බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි රුසියාවට ගියේ දූෂිත ගල් අඟුරු සමාගමක් හමුවීමට නොවන බව බලශක්ති නි. අමාත්‍ය අක්‍රම් අක්‍රම් ඉල්යාස් මහතා පවසයි.
"සම්පූර්ණයෙන් වැරදියි. එතුමා වෙනම සමිට් එකකට ගියේ. සමිට් එකට ගිය වෙලාවේ ඉන්වෙස්ටර්ස්ලා ඇවිත් කතා කරන එක සාමාන්‍ය සිද්ධියක්. එතුමා ගියේ වෙන රාජකාරියක් වෙනුවෙන්.
ඒ වෙලාවට විවිධ අය ඇවිත් හමුවෙන අය හොයාගන්න අපට බෑ. මම ගියත් ඇවිත් සමහර විට මා එක්ක කතා කරයි. ඒ වගේ චෝදනා පාර්ලිමේන්තුවේ කරනවා. එළියේ කළොත් වෙන දේ දන්නවානෙ."
ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනට එකතු වෙමිනි.
හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා සිය මිතුරුකම පදනම් කරගෙන ගල් අඟුරු ටෙන්ඩරය සමාගමකට ලබාදුන් බවට නි. ඇමතිවරයා චෝදනා කළ අවස්ථාවේ එම සමාගම හමුවීමට වර්තමාන ඇමතිවරයා රුසියාවට ගියේ මන්දැයි මාධ්‍ය වේදියා විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.

Harima vindoi, System changed
ReplyDeleteUbalage Andu kale mewage deyak kiwwata ganan wath gatthe na..Dan hama ekakama change hoyanawa... Apita nam hari change eka wela iwarai..Ubala gedara giya nisa
DeleteSYTEM CHANGED
Delete3% jeppo inna kaleth un vadi vage thamai sadde. Dan 15% unama thavath vadi vage penava
Delete3% jeppo inna kaleth un vadi vage thamai sadde. Dan 15% unama thavath vadi vage penava
Deleteබාල ගල් අගුරු වංචාවෙන් පඩි ගන්න එකෙක්ට සිස්ටම් එක හොඳට චේන්ජ් වෙලාලු, නෙදකිං හොර හැත්ත
Deleteකොකොමද ඇස් ලොකුකර ඒ කලේ පර්ලිඅමෙන්ට් එකේ රන්ගනේ , මේ වගේ උනානම්
ReplyDeleteපිස්සෙක් රජ වෙලා රට නන්නාත්තාර වෙලා.
ReplyDeleteMonavada amathiyo uba Kanchana gana kiyanne, eya nathi thena? Vipakshe kenek vath hitiyanam balaganna thibuna. Kanchana nisa thamai ubala dan QR code gana danneth.
ReplyDeleteRussia give cheaper coal..
ReplyDeleteThis coals are coming south africa ???
who give commission, then how can go emergency tenders PROBLEM PROBLEM
Deleteදීකිරට බලල්ලුත් සාක්සි ලු. ඌ හොරාකෑවේ නෑ , හොරකම වෙනකොට සල්ලි එකවුන්ට් එකට වැටුනා. එහෙම නේද උද්දික පුතෝ?
ReplyDeleteවිවිධ අය ඇවිල්ලා ඔහේ කතා කරලා ගියාම නැව් පහක් වැඩිපුර ගැනෙන්නෙ කොහොමද ඌරු බේසිගෙ පුතෝ..
ReplyDeleteඉල්ලෙයාස් පම්කයගෙ රෙදි ඉල්ලෙ, හොර බල්ලා