කුමාර ජයකොඩි ඇමතිකමෙන් නෙරපන්නැයි කියයි..


දූෂණ චෝදනා මත නඩු පවරා ඇති විදුලි හා බලශක්ති ඇමැති පුන්‍ය ශ්‍රී කුමාර ජයකොඩි මහතා තනතුරින් පහකරන ලෙස ඉල්ලා අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

වත්මන් රජය දූෂණ වංචාවලින් තොර පාලනයක් සහ රටේ ජනතාවට ලබාදුන් මැතිවරණ පොරොන්දුවලට අනුව එම ඇමැතිවරයාට එරෙහිව දූෂණ චෝදනා යටතේ නඩු පැවරීම මගින් ජනතා විශ්වාසය පලුදු වී රජය අප්‍රසාදයට ලක්වීමට හැකි බව පුරවැසි බලය සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා සිය ලිපියෙන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

දූෂණ චෝදනා මත නඩු පවරා ඇති විදුලි හා බලශක්ති ඇමැතිවරයා තවදුරටත් ඇමැති ධුරයේ රැඳී සිටීම සදාචාර සම්පන්න නොවන බැවින් වහාම ඔහු ඉවත් කර පිරිසිදු චරිතයක් එම ඇමැති ධුරයට පත් කරන ලෙස හෙතෙම ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

සුජීව තත්සර
Divaina

3 Comments

  1. එහෙම වෙන්න තිබුන ලැජ්ජාව බය කියන එක තිබුන නම්

    ReplyDelete
    Replies
    1. Atthata.? Mainata hodata lajjawa thibuna neda? Ki Sarayak aswunada? Anthimata gahala pannuwa sanuharema.. Thani Damaniyath ehemama thama

      Delete
    2. ගොන්පාට් කතා කියන්ඩ එපා හුත්තෝ, මොන මගුලකටද  Mahindha ඉල්ලා අස්වෙන්නෙ?
       කුමාර ජයකොඩි හොරාවගේ ගල්අඟුරු හොරකම් කරලද? නොදන්න මගුලක් නොකිය හිටු!

      Delete
Previous Post Next Post