‘බාල ගල් අගුරු’ සමුළු රට වටා...


තත්වයෙන් බාල ගල් අඟුරු ගණුදෙනුව පිළිබඳව ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට මහජන හඬ මෙහෙයුම් කමිටුව සූදානම් කර ඇත.

මෙහිදී මෙම ගල් අඟුරු වංචාව පිළිබඳව ඕනෑම ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබාදීම සඳහා ප්‍රශ්නෝත්තර සැසියක්ද පවත්වනු ලබන බවද මහජන හඬ මෙහෙයුම් කමිටුව විසින් දන්වා ඇත.

මේ වනවිට  තත්වයෙන් බාල ගල් අඟුරු ගෙන්වීම නිසා සිදුවූ පාඩුව බිලියන ගණනක් බව මහජන හඬ මෙහෙයුම් කමිටුව විසින් පෙන්වා දී ඇත.

ඒ අනුව මාර්තු 09 දින  ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පස්වරු 3.00ට මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

5 Comments

  1. වැඩක් නෑ. ලංකාවේ ගොන් නාම්බන්ට ඕක තේරෙන්නෙ නෑ.
    උන්ට තේරෙන්නෙ ලයිට් බිල වැඩි කරලා, ටර්බයින් 2,3ක් කැඩිලා ලයිට් කැපෙන්න ගත්තම.
    දැන් ජෙප්පො ඕක හෝදාවි ලෝක සැපයුම් කෙල වෙලා ඒක නිසා මෙහෙම උනේ කියලා.
    උන් ඊලඟ පාරත් මාලිමාවටම ඡන්දෙ දේවි.

    ReplyDelete
  2. සමුළු වැඩක් නෑ, උද්ඝෝෂන වර්ජන වගේ ඒව නැතුව. මේ වෙලාවෙත් එහෙම නැත්තන් ඇති වැඩක් තියෙනවද.

    ReplyDelete
  3. නියමයි..

    ReplyDelete
  4. එතකොට අර මාලිමාවට කඩේයන සංජය මහඔයවත්ත කියන ඩෝබියා මක්කියයිද?

    ReplyDelete
  5. හොඳ වැඩක්....ඉක්මන් කරලා රට වටේම යන්න...

    ReplyDelete
Previous Post Next Post