මිල කොපමණ වැඩි වුනත් අඛණ්ඩව ඉන්ධන දෙනවා..- නලින්ද

 


පසුගිය පාලන සමයන්හිදී බංකොලොත් භාවයට පත් කළ මෙරට ආර්ථිකය, වර්තමාන රජය විසින් ක්‍රමානුකූලව ස්ථාවර කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

රාජපක්‍ෂලා, වික‍්‍රමසිංහලා ඇතුළු පසුගිය පාලකයන් මැතිවරණවලින් පරාජය වී යන විට ශක්තිමත් ආර්ථිකයක් හෝ පිරිණු භාණ්ඩාගාරයක් සංචිත ඉතිරි කර නොගිය බවත්, ඔවුන් රට බංකොලොත් කර තිබූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එවැනි පසුබිමක් තුළ වැටී ඇති රට ගොඩනැගීමේ අභියෝගය රජය භාරගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, ජනතාව මත අධික බරක් පටවන්නේ නැතිව සහ නිෂ්පාදන මාර්ග අහුරා නොදමා ආර්ථිකය ඉදිරියට ගෙන යාම රජයේ ප්‍රතිපත්තිය බවයි.

විශේෂයෙන්ම, මිල යම් ප්‍රමාණයකට වැඩි වුවද, විදුලිය සහ ඉන්ධන අඛණ්ඩව සැපයීම රජයේ ප්‍රධානතම කාර්යභාරය සහ ඉලක්කය වී තිබේ.

සංචාරක ව්‍යාපාරය, ඩොලර් ආදායම් මාර්ග සහ අනෙකුත් නිෂ්පාදන ක්‍රියාවලීන් සියල්ල මෙම බලශක්ති සැපයුම මත රඳා පවතින බැවින්, එම මාර්ග අවහිර කිරීමට රජය කිසිසේත් සූදානම් නැති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය

18 Comments

  1. JVP පක්ෂය අද ආර්ථිකය ගැන කතා කරනවා, නමුත් 1988-89 කාලයේ ඔවුන්ගේ කැරැල්ල නිසා රටේ ආර්ථිකය, ව්‍යාපාර, ප්‍රවාහනය, කර්මාන්ත බිඳ වැටුණා . බස් ගිනි තැබීම, කම්හල් වසා දැමීම, වැඩට යන අයට තර්ජන නිසා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය නතර වුණා.ජනතාවට බරක් නැතිව ආර්ථිකය ගෙන යනවා කියනවා. නමුත් ජනතාව අද ඉන්ධන මිල, විදුලි බිල් සහ බදු වලින් අසීරු ජීවිතයක් ගත කරනවා.ඉන්ධන මිල ඉහළ යනකොට ප්‍රවාහනය, භාණ්ඩ මිල, ආහාර මිල සියල්ලම ඉහළ යනවා.ඉන්ධන මත බදු වැඩි කරලා රටේ සෑම භාණ්ඩයකම මිල ඉහළ යනවා. මේක ජනතාවට දරාගන්න බැරි බරක්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේද බං රාජපක්සල දුන්න සුද්දෙ? අවුරුදු ගානකට ගෙවන්න තියල තමයි උන් ගියෙ. කියහන්කෝ බලන්න උන් කරපු කුළුණු, පොකුණු, හරක් බඳින කණු වලින් රටේ ආර්ථිකේ ට වෙන දායකත්වය පොඩ්ඩක්? චන්ද්‍රිකා ගෙ කාලේ පවුසිය කොළඹ වරාය හැදුවේ නැත්නං, උඹලට කන්න වෙන්නෙ චීන ගූ.

      Delete
    2. කොලබ වරාය හැදුවේ කුණු ජෙප්පො නෙවේ. රට බන්කලොත් කරා කියපු නායකයෝ. සන්චාරකයෝ එන ගුවන් තොටුපල හැදුවේ රට බන්කලොත් කරා කියන නායකයෝ. අද වාහන ඔක්කොම රටට එන්නේ හම්බන්තොට වරායෙන්. හැදුවේ හුන්ඩුවා නෙවේ. සන්චාරකයෝ රට පුරා යන්නේ අදිවේගී මාර්ග වල. හැදුවේ රට බන්කලොත් කරා කියන නායකයෝ. නිදහස් අද්යාපනය හැදුවේ හුන්ඩුවා නෙවේ. නිදහස් සෞක්ය හැදුවේ හුන්ඩුවා නෙවේ.

      ඇත්තට හුන්ඩුවා කරපු දෙයක් කියපන්කෝ අපිට දැනගන්න.

      Delete
    3. Esselama uba therum ganna one oil ubalage ammage gedarin genne na kiyala..Ape rate oil na..Ithin burwo loke oil wadi wenakota koi rateth ehema thama..Api inna rate palaweni dawase idala wadi wuna...Koheth oya wage...Ithin lankawa kiyanne kuda ratak, balapama wadi...Problem ekak thama e wunata karanna deyak na..Government cannot do much here

      Delete
    4. උඹලාගේ උන් කොරපු හරිය වැඩි වෙලා ලංකට් නැතුව දිව්වේ අන්තිමට.

      Delete
    5. ජාත්‍යන්තර සමුළුවල සුරූපී නිවේදිකාවක් ඉංග්‍රීසියෙන් ප්‍රශ්ණ අහනකොට ඇඳන් ගිය ලන්කට් එක ගලෝලා මුනපිහිදගෙන මුළු ඕඩියන්ස් එකම හිනාවෙද්දි අමු හෙළුවෙන් රට වෙනුවෙන් ස්ටෙජ් එකේන් බැහැල දුවන ඇමතිලා ඉන්නකොට මොනාට බය වෙන්නද ඕයි දැන්

      Delete
  2. අද ආර්ථිකය ගැන මහලොකු කතා කරන අය කවුද කියලා රටේ ජනතාව අමතක කරලා නැහැ. 1988–89 කාලයේ රටම ලේ ගංගාවක් කරමින්, කම්හල් වසා දමා, බස් ගිනි තබා, වැඩට යන සාමාන්‍ය ජනතාවට මරණ තර්ජන දී රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ දැමුවේ මේ අයමයි.

    එදා රටේ නිෂ්පාදනය නවතා දැමූ, ව්‍යාපාරිකයන්ට තර්ජන කළ, රටේ ආර්ථික යන්ත්‍රය නතර කළ අය අද ආර්ථිකය ගැන දේශනා කිරීම රටටම විහිළුවක්.

    “ජනතාව මත බරක් නැතිව ආර්ථිකය ගෙන යනවා” කියන කතාව සම්පූර්ණ බොරුවක්. අද ජනතාවට ඉන්ධන මිල, විදුලි බිල්, බදු සහ ජීවන වියදම් වලින් දරාගන්න බැරි බරක් පටවලා තියෙනවා. ඉන්ධන මත බදු වැඩි කරලා රටේ සෑම භාණ්ඩයකම මිල ඉහළ යන තත්ත්වයක් ඇති කරලා තියෙනවා.

    කඩේට යන මිනිහාට ආර්ථිකය ස්ථාවර වෙලා නෑ. බස් ගාස්තු, ආහාර මිල, ජීවන වියදම බලද්දී ජනතාවට තවමත් අසීරු ජීවිතයක්.

    ඒ නිසා ජනතාවට බොරුවෙන් ආර්ථිකය ගැන කතා කරන්න කලින්, තමන්ගේ අතීතය ගැනත්, අද ජනතාව මත පටවලා තියෙන බදු බර ගැනත් සත්‍යය කියන්න ඕන.

    ReplyDelete
  3. 2022 වගෙ තෙල් ගන්න සල්ලි නැති කමක් නැහැ නේ මේ පාර. තෙල් ගන්න තියේවිද කියන එකයි ප්‍රශ්නේ. නමුත් 2022 ගොනෙක් ඇවිත් තණකොළ ගලෝගෙන ගියා මතකයි ගූ නැවු වලට තිබ්බ සල්ලි ගෙවල, තෙල් ගෑස් ගන්න සත පහක් නැතුව.
    උගේ ජන්ගියත් දාල නේද දිව්වේ පන බේරගෙන?

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තර සමුළුවල සුරූපී නිවේදිකාවක් ඉංග්‍රීසියෙන් ප්‍රශ්ණ අහනකොට ඇඳන් ගිය ලන්කට් එක ගලෝලා මුනපිහිදගෙන මුළු ඕඩියන්ස් එකම හිනාවෙද්දි අමු හෙළුවෙන් රට වෙනුවෙන් ස්ටෙජ් එකේන් බැහැල දුවන ඇමතිලා ඉන්නකොට මොනාට බය වෙන්නද ඕයි දැන්

      Delete
  4. මහින්දට 2005 හම්බ වෙලා තියෙන්නේ ඇමරිකාව වගේ දියුනු රටක්. යුද්දයක් තිබිලත් නෑ. ගෝටට 2019 හම්බ වෙලා තියෙන්නේ ජවිපේ සහෝදරයෝ බෝම්බ ගහලා සන්චාරක ව්යාපාරය බින්දුවට වැටුන රටක් නෙවේ. රනිල්ට 2022 හම්බ වෙලා තියෙන්නේ ඩොලර් පිරුනු රටක්. හුන්ඩුවට විතරක් අමාරු රටක් හම්බ වෙලා.

    ReplyDelete
  5. ඈ බොල පචයෝ එතකොට පෙට්‍රල් ගනන් යන්නේ "හොරා කෑවම" නෙවේද? ඉස්සර විපක්ශේ ඉද්දී කිව්වේ එහෙමනේ. රුපියල් 150ට පෙට්‍රල් දෙන්න පුලුවන් කියලා නේද ගොන්නු ටික රැවැට්ටුවේ චන්දෙට කලින්?

    ReplyDelete
  6. එතුමා චන්දෙට කලින් කිව්වේ යුද්දයක් ආවේ නැත්නම් පෙට්‍රල් 150ට දෙනවා කියලද නැත්නම් හොරකම් නැවැත්තුවම පෙට්‍රල් 150ට දෙන්න පුලුවන් කියලද?

    අඩුම ගානේ පිලිගනින් ඒ කාලේ කෙලියේ කෙබර කියලා.

    ReplyDelete
  7. වැඩි මිලට තෙල් අරගෙන ඊටත් වඩා වැඩි මිලකට තෙල් විකුනන්න ඕන ගොනෙකුට පුලුවන් බං.

    ReplyDelete
  8. මේ අය කියන කතා විශ්වාස කරන්න බෑ. ගිය සුමානෙ කිව්වා මාසයකට තෙල් තියෙනවා එක නිසා පෝලිම් වල ඉන්න ඕන නෑ. තෙල් මිල වැඩිවෙන්නෙත් නෑ කියල දැන්මම. එහෙම කියල දවස් තුනෙන් කැත විදිහට මිල වැඩිකරල ඒකට හේතු වශයෙන් කතන්දර ගොඩක් කියනවා.
    ඔව් දැන් මිනිස්සු අහන්නේ නෑ. ඕගොල්ලෝ ගෙදර යන්න ලෑස්තිවෙලා ඉන්න

    ReplyDelete
    Replies
    1. ඩෝබිලා 30%ක් විතර තාම ඉන්නවා. උනුත් දන්නවා මුන් බොරු කියන බව. පිලිගත්තොත් ලැජ්ජා නිසා ඔහේ රෙදි හෝද හෝද ඉන්නවා.

      Delete
  9. Nodakin besige putha, mun kiuwe kohomada, warayen baddi denna puluwan aduwata kiuwa. ekath labai kiuwa.. thope maha naruma Lapa kota kiuwe Oil wadi wenawanm mokatada andu kiywla. anika me kari pakaya 99 oil farm tieynawa kiuw, wadi euwa patawana kiuwe, ko euwa kalada hukanno.. thope pake logic ne..moda pakayao.. Jebbaiyanta kelawenna ma ona..

    ReplyDelete
  10. පච පච ගනන් ගන්නෙ නෑ මේ බොරු දැන්

    ReplyDelete
  11. අපා, දෙපා, සිවුපා, බහුපා, ජවිපා

    ReplyDelete
Previous Post Next Post