දැනට ගල් අඟුරු සපයන සමාගමට පනවා ඇති අසීමාන්තික දඩ මුදල් හේතුවෙන් එම සමාගම බංකොලොත් බව ප්‍රකාශ කළහොත් රටේ ගල් අඟුරු සැපයුම බරපතළ අනතුරකට ලක්විය හැකි බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
අදාළ සමාගමෙන් දඩ අය කර ගැනීමට වඩා එමඟින් සැපයුම් දාමයට එල්ල විය හැකි බලපෑම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් ඔහු පැවසීය.
ගල් අඟුරු ටෙන්ඩර් පටිපාටිය නිවැරදිව සිදු කර ඇති බවත්, පරීක්ෂණාගාර වාර්තා මඟින් අදාළ ගල් අඟුරුවලින් නිපදවිය හැකි බලශක්ති ප්‍රමාණය (Energy output) අඩු බව තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. මේ හේතුව නිසා අදාළ සමාගමට ඩොලර් මිලියන දෙකක (රුපියල් දස ලක්ෂ 300 කට වැඩි) දැවැන්ත දඩයක් පනවා තිබේ. "මේ අසීමාන්තික දඩ නිසා හදිසියේවත් මේ සමාගම මම බංකොලොත්, මට කරන්න දෙයක් නැහැ කියලා කිව්වොත්, අපිට නඩු කියලා දඩ ගහගන්න පුළුවන් වෙයි, හැබැයි ඊට පස්සේ අපිට ගල් අඟුරු කෝ?" යනුවෙන් අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියේය.
ගල් අඟුරු මිලදී ගැනීම සාමාන්‍ය කඩයකින් පාන් මිලදී ගැනීමක් වැනි සරල කටයුත්තක් නොවන බව පෙන්වා දුන් රත්නායක මහතා, වෙනත් විකල්පයකට යාමට නම් මාස ගණනාවකට පෙර ඇණවුම් කළ යුතු බව සඳහන් කළේය. මේ වන විට රට සතුව පවතින්නේ දින 30 කට පමණක් සෑහෙන තෙල් ගබඩා කිරීමේ හැකියාවක් පමණක් බවත්, ඊට වඩා වැඩි ප්‍රමාණයක් නොමිලේ ලැබුණද ඒවා ගබඩා කිරීමට පහසුකම් නොමැති බවත් ඔහු අනාවරණය කළේය.
රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීමේ සැලසුමක් පසුගිය රජයන් සතුව නොතිබීම අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක් විය. "කූඹියා පවා වැසි කාලයේදී පරිභෝජනය කිරීමට වියළි කාලයේදී ආහාර එකතු කර ගන්නවා. අඩුම තරමේ කූඹියාට තිබෙන ඒ උපාය මාර්ගික ඥානයවත් අපේ පාලකයන්ට තිබිලා නැහැ" යැයි ඔහු පැවසීය. සහල්, තෙල්, ගල් අඟුරු සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අනාගතය සඳහා ගබඩා කර තබා ගැනීමේ ක්‍රමවේදයක් නොමැතිව රට පවත්වාගෙන ගොස් ඇත්තේ "එදා වේල" පිරිමසා ගන්නා ක්‍රමයකට බවත්, දැනට පවතින සැපයුම් දාමය සති දෙකක් වැනි කෙටි කාලයකට සීමා වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
වසර 20 කින් පමණ ප්‍රතිසංස්කරණය කර නොමැති, කාන්දු වන තෙල් නල පද්ධති අලුත්වැඩියා කිරීමටත්, තෙල් ගබඩා කිරීමේ පහසුකම් පුළුල් කිරීමටත් වත්මන් රජය දැනටමත් ආයෝජන සැලසුම් සකස් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ලෝක දේශපාලන තත්ත්වයන් සහ යුදමය වාතාවරණයන් හමුවේ වුවද, වංචාවෙන්, දූෂණයෙන් සහ නාස්තියෙන් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ක්‍රමවත් සැලසුමක් ඇතිව රජය ඉදිරියට යන බව ඔහු අවධාරණය කළේය

උඹලා ට දඩ අය කර ගන්න බැරි උඹලා කොමිස් ගහලා තියෙන නිසා ය කියන එක දැන් මේ රටේ අලුත උපන් දරුවෝ පවා දන්නවා
ReplyDeleteදඩ අය කර ගන්න ඇත්ත ඕනේ කමක් තියෙනවා නම්, වෙන සමාගමකින් ගල් අඟුරු ඇණවුම් කරලා ඊට පස්සේ මේ සමාගමට දඩ ගහන්න පුළුවන් නේ
eka masa gananak yana wadak kiyalla kiwanne. thota sinhala barida biyyo
Deleteහොරා කොහොමත් කියන්නේ කිතුල් ගහට නැග්ගේ තනකොල කපන්න කියලා තමයි. ඒකත් විශ්වාස කරන ඩෝබිලානම් ඉතින් රටට බරක්.
Deleteබාල කොම්පැණියකට ටෙන්ඩර් දීල උන් බාල ගල් අඟුරැ ගෙනත් අපිට බිලියන ගානක පාඩු කරාම උන්ට දඩ ගහන්න බැරිලු, කොම්පැණිය කඩා වැටෙයිලු. උන්ගෙ කොම්පැණිය බේර ගන්න අපේ අහින්සක මිනිස්සු පොලවෙ පස් කාල හරි බිලියන ගාන හොයල දීපල්ල, අපිට ප්‍රස්නයක් නැහැ, ආණ්ඩුවෙන් පඩි ගෙවනව, වාහන දෙනව, තෙල් ගහනව, කන්න දෙනව. ඒ මදිවට අපේ ඩෝබියො අපිව හෝදනව. මරු ආතල් ඕයි.
DeleteWHO CHANGED THE TENDER GUIDELINES FOR THIS COMPANAY TO BID?????????????
DeleteAKD THO KAJU KAN NATHUWA ARUINWADA
ඔන්න ඕක තමයි ඩෝබිලට කියන්නේ හෝදන්න හදිස්සි වෙන්න එපා කියලා. මහ උන් අන්තිමට උබලගේ ඇදුම් ගලවනවා.
ReplyDeleteපව්!.
Deleteමහඑවුන්ට දැන් ඩෝබිලගෙ ජංගිත් හොදන්ට වෙලා.
තවත් හෝදන එවුන් ඉන්කව කියන්නෙ😂😂😂😂ඔය ඇමතිය කියන සේරම ප්‍රස්නත් එක්ක jvp කියල කරන හැම වැඩෙටම බාල්දි දාන කට්ටුයකුත් එක්ක අර මෝඩ ආන්ඩු රට අරන් ගියා මීට වැඩිය හොදට… වෙන මොකුත් ඕන නෑ වැරද්දක් උනාම දඩයකි අය කරගන්න පුලුවන් තරමෙ ආයතනයකට වත් කෙවෙයි ලංකාවෙ ලොකුම ඩෙන්ඩරේ දීලා තියෙන්නෙ. තව කියනවත් නෙ ඇමතිම රෙද්දක් ඇදගෙන
ReplyDeleteජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් දෙවන නැව් වාරයේ සිට අටවන නැව් වාරය දක්වා කාලය තුළ බලාගාරයේ ක්‍රියාකාරීත්වය අඩුවීමක් පෙන්නුම් කළද, එම නැව් වරායවලදී ගොඩබෑම් වරායේදී සිදුකළ පරීක්ෂණවලින් සහ වරාය වාර්තාවලින් ගල් අගුරු දෝෂ රහිත බවට සහතික වී ඇති බව ඉල්ලෙයාස් නි.ඇමතිවරයා කරපු අනාවරණය මොකක්ද. ඉල්ලියාස්ගෙ රෙද ඉල්ලෙද
ReplyDeleteජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් දෙවන නැව් වාරයේ සිට අටවන නැව් වාරය දක්වා කාලය තුළ බලාගාරයේ ක්‍රියාකාරීත්වය අඩුවීමක් පෙන්නුම් කළද, එම නැව් වරායවලදී ගොඩබෑම් වරායේදී සිදුකළ පරීක්ෂණවලින් සහ වරාය වාර්තාවලින් ගල් අගුරු දෝෂ රහිත බවට සහතික වී ඇති බව ඉල්ලෙයාස් නි.ඇමතිවරයා කරපු අනාවරණය මොකක්ද. ඉල්ලියාස්ගෙ රෙද ඉල්ලෙද
ReplyDeleteමුගේ අම්මට වේසිගේ පුතා. ගොටාබය පරයා කොම්පැනි වැටෙන නිසා මිනිස්සුන්ට වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කිව්ව එකේ අනිත් එක මේක. අනිත් උන්ට හොරු හොරු කිව්ව තොපිත් හොරු නේ වේස බල්ලෝ. තොපේ හොරකම් අපිට දරාගන්නද කියන්නේ සක්කිලියෝ?
ReplyDeleteගෝඨ කවද්ද එහෙම කිව්වෙ? ඡන්ද කාලෙ හුණ්ඩුවා එහෙම එකක් කිව්වෙ නැහැනේ
Deleteඅර පහුගියකාලේ ගල් අගුරු හෝදපු දොබිල දැන් උබලගේ පුක ගලේ අතුල්ලා ගනිල්ලා
ReplyDeleteආරියතිලක
ReplyDeleteඅමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම පැහැර හැරීම හේතුවෙන්, කැබිනට් මණ්ඩලයට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩ වීම සම්බන්ධයෙන් නඩු ගොනු කිරීමට හැකියාව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය වී ඇති බැව පැහැදිලි ය. ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පැහැර හැරීම, ජනතා පරමාධිපත්‍ය කෙලෙසා ඇත.
"දැනට ගල් අඟුරු සපයන සමාගමට පනවා ඇති අසීමාන්තික දඩ මුදල් හේතුවෙන් එම සමාගම බංකොලොත් බව ප්‍රකාශ කළහොත් රටේ ගල් අඟුරු සැපයුම බරපතළ අනතුරකට ලක්විය හැකි" යැයි බිමල් රත්නායක අමාත්‍යවරයාගේ කීම, මිනීමැරුම් නඩුවක චූදිතයෙකු එම වරදට වරදකරු
වී මරණ දඬුවම පැනවීමේදී, එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් " මේ මරණීය දණ්ඩනයට ලක් වී ඇති වරදකරු එල්ලා මැරුවොත් ඔහුගෙන් යැපෙන්නන් හා ඔහුගේ ව්‍යාපාර බංකොලොත් වීමෙන්, ඔහුගෙන් ජීවත් වූවන්ට යැපීම් මාධ්‍ය නැති වී ජීවත් වීම අසීරු වීමත්, එම ව්‍යාපාර බංකොලොත් වීමෙන් එම ව්‍යාපාරයේ සැපයුම් හා සේවා බිඳ වැටීමත්, එම හේතුව ම එම ව්‍යාපාරයේ සේවය කරන, සේවකයන්ගේ රැකියා අවධානමකට ලක් වීමට ඉඩ ඇති බැවින්, වරදකරු වී ඇති පුද්ගලයාට මරණ දඬුවම පැනවීම නො කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා" යයි කීම වැනි ය.
ගල් අඟුරුවලින් ගහපු කොමිස් කුට්ටිය ලොකු වැඩි නිසා පරම්පරා ගණනකට රැකියා ඕනෙ නැහැ. වපර කප්පම් වසන්තයාගේ කෝටි 27 සුළු දෙයක්නේ බැලුවම. අවුරුදු 76 ටම හරියන්න මුන් අවුරුදු 2න් දෙනවා. වෙනස කොහොම ද?
Deleteඅපේ බිම්මල් තුමාට දැන් පේන කියන්ටත් පුලුවන් නේ.
ReplyDeleteදඩ ගැහුවොත් කොම්පැනිය බංකොලොත් වෙයි කියලත් දන්නවලු!
පව් අප්පා කොහොමට හිටපු සහෝදරවරුද?
කොන්ටේනර් පැන්නුව, ගල් අඟුරු වලින් ගැහුවා, හාල් පොල් ලුණු හැම එකකින්ම ගැහුවා
ගූ නැවකුත් ගෙනල්ල ඒකෙනුත් ගැහුවා නං වැඩේ සම්පුර්ණයි.
නොරොච්චෝලේ හදලා තවම අවුරුදු 20ක් නැහැ. ඉතින් කොහොමද මෙයා කියන්නෙ අවුරුදු 20ක් නඩත්තු කරලා නැහැ කියලා. බොරුවේ උපත.
ReplyDeleteඅපේ රට, දැය, සමය වනසන්න උපන්, නියත නිරය උරුම කරගත් කාලකණ්ණි, පාහර ජෙප්පා 🤮🤮🤮 මුන්ගේ නොහැකියාව වහගන්න හැම එකාගෙම අඳෝනාව පහුගිය ආණ්ඩු, පාලකයෝ අරක කෙරුවේ නෑ, මේක කෙරුවේ නෑ 🤮😡 තොපි වගේ පාහර බල්ලන්ට උතුම් පින් බිමේ තව දුරටත් ජීවත් වෙන්න ඉඩ තබපු එක තමයි කරපු ලොකුම වරද. හොරාකාපු ඒවායේ සාපයෙන් තොපිට පරම්පරා ගානකට, ආත්ම ගානකට ගැලවීමක් නෑ. තොපි නිසා රටේ ජනතාව කොයි තරම් අසරණ වෙලාද? ඒ මදිවට මුන් ජනතාව තවත් මුලාවට පත් කරමින් උන්ගේ නොහැකියාව වහගන්න හදනවා 😡 මුන්ට ගහලා එලවන්න කාලය හරි
ReplyDeleteAne Pako..Uba kawuda ban gahala elwamu kiynna...Ube gani aran waren gahanna
ReplyDeleteමේ නම් බිං මලෙයම තමයි. පේන්නෙ නැත්ද බාසාව?
Deleteඇයි ඔය කම්පැනිය රක්ශනය වෙලා නැද්ද? හරි ටෙන්ඩර් පටිපාටියක් නම් ඒකත් බලන්න තිබුනා
ReplyDeleteSINHALA BASAWE KUNUHARAPA MADI MUTA KIYANNA
ReplyDeleteඅනේ ඔව්, අපිට මොනා වුණත් සමාගම රැකගනිල්ලා. ඊලග ඡන්දෙට සල්ලි ඕනනේ. නොදකින් පච බල්ලෝ.
ReplyDeleteතොපි දඩයක් පනවලා තියෙන්නේ පළවෙනි ගල් අඟුරු නැවට විතරයි.උං ඒක ගෙවලත් නෑ ගෙවන්නෙත් නෑ. මොකද සම්පූර්ණ ගනුදෙනුවට කොමිස් එක තොපිට ගෙවල ඉවරයි.ඒ කොමිස් එක හුන්ඩු ජනාධිපති එක්ක අනිත් ඔක්කොම කට්ටිය බෙදාගෙනත් ඉවරයි.ඒක හින්ද තමයි බාල ගල් අඟුරු කියලා හොඳටම පැහැදිලි වෙලා තියෙද්දිත් බලහත්කාරයෙන් තක්කඩි කතා කිය කියා බාල ගල් අඟුරු ගෙනල්ලා බාගන්නේ.හැබැයි මෙන්න මේකත් මතක තියාගනිල්ලා.තොපේ ටොම් පචවලට රැවටිච්ච මිනිස්සු එකතු වෙලා තොපිව කාලෙට කලින් එළවන්න ඉඩ තියෙනවා.එහෙම නැති වුනොත් ඊළඟ ඡන්දෙන් උඹලා බිමටම සමතලා වෙනවා.අන්න එදාට මේ කරපු අපරාදෙට තොපි සෙට් එකම හිරේ.ඒ එක්කම පරණ හොරු හිටියොත් උනුත් හිරේ යන්න ඕනේ.ඒ වගේමයි තොපි විපක්ෂට විසි වෙච්ච දවසට පරණ විදිහට උද්ඝෝෂණ වැඩ වර්ජන කරගෙන ආවොත් අන්න එදාට තමයි විපක්ෂ එව්වො මහජනතාවගෙන් ගුටි කන දවස බලාගන්න පුළුවන් වෙන්නේ.
ReplyDeleteමේ පචයා කාවද රවට්ටන්න හදන්නේ .....පච JVP රෑල
ReplyDelete