විපක්ෂෙ ඉද්දි හදිසි නීතියට විරුද්ධ වුණේ මර්දනයක් තිබූ නිසයි.. අපි දානකොට එහෙම මර්දනයක් නෑ...- අගමැතිනි

 


හදිසි නීතිය දීර්ඝ කිරීමට එරෙහිව මර්දනය මර්දනය යැයි කියමින් කෑ ගසන අය පසුගිය මාස තුන තුළ මාලිමා ආණ්ඩුව යටතේ එවැනි මර්දනයක් සිදුවූයේ කොතන දැයි කිව යුතු බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.

ජවිපෙ සහ ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටියදී හදිසි නීතියට විරුද්ධ වූ බව ද ඇය පෙන්වා දෙයි.

එලෙස විරුද්ධ වූයේ හදිසි නීතිය හරහා මර්දනයක් සිදුවූ අවස්ථාවල බව ද ඒ සඳහා තමන්ට නිශ්චිත උදාහරණ ඇතැයිද අගමැතිනිය අවධාරණය කළාය.

පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ විවාදයට එකතු වෙමින් ඇය මේ බව කීවාය.

8 Comments

  1. නොදකින් කා****

    ReplyDelete
  2. oyalage katha dan aunvalid.kiyana de neme karanne karana de neme kiyanne.balaya gaddi minissu rawattanna a kale boru kiuwa .balaya aragenath boru kiyala rawattanawa.janadi pathige indala pradeshiya sabawe manthrige indanma karanne boruwa thama.ewa dan minissu godak therum aran inne.bath kana harak rawatunata .aththa therum giya minissu thawath rawatenne na.

    ReplyDelete
  3. බොරු චෝදනා මත අත්අඩංගුවට ගන්නවා විතරයි

    ReplyDelete
  4. කන්න ඕනැ වෙනකොට කබරයා තලගොයා වෙනවා බොන්ඩියෙ.

    ReplyDelete
  5. නොදකින් වේසා බැල්ලි .. මුන්ට චන්දෙ දුන්න උන් ගූ කාපියව්

    ReplyDelete
  6. මහා කොහෙද යන කාලකන්නි හොන්තුවක් .... පල ගිහින් නැවතියන් පිස්සන් කොටුවේ ... තෝ හරිණි නෙමෙයි හරිකි .... අගමැති කාර්යාලේ ඉවරයි ආප්ප ගහලම ගඳයි .. සේනු ඉසදීන් එක්ක ... උන් තම්බින්ට ඕන දේ නියමටම කරනවා ... මරු පාලනේ ඔයි මේක

    ReplyDelete
  7. කියපිය ඔව්ව තොපේ හුණ්ඩු ඩෝබින්ට. උන් තමයි මැරිලා ඉපදිච්ච උන්.

    ReplyDelete
  8. vipakse iddi appe kave pitipassen oluva dagena .
    dan dobila hodana nisa issarahain thiyan appe kanne .
    nodakin

    ReplyDelete
Previous Post Next Post