මෙරටට මෑතකදී ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 55,000ක ඉන්ධන තොගය දින හතක් වැනි කෙටි කාලයක් තුළ පාරිභෝගිකයන් විසින් ලබාගෙන අවසන් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට මෙරට ඉන්ධන ඉල්ලුම සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
පවතින තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, කලින් ගෙනා ඉන්ධන තොග අවසන් වී ඇති බැවින් දැනට මෙරටට ළඟා වී ඇති නව ඉන්ධන නැව් සඳහා ගෙවීම් කළ යුත්තේ වත්මන් ලෝක වෙළෙඳපොළේ පවතින ඉහළ මිල ගණන් යටතේ බවයි.
"නැව් ටික ඇවිල්ලා මුහුදේ තියෙනවා. බාන්න කලින් අහනවා කීයද ගෙවන්නේ කියලා. නැවට තෙල් පටවන විට තිබූ මිල නෙමෙයි, දැන් බාන විට වෙළෙඳපොළේ පවතින මිලයි ඔවුන් ඉල්ලන්නේ. මුහුදේදී මිල වැඩි වුණේ නැහැනේ කියලා අපිට ඒගොල්ලන්ට කියන්න බැහැ," යැයි ද ඔහු අවධාරණය කළේය.
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල රුපියල් 25කින් පමණ ඉහළ යන විට ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට එහි දැඩි පීඩාව විඳීමට සිදු වන බව අමාත්‍යවරයා පවසයි.
ලෝකයේ පවතින යුදමය වාතාවරණයන් මෙවැනි මිල ඉහළ යෑමට සෘජුව බලපාන බවත්, ලෝක සාමය ඇති වීම තුළින් මෙවැනි ආර්ථික පීඩාවන්ගෙන් මිදිය හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

What happened to 45 days reserves?
ReplyDeleteවසන්ත වගෙ උගත් අය විපක්ෂෙ හිටිය නම් සෑහෙන්න උපදෙස් ගන්න තිබ්බ
ReplyDeleteOIL PRICE DROPPED TO 90 USD , now drop prices
ReplyDeleteඈ බොල වපරයෝ දැන්ටික දවසකට ඉස්සෙල්ල උඹලගෙ මහඑකා කිව්වනේද කවුරුවත් කලබල වෙන්ඩ එපා මාස තුනකොට ඇතිවෙන්ඩ තෙල් තියෙනවයි කියල. මොකද එව්වට වුනේ?
ReplyDeleteහික්...හික්..වසන්ත
ReplyDeleteජාතික ජන බලවේගය පක්ෂය තරම් ජනතාවට බොරු කීව පක්ෂයක් ලෝක ඉතිහාසයේ නැත.
Delete"බොරුවෙන් උපන්නේ
බොරුවෙන් මැරෙන්නේ
මේ ඩිංගෙදී අපි බොරුවෙන් ම යන්නේ"
විලි ලැජ්ජාවක් නැති ම පක්ෂ නායකයෙක් හා පක්ෂ සාමාජිකයන් සිටින ලෝකයේ, එක ම දේශපාලන් පක්ෂය, ජාතික ජන බලවේගය පක්ෂය නොවේ යයි හැකි නම් කටක් ඇර කියන්න මෙන්න අභියෝගය.
හුණ්ඩු ජෙප්පන්ගේ සුපුරුදු පච කෙලිය.
ReplyDeleteමේ යකා fall එකේ අඳින maple ෂර්ට් එකක් නේද මේ spring එකේ ඇඳගන ඉන්නෙ?
ReplyDeleteDo you really expect these 'well frogs' to know anything...???
Deleteමං මේ යට කලිසමකුයි වත්තේ කෙහෙහෙල් කැනකුයි කැපුවා එවන්ඩ කියලා ආයුබෝන්
ReplyDeleteඔක්කොම ගහලා තියෙන්නේ වහාන වලටනේ . කැන් වලට නෙමෙයිනේ
ReplyDeleteඑතකොට ගැස් වැඩිකරේ මිනිස්සු ගහගෙනද . පච හුත්තා . මු කවද හරි බෙරේ වැවේ නානවා ෂුවර්
ReplyDeletekalakanni Jeppo
ReplyDeleteඕක ඉංග්‍රීසියෙන් කියපන්.
ReplyDelete