ගෑස් මිල ඉහල යාමත් සමග හෝටල් හා බේකරි කෑම වර්ගවල මිල ගනන් ඉහල දමා ඇත.
හෝටල් හා බේකරි හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ ගෑස් මිල ඉහල යාමත් සමග බේකරි කෑම වර්ග වන පාන් බනිස් කේක් ආදිය මෙන්ම හෝටල් නිස්පාදන වන රෝල්ස්, පැටිස් වැනි කෙටි කෑම හා බත් පැකට්ටුවේ මිලද ඉහල දැමිමට සිදුවන බවත්ය.
ගෑස් මිල ඉහල යාමත් සමග මෙසේ තමන්ටද අදාල කෑම වර්ගවල මිල ඉහල දැමිමට සිදුව ඇති බවත් එසේ නොකර තම ව්‍යාපාර කර ගෙන යාමට නොහැකි තත්වයක් පවතින බැවින් අකමැත්තෙන් වුවද මෙය කිරිමට සිදුව ඇති බවත් පවතින යුධ ගැටුම් හේතුවෙන් ගෑස් හා ඉන්දන මිල ඉහල දැමිම පිලිබදව රජයට දොස් පැවරිමෙන් පලක් නොවන බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
- මනුර සුදත් සෙල්ලහේවා

අනුර අය්යේ ඔයා විපක්ෂේ හිටියනං මේ වෙලාවේ ... අපරාදේ ආණ්ඩුව ගත්තේ
ReplyDeleteRajayata dos pavaranna epa nan ubala oka vahala gedara palayang. Mehema vadi karanavanam aanduvak mokatada?
ReplyDelete