ගල් අගුරු වංචාවක් නෑ.. කැලරි චුට්ටක් අඩුයි..

 


ජාතික ජන බලවේග රජය යටතේ සිදු කෙරෙන ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී කිසිදු ආකාරයක වංචාවක් හෝ දූෂණයක් සිදුව නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අවධාරණය කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, වර්තමාන රජය ඉතා පැහැදිලිව සහ විනිවිදභාවයකින් යුතුව මෙම කටයුතු සිදුකරන බවයි. 

කෙසේ වෙතත්, මෑතකදී ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ගල් අඟුරු නැව් කිහිපයක අඩංගු ගල් අඟුරුවල කැලරි ප්‍රමාණය නියමිත අනුමත ප්‍රමාණයට වඩා අඩු බව නිරීක්ෂණය වී ඇති බව හෙතෙම අනාවරණය කළේය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදාළ වාර්තා කැඳවා ඇති බවත්, ඒ අනුව ගැනිය යුතු අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් සූරියආරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

8 Comments

  1. නිලධාරී ජයකොඩිMarch 31, 2026 at 2:26 PM

    පක්ෂයක් විසින් සංවිධානාත්මකව හොරාකන අලුත් ඳේශපාලන සංස්කෘතිය
    මුං සියල්ලන්ගෙන්ම වන්දි අය කරගත යුතුයි.

    කැලරි අඩුද?... එච්චරද අඩු හිවලෝ
    කැලරි අඩු එකට , කැලරි වැඩි එකේ ගාන ගෙවලා මහජන මුදල් අවභාවිතා කරන එක හොරකම නෙවෙයි ද පොන්සියො?

    ReplyDelete
  2. කැලරි වැඩා එක දෙන්නම් කියල කැලරි වැඩි එකේ ගානට ටෙන්ඩරය අරන් කැලරි අඩු එක දුන්නාම වංචාවක් නෙවෙයිනම් මොකක්ද? සරලව කිව්වොත් 95 පේට්‍රල් වලට බිල් කඩල 92 ගැහුව වගේ… පොඩි වෙනසයි තියෙන්නෙ, දෙකම ප්‍රෙට්රල්., වාහනේට අවුලකුත් නෑ… එතකොට අවුලක් නැද්ද ඇමතියො…..

    ReplyDelete
  3. උඛලගේ වංචාව ඊලගට එන ආණ්ඩුවෙන් සොයාගනී.එතකන් ඉවසන්න.

    ReplyDelete
  4. මඩකරි 🤣🤣දන්නෙ ඔවා තමයි

    ReplyDelete
  5. හොඳ ගල් අඟුරුවලින් මෙගා වොට් 810 නිෂ්පාදනය කරන්න පුළුවන් බලාගාරය තොපෙ හොර දෙටුවා ගෙන්නපු ගල් අඟුරුවලින් දෙන්නෙ මෙගා වොට් 630. මෙගා වොට් 180 අඩුවෙන් දෙන්නෙ. ඒක තොට චුට්ටක් වුණාට රටට අති විශාල පාඩුවක්.

    ReplyDelete
  6. පාහර ජෙප්පා 🤮😡 අඩු කුලේ , මරි මෝඩ බල්ලා, කාපිය ගූ 😡🤮 මහජනතාවට බොරු කියමින් කරන මේ අසීමාන්තික තාඩන පීඩන, අසාධාරණ බදු වලින් ජනතාව හූරා කෑමේ ප්‍රති විපාක තොපිට ඉතාම ඉක්මණින් විඳීමට ලැබේවි යම ලෝකයේදී 😡🤮

    ReplyDelete
  7. මූ මහණ වෙලා ඉන්න කාලෙත් මේ වගේම බොරු හද හදා බණ කියන්න ඇති.

    ReplyDelete
  8. ඇ ගොන් තොගේ ඔය කියන කැලරි අඩු උනේ බාල ගල් අගුරු නිසා නේද
    තොට මෝ;ලයක් නැති උනාට රටේ මිනිස්සුන්ට මොලේ තියෙනවා

    ReplyDelete
Previous Post Next Post