඇතුලේ. නඩු නවතින්නෑ උඹලා වගේ කබ්බො රචනා ලිව්වට.
They are not duty bound or do not give damn shit about their request for many reasons. This goverment run by dickhead is a lughingstock for most of the educated people here and abroad.
ReplyDeleteStupid NPP government disgracefully undermines SL credibility. shameful 🤦 😡, bull Anura, what the fu..k are you doing?
ReplyDeleteකජු පොන්ටිං චක බ්ලාස්
ReplyDelete