මැදිපෙරදිග යුද්ධය හේතුවෙන් මෙරට තෙල් සංචිතය පාලනය කිරිම සදහා රජය විසින් (25) දින නිවාඩු ලබා දි තිබියදී ගුරුවරුන් දෙදෙනෙකු විසින් හැටන් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය භාහිර පන්තියක් නතර කිරිමට හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩි.සුගතදාස මහතා පියවර ගැණින.
හැටන්
නගරයේ ප්‍රධාන දමිළ පාසලක
ගුරුවරුන් දෙදෙනෙකු විසින්
හැටන් හිජිරාපුර ප්‍රදේශයේ
අවම පහසුකම් සහිත ස්ථානයක
(25)
දින
භාහිර පන්ති පවත්වන බවට හැටන්
පොලිසියට ප්‍රදේශවාසීන්
විසින් ලබා දුන් තොරතුරක් මත
මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා
එම ස්ථානයට ගොස් ගුරුවරුන්
දෙදෙනා දැනුවත් කර එම
භාහිර
පන්තියට සහභාගි වි සිටි ළමුන්
නිවෙස් කරා පිටත් කර යැවීමට
මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා
පියවර ගැණින.
රජය විසින් පාසල්වල (25) දින නිවාඩු ලබා දී එම ගුරුවරුන්ට භාහිර පන්ති නොපවත්වන ලෙසටද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රෙල්ඛණයක් මගින් උපදෙස් ලබා දී තිබුණි.
- රංජිත් රාජපක්ෂ

නිළලත් ගුරුවරැන්ට පංති කරන්න එපා කියා නීති දැම්මට නුසුදුසු ටියුෂන් මාස්ටර්ස්ලාට පංති කරන්න එපා කියලා නෑනේ
ReplyDeleteමැදිපෙරදිග යුද්ධය හේතුවෙන් මෙරට තෙල් සංචිතය පාලනය කිරිම
ReplyDeleteBalamuko dan war eke iwara unath ohoma wenewada kiyala