දකුණු මුහුදෙන් කිලෝ ග්‍රෑම් 103කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී...

 


ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, කිලෝ ග්‍රෑම් 103කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම මත්ද්‍රව්‍ය අඩංගු ගෙන ඇත

දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එම බහුදින ධීවර යාත්‍රාව, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන වි ඇත.

1 Comments

Previous Post Next Post