හැටන් සිට කොටගල දක්වා ලොරි රථයේ පිටුපස අනාරක්ෂිත ලෙස ගැටගසා අධික වේගයෙන් ධාවනය කරමින් තිබූ ලොරි රථයේ ජල නළ කිහිපයක් ප්‍රධාන මාර්ගයේ අභියසට එක්වරම වැටුණි.
මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේ දීය.
ලොරි රථයේ පිටුපසින් යතුරු පැදියක් ධාවනය කල අතර, එම යතුරුපැදිකරු සෙමෙන් යතුරුපැදිය ධාවනය කල නිසා ඔහු අනතුරින් බේරි ඇත.
අනතුර සිදු වන ආකාරය අසළ පිහිටි වෙළදසැලක CCTV කැමරා පද්ධතියේ සටහන් වි තිබුණි.
- රංජිත් රාජපක්ෂ
