අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (25) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඒ මහතාගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු කෙරෙමින් පවතී.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව ද ඔහු වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට බලධාරීන් පියවර ගෙන ඇත.

තරහකට නෙමේ කියන්නේ. හමුදාවේ ඉඳිද්දි කැලෑවල, මඩ වගුරු වල, අව්වේ වැස්සේ මදුරුවො කකා ගස් යට නිදාගෙන මාස ගනන් කොහොම යුද්ධ කළාද කියලා තේරෙන්නේ නෑ.
ReplyDeleteAmana jeppo jada katha moda katha .kotage pacha kiyala Gaththa balaya thiyaganna danne nathi ganda gas ballo.
DeleteMonada Ratata kale.adu kule pachayo
Eya Babek..Seethala wadinna ba..Una gannawa...Digatama hospital idi
Deleteකොල්ල කාලෙ කැලෑවල, මඩ වගුරු වල, අව්වේ වැස්සේ මදුරුවො කකා ගස් යට නිදාගෙන මාස ගනන් හිටියට දැන් බෑ මල්ලි
Deleteවයසට යනකොට ඔහොම තමා මල්ලි
දැන් බලන්නකෝ මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී අංර සහෝදරයා
ඉස්සර පැට්‍රොල් මිල අඩු කරන්න කියල පොළොවේ පස් නොකෑව විතරයි. බදු අඩු කරන්නලු. තෙල් ගබඩා නොකළේ ඇයිලු. කංචන කොමිස් ගහනවලු. කොච්චර කතාද? දැන් අංර වයසයි ඒවා මොකුත් මතක් වෙන්නෙ නෑ
අම්මට සිරි ඇයි අපේ ටිල්විං ආතා. ඉන්දීය විරෝධයක් දාල කොල්ලෝ හැටදාහක් මැරෙව්වේ. දැන් වයසයි ඉන්දියාවේ ගිහිං මයින වගේ සාලු දාගෙන ඉන්දියාව හරි ශෝක්ලු.
මල්ලි චූ කරලා අනිත් පැත්තට හැරිලා නිදාගන්න. ඕවට කලබල වෙන්න එපා
හොඳා හොඳා.
Deleteචූ කරා ඒත් නින්ද යන්නේ නෑ. අර උඩ එකා ඉංග්‍රීසි අකුරෙන් කොටලා තියෙන එක කියවනවා කියවනවා තේරෙන්නේ නෑ.
කැලාවේ වස් දෙන්නේ නැ මල්ලි .....ඒ උනාට මේ ආණ්ඩුව වස දෙනවා .....
Deleteසලේ ෆොන්සේකටත් වඩා වයසද අයියාහ් ?
ReplyDeleteඈ බොල ගොනෝ වයසක මිනිස්සු විතරද අසනීප වෙන්නෙ?
Deleteලේඩි රිජ්වේ කියල ලමයින්ටම කියල රෝහලක් තියෙනවයි කියල තෝ දන්නෙ නැද්ද?
නන්දන ගුණතිලක මහතා රෝහල් ගතව සිටියදී විසක් එන්නත් කෙරුවා සේ මෙතුමාගේ ජීවිතයට අනතරක් නොකරනු! අනතුරක් සිදු වූවොත් එහි සම්පූර්ණ වගකීම රජය වෙත පැවරෙනු ඇත.
ReplyDeleteවස දිලද?
ReplyDelete