අමාත්‍යවරයා සඳහන් කරන්නේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු පාස්කු ප්‍රහාරය යම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක්ද යන්න පිළිබඳව දෙවන විමර්ශනයක් ආරම්භ කළ බවයි.
ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වසරකට වැඩි කාලයක් විමර්ශන සිදුකර, හිටපු බුද්ධි ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සාක්ෂි විශාල ප්‍රමාණයක් සොයාගත් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලට අනුව සුරේෂ් සලේ මහතාට පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත්භාවයක් තිබූ බවට සාක්ෂි ලැබී ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.
කෙසේ වෙතත්, ඔහු දැනට සැකකරුවෙකු පමණක් බවත්, ඔහු වරදකරුවෙකුද නැද්ද යන්න තීරණය වන්නේ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග හරහා බවත් විජේපාල මහතා අවධාරණය කළේය.
විපක්ෂය විවිධ ප්‍රකාශ සිදුකළද, මෙම විමර්ශන ක්‍රියාවලිය ඉතා සාධාරණව, විනිවිධභාවයෙන් සහ මධ්‍යස්ථව සිදුකරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය පුද්ගලයන් රඳවා ගැනීමට පොලිසියට ඇති බලතල අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත්, එය විශේෂ කාරණයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

ඔය සාක්කි නිර්මානය කලේ අධෝමුඛ රංජගෙ කුස්සියෙ වලං හෝදපු ශානිය නේද?
ReplyDeleteමේ කියන්නේ ආනන්දන් විජේබලාන් කියන පාහාර බලු බොරු කාරයා ... ගිහින් පුක හොදගනින් --- තොගේ ගඳ එනවා ලෝකෙටම ... බල්ලා
ReplyDeleteවිජේබාලන් නෙමේ ජෙයබාලන්. පරම කොටිය මූ.
Deleteනියම නම ආනන්ද විජයපාලන් කුමාරවේලු.
Deleteතොපේ සනුහරේටම හෙණ ගහනවා ඔයි ඔය කරන බලු වැඩේට ... සහ ගන්න ඕනේ තෝ වදපු උන්ටත් ... තොගෙන් වැදුන උන්ටත්
ReplyDeleteඔය පොටෝඑකේ එහාපැත්තේ කන්නාඩියක් දාගෙන ඉන්න එකා පට්ට හොරෙක් නේද?
ReplyDeleteපට්ට හොරෙක් නෙමේ නීලකාස හොරෙක්.
DeleteWhy you also knew about tge attack before it happened. So when will you be arrested?
ReplyDeletemun set eka 10 years hire danna ona .sakkili adu kule un kiyana ,balu katha
ReplyDelete