හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව රුපියල් මිලියන 8.85ක වන්දි මුදලක් නීතිවිරෝධී ලෙස ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරිණි.
2022 වසරේ පැවති අරගල සමයේදී සෙවනගල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් සහ දේපළ කිහිපයක් විනාශ වී ඇති අතර, ඒ වෙනුවෙන් අදාළ වන්දි මුදල ලබාගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ අදාළ දේපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක නීතිවිරෝධී ලෙස ඉදිකර තිබූ ඒවා බවයි.
නඩු නිමිත්තට අනුව සැකකරුවන් විසින් වන්දි පියවීමේ කාර්යාලයේ (Office for Reparations) නිලධාරීන්ට බලපෑම් කර, රුපියල් 8,850,000 ක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩුව නැවත ජූලි මස 10 වනදා කැඳවීමට නියෝග කළේය.

පලිගැනීම් විතරයි. බොරු වපුරලා කිච වෙලා ඉන්න ආන්ඩුව මිනිස්සුන්ට වෛරය වපුරලා කරපු පාහර වැඩ වල විපාක ලබන්න ආසන්න බව ආන්ඩුව තේරුම් ගන්න ඕන.
ReplyDeleteමොකද ඊලඟ සතියේ තෙල් ගෑස් සම්පූර්නෙන්ම නැති වෙන්න පුලුවන්. එදාට අර කලින් කිව්ව හොරු, උගන්ඩා කතා මිනිස්සුන්ට දැනෙන්න ගන්නව බොරු බව.
අන්න එදාට මාලිමාවුන්ටත් වෛරයේ විපාකය විඳින්නයි වෙන්නෙ.
හරියටම හරි.
Delete💩 බීලා මිනිස්සු හප්පපු රංවලයට,
💩 කතානායක නිල කාමරේ වේසකම් කරපු කතානායකට,
💩 කන්ටේනර් 323ක් පන්නපු බිමල්ට
💩 ගල් අඟුරු වලින් කෝටි 1800ක් ගහපු කුමාර ජයකොඩිට,
💩 රනිල් වගේම රටේ සල්ලි වලින් සවාරි ගහපු අනුරට
💩 ගාමන්ට් වලින් එලිපිටම කප්පම් ගත්තු මන්ත්‍රීලට
💩 කෝටි 27ක දේපල ආපු විදිය කියන්න බැරි කප්පම් වසන්තට,
💩 තමන්ට ආපු වත්කම් කියන්න බැරි ලක්ශ 12 විට්ස් හෑවගේට,
💩 පක්ශේ ජාතික ලැයිස්තුවේ හිටපු ඊබ්‍රහිම් නානාට,
💩 ලියුම මේසෙ උඩ තියාගෙන ඉඳලා බෝම්බ පත්තු වෙන්න දුන්න රවි සෙනෙවිරත්නට
💩 වනාතවිල්ලුවේ බෝම්බ අහුවුනාම බෝම්බ හදපු උන් ගෙදර යවපු ශානිට
නීතිය ක්‍රියාත්මක උන දවසට අපිත් කියන්නන්
මාලිමාවෙ නීතිය හැමෝටම එකයි කියලා.
දැන් නම් සක් සුදක් සේ පැහැදිලියි විපක්ශෙන් පලි ගන්න නීතිය අවනීතිය කරන බව.
අපි නම් ඉතින් තීන්දුව දැනටමත් හිතා ගන්න පුලුවන්.මාලිමාවේ වහල්ලු පත් කරගත්තු දූශිත විනිසුරුවන් සහ අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුවේ ශානි ඇතුලු අති දූශිත නිළධාරීන් කවදාවත් සත්‍ය උඩට එන්න දුන්නෙ නැහැ. එහෙම කරා නම් ඉස්සෙල්ලම හිරේ ඉන්න ඕන රවි ශානි කියන පාහරයො දෙන්න ඊබ්‍රහිම් නානත් එක්ක.
ReplyDeleteපැහැදිලිව පෙනෙන විනාශය ඉස්සරහා ආන්ඩුව ඉන්නේ වියරු වැටිලා.
ReplyDelete