ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය ඇය ගමන් බිමන් යන මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සදහා හැටන් නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසළ වාහන පෝලිමේ රැදී සිටිමින් ඉන්ධන ලබා ගත්තාය.
සිය වාහනයට ඉන්ධන ලබා ගන්නා තෙක් මාධ්‍යට අදහස් දක්වමින් ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මන්ත්‍රීවරිය කියා සිටියේ තමන් විනාඩි 30ක පමණ කාලයක් ඉන්ධන ලබා ගැනිමට පොලිමේ රැදී සිටි බවයි.
ඉන්ධන අර්බුදය ලෝකයේ රටවල් කිහිපයකටම පවතින බවත්, සිංහල හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම මේ රටේ ඉන්ධණ සහ ගෑස් හිගයට විසදුම් ලබා දීමට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා සහ රජය කටයුතු කරමින් සිටින බවයි.
- රංජිත් රාජපක්ෂ

මේ වහාන තියෙන අයටද තව අර අළුතෙන් ගේනවා කීවේ මහ එකා
ReplyDeleteboru danne epa munta wenema thel gahane puluwan mewa drama
ReplyDeleteඩ්‍රවර් එලොනවා .....ආරක්ෂකයා සයිඩ් එකේ ඉන්නවා පෙනවා
ReplyDeleteWhere is Driver seat belt.
ReplyDeleteRata hadana wesawo...
Mun minissunta penna raganawa. Maha eka wageyma muntath hodata puluwan ragapanna. Jeppo kiyanney ratatama sapayak. Munta gu gahala elwanna oney marsiya da gena enakota.
ReplyDeleteනොදකින් විතරක්...
ReplyDeleteනොදකින් විතරක්...
ReplyDeleteමුන් එදා ඉදන් රග පාන්න දක්ශයි. අපේ රටේ ඉන්නෙ බහුතරයක් නූගත්තු. උන් මේවා වැද වැද අදහන්නෙ.
ReplyDeleteහොඳ රග පෑමක්
ReplyDeleteමේවට තමය් රගපෑම කියන්නේ,
ReplyDeleteතොපි කිවේ බස් එකේ යනවා කියල නේද.