බලශක්ති අමාත්‍ය කුමාර ජයකෝටි මහතාට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා විසින් පැහැදිලි කරයි.
අධීකරණයේ පවරන ලද නඩුව හේතුවෙන් අමාත්‍යවරයා තවදුරටත් සිය ධුරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සිදුවීම ඔහු අමාත්‍ය ධූරය භාර ගැනීමට පෙර සිදු වූවක් බවය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැබිනට් සාකච්ඡාවකදී දක්වා ඇති අදහස් උපුටා දක්වමින් සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේ, අදාළ චෝදනා එල්ල වී ඇත්තේ අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමේදී සිදු වූ වරදක් නිසා නම්, ඔහුව ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා සූදානම් බවය0.
එහෙත්, වත්මන් චෝදනා ඔහු අමාත්‍ය ධූරයට පත්වීමට පෙර සිදුවූවක් බැවින්, ඒ පිළිබඳව තීන්දුවක් ගැනීම අධිකරණයට භාර දී ඇති බවත්, දැනට පවතින ස්වාධීන අධිකරණ පද්ධතිය හරහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස රජය බලා සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගූ කාපිය පර වේසිගෙ පුතා ගිහින් ... නොදකින් කාලකන්නි හැත්ත... රටේ ගොන් ලබ්බෝ ටික රවට්ටලා කතිරේ ගත්තා ... අවජාතක යුටුබ් ගෑණුයි පිරිමියි දාගෙන මෝඩ ප්රචරනේ කරනවා ... පලයව් පව් නොදී
ReplyDeleteවිපක්ශෙ එකෙක් උනා නම් මාස 3කට විතර හිරේ. කිසිම වැරැද්දක් නොකරපු සුරේශ් සලේව කොටි පල්ලියේ උවමනාවට හිරේ දැම්මා.
Deleteඊට පස්සේ හිටපු නාවික හමුදාපති වත් කොටි පල්ලියේ උවමනාවට හිරේ දැම්මා.
පාහර අගරදගුරු, සිරිල් ගාමිනී ඇතුලු සුදු ඇඳගෙන ඉන්න කලු චරිත ටික ලංකාවේ බලය අල්ලන්න තමන්ගේම මෝඩ අනුගාමිකයන් මෙහෙයවමින් ඉන්නවා.
උන් ජේසුස් වහන්සේටත් අවමන් වෙන විදියට හැසිරෙනවා.
ඔය මෝඩ සෙට් එකේ පව් වලට අපිටත් කර ගහන්න වෙච්ච එකයි වේදනාව.
Deleteපෝලිම් වල සතුටින් ඉන්නෙ ගොන් හැත්තට සතුට දෝරේ ගලන්න කනට දෙකක් ගහලා ආපහු පෝලිමේ අන්තිමට යවන්න තියෙන්නෙ.
එහෙනම් මොකද්ද ගොබ්බයො නිලධාරි කුමාරට ඇප දුන්නේ? හිරේ දාන්නේ නැතුව ... බලපියකෝ ඕකගේ මූණ දිහා ... හොරකම මූණේ බේරෙනවා ...
ReplyDeleteනිලධාරී ජයකොඩිව හිරේ දාන්නේ නැත්තේ ඇයි කියහංකෝ
ReplyDeleteE kale Amati AKD, Kala waren ko
ReplyDeleteOu mama punchata kala ..e podi kolla kale.
ReplyDeleteDana asvenna ona nehe
Pakaya...
ReplyDeleteGon Nambek....
ReplyDeleteඑතකොට මූ කියන විදිහට හොරකම් කරලා තනතුර මාරු කරගත්තහම හරි
ReplyDeleteකාලකණ්ණි, පාහර, නියත නිරය උරුම කරගත් ජෙප්පෝ 😡🤮 මුන්ට ගහලා එලවන්න කාලය හරි
ReplyDeleteනඩුව ගොණු කරලා තියෙන්නෙ පරදින විදිහටලු. පැමිණිල්ලෙන් කට උත්තර අරන් තියෙන්නෙ මඩුව ගොණු කරලා දවස් ගාණකට පස්සෙ. ඒකෙන්ම තේරෙනවා තිබුණු උනන්දුව. හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ ඕකෙ ලොක්කා අර රංග කාරයා නේ!
ReplyDeleteවැරදිලාවත් වැරදිකරු කියා අධිකරණයෙන් තීන්දුවක් ලැබුණොත් දැන් ඉන්නේ නිළධාරියා නොවන නිසා ඔහු දඬුවම් විඳීමක් නැද්ද?
ReplyDeleteමුන් එකකටවත් පිට කොන්දක් නැති එකෙක් කියපු දේම කියවන හිවලුන් ටිකක්.
ReplyDeleteමුන් එකකටවත් පිට කොන්දක් නැති එකෙක් කියපු දේම කියවන හිවලුන් ටිකක්.
ReplyDeleteඒ දෙන්නෙක් බන්, පිලිගන්ඩ බෑරි එවුන් නිකන් හිටහල්ලා ඒ එකෙක් නෙමෙයි දෙන්නෙක්. දෑන් ජොන්ස්ටන්ව ගත්තත් ඈමති ජොන්ස්ටන් නෙමෙයිනෙ දෑන් ඉන්නෙ. දෙන්නෙක්
ReplyDelete