ලංවිම ගමන නිමයි.. සමාගම් හයක් කරමින් ගැසට් පත‍්‍රය නිකුත් කෙරේ..

 


බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ වර්තමාන ක්‍රියාකාරීත්වයන් සහ වගකීම් ප්‍රතිසංස්කරණය කරමින් නව අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මාර්තු 09 වැනිදා සිට මෙම නව විධිවිධාන බලාත්මක වීමට නියමිතය.

මෙම නව රාමුව යටතේ, මෙතෙක් විදුලිබල මණ්ඩලය සතු වූ ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් යන කාර්යයන් පවත්වාගෙන යාම සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් අලුතින් ස්ථාපිත කෙරේ.

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතෙහි සඳහන් ඇතැම් සුවිශේෂී වගන්ති හැරුණු විට, සමස්තයක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය නවීකරණයට ලක් කරමින් අදාළ පනත 2026 මාර්තු 9 වන දින සිට ක්‍රියාත්මක වනු ඇත.

11 Comments

  1. Will never let to do if JVP in opposition

    ReplyDelete
    Replies
    1. exactly. now it is easy to work. becasue no strikes

      The best example is Kadawatha - Mirigama express wya part. They somehow delayed it and when they are in the power they started it.. Not sure what is happening

      Delete
  2. සුපිරි වැඩක්. මම ඉන්න රටෙත් විදුලි සම්ප්‍රේෂණය, ජනනය, බෙදාහැරීම හා මෙහෙයුම් සම්පුර්ණයෙන්ම එකිනෙකට වෙනස් ආයතන වලින් කෙරෙන්නෙ. හැම දේම පාරිභෝගිකයා අරමුණු කරගෙනයි වෙන්නෙ. බෙදාහැරීමේ පුද්ගලික ආයතන ගණනාවක් තියෙනවා මේ රටේ. ඒ අය අතර තරඟය ඇති කර ඇති නිසා පාරිබෝගිකයන් විදියට අපිට හැමදාම අඩු මුදලට හොඳ සේවයක් ලබා ගන්න පුළුවන් මේ ක්‍රමය නිසා.
    ආඩම්බරයි ලංකාවෙත් මේ ක්‍රමය ඇති වීම ගැන. හොඳ වැඩක්.

    ReplyDelete
    Replies
    1. These were implemented long time back. delayed due by these crooks JVP. Similar to pvt medical universities. EKALE RANWALYA BUDIYAGATHHE PARE

      Delete
    2. ඉතිං එහෙනං සතුටු වෙන්නකෝ. පහුවෙලා හරි නිවැරැදි තීන්දු තීරණ ගැනීම ගැන

      Delete
    3. be happy, if not lost millions in coal deals, if not changed tender procedures with loopholes to bid blacklisted companies, if not dropped solar buying rate to compensate lost.

      Delete
  3. කොපි කිරීමේ හැකියාව

    ReplyDelete
    Replies
    1. නීති විභාගේ කොපි ගහපු පඩිපෙළේ නීතිවෙදියාගේ විලාපය

      Delete
  4. protest and strike soon - basrtered jayakody

    ReplyDelete
  5. ගහන්න ඇති ගෑහිල්ලක් ගල් අඟුරු වලට එහා යන්න

    ReplyDelete
Previous Post Next Post