රක්‍ෂිතයේ ගින්නක්..

 


නානුඔය පොලිස් වසමට අයත් ග්ලාසෝ වතුයායට ඉහළින් පිහිටි රක්ෂිතයක (25) දින ගින්නක් හට ගෙන ඇත.

නුවරඑලිය ප්‍රදේශයේ මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමග කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවත්, ගින්න සීඝ්‍ර යෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවයි එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ.

පැතිර යන ගින්න පාලනය කිරිමට කිසිවෙකු මේ වන තෙක් ඉදිරිපත් වී ඇත.

රංජිත් රාජපක්ෂ

2 Comments

  1. පුනරුදය ගිනි නිවන්නෙ නෑ, ගිනි 🔥 තියන්නනම් හොඳටම දන්නව, පුරුදුයි

    ReplyDelete
  2. රක්ෂිත, කැලෑ ගිනි තියන එක හුදකලා සිදුවීමක් නෙවෙයි. මේක ලෝකය පුරාම යම් කිසි කණ්ඩායමක් විසින් කරන දෙයක්. මේකේ ප්‍රධාන අරමුණ තමයි ගෝලිය උණුසුම වැඩි වෙනවා කියලා පෙන්වන එක. මුන් මේවගේ සිදුවීම් තමන්ගේ රිපෝට් වලට දාලා කියනවා, අරක උනා, මේක උනා, මේ හැම දේටම හේතුව ගෝලිය උණුසුම වැඩිවීම, මේ නිසා අපි පොසිල ඉන්දන, ගල් අගුරු භාවිතා කරන එක අඩු කරන්න ඕනේ කියලා. ඊට පස්සේ බටහිර යාන්ත්‍රණ හරහා ලංකාව වගේ රටවලට බලපෑම් වෙනවා ලංකාවේත් පොසිල ඉන්දන භාවිතය අඩු කරලා පුනර්ජනනීය බලශක්තියට හැරෙන්න කියලා. පුනර්ජනනීය බලශක්තියට රටක් අනුගත උනා කියන්නේ බටහිර තාක්ෂණයන් මත අපි යැපෙන එක, ශත වර්ෂ ගණනාවක් ගල් අගුරු, පොසිල ඉන්දන භාවිතා කරලා සංවර්ධනය වෙච්ච රටවල් සමග තරග කරන්න සිදුවීම, එහෙම කරේ නැති උනාම, වැඩියෙන් කාබන් ටැක්ස් එකක් ගෙවන්න සිදුවීම. ඒකෙන් ලංකාවට වානීජ වශයෙන් ලොකු බලපෑමක් වෙනවා. ලංකාවේ රක්ෂිත, කැලෑ ගිනි තියන උන් අල්ලගත්තා නම්, අනිවාර්යෙන්ම මේකට සම්බන්ධ බටහිර එන් ජී ඕ එකක් ඇදිලා එයි.

    ReplyDelete
Previous Post Next Post