ඕස්ට්‍රේලියාවේ යාළුවෙක් කතා කළා.. එහෙ තෙල් 60%කින් නැගලා.. මේක අපට 100%ක් පාලනය කරන්න බෑ..


ලෝකයේ බොහෝ රටවල තෙල් මිල ඉහළ දැමීමට මෙන්ම තෙල් බෙදාහැරීම සීමා කිරීමට කටයුතු යොදා ඇතැයි
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ, මේ වන විට ඇතැම් රටවල රාජ්‍ය සේවය සීමාකර, ඊට භාවිත කරන තෙල් ප්‍රමාණය සීමාකර, සේවකයන් නිවසේ සිට රාජකාරී කරන තත්ත්වයට පත්ව ඇති බවයි.

ඕස්ට්‍රෙලියාවේ සිට කතා කළ මිත්‍රයෙකු එරට ඉන්ධන මිල 60%කින් ඉහළ ගොස් ඇතැයි සඳහන් කළ බවද තවමත් අපේ රට එම තත්ත්වයට පත්ව නොමැති අතර තත්ත්වය කළමනාකරණයට උත්සාහ කරන බවද සමන්ත විද්‍යාරත්න වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

රටින් බාහිර යුද්ධයක් නිසා මතුව ඇති මෙම අර්බුදය සම්පූර්ණයෙන්ම අපට කළමනාකරණය කළ නොහැකි බව බුද්ධිමත් ජනතාව අවබෝධකර ගනු ඇතැයිද හෙතෙම අවධාරණය කරයි.

10 Comments

  1. අඩේ බීඩි උර උර බෝක්කු උඩ පච කියපු එකෙකුට ඔස්ට්‍රේලියාවෙ යාළුවොත් ඉන්නවා

    ReplyDelete
  2. MUGE AMMATA..

    A BOLA NARIYO

    THOPI 3% HINGA KANA KALEE BORU KIYALA BORU KIYALA

    GON NARIYA DAN ENAWADA BABA WENNA

    MEEEEMA

    ReplyDelete
  3. Mey arbooda ekin ekata enne munge kaalakannibavata. Daivayen punishment eka pita eka denava abarennama.

    ReplyDelete
  4. නොදකින් වාචාල බෝක්කු කටා.

    ReplyDelete
  5. මුන් තොරතුරු ගන්නෙ යාළුවොත් එක්ක කතා කරල

    ReplyDelete
  6. Yaluwa mona bhashawenda bola katha kale

    ReplyDelete
  7. Thope nikan thiyena boru hil walin oil tikak wath ganna balapan dan ithin, redde rewila inna welawe

    ReplyDelete
  8. ඇක්චුවලි මයි බියුටිපුල් කන්ටි, ඇක්චුවලි අය් ටෝක් විත් ඒ ප්රෙන්ඩ් ඉන් ඔසී. ඇක්චුවලි දෙයා ප්රයිස් 60 අවර් ප්රයිස් සුඩ් ගෝ ටු හන්ඩ්රඩ්. ඇක්චුවලි මයි බියුටිපුල් කන්ටි චකබ්ලාස්.

    ReplyDelete
  9. එසේම උඹලාගේ ආණ්ඩුව පවතින්නේ ද අප්‍රේල් වෙනකල් පමණි. ඊට පසු ඇතිවන මහජන විරෝධයට පැලවත්තේ ඒකාධිපතියා මුහුණ දෙන්නේ ගෝටාබය වගේ රට සහ ජනතාව ගැන සිතා නොවේ. කැරලි දෙකක් කරලා අල්ලාගන්න බැරි වුනු ආණ්ඩුව පොකුරු පච වපුරා ජනතාව රවටා කොල්ල කා ගත් එකක් නිසා දරුණු මර්දනයකින් තව දවසක් හෝ ජීවත් වීමයි උන්ගේ බලාපෝරොත්තුව. උන්ගේ එකම වාසිය විපක්ෂයේ බෙදීමයි. ඩයි මයිනට වඩා ප්‍රභල සදාම් හුසේන් අල්ලා ගත්තේ බෝක්කුවක් යට ඉඳලා. නන්දන ගුණතිලක මරා ගත්තත් තවත් එවැනි උන් දහස් ගණනින් බිහිවන බව කීවේ උඹලාමයි.

    ReplyDelete
Previous Post Next Post