ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් 2026 මාර්තු මස 21 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත.
මෙම මිල සංශෝධනය දිවයින පුරා පිහිටි සියලුම සිපෙට්කෝ පිරවුම්හල් සඳහා බලපැවැත්වේ.
නව මිල සංශෝධනයට අනුව වැඩිම මිල වැඩිවීමක් වාර්තා වන්නේ ලංකා සුපිරි ඩීසල් සහ ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් සඳහා වන අතර, එම වර්ග දෙකම රුපියල් 90.00 කින් ඉහළ දමා ඇත.
ඉරාන යුද්දයෙන් පසුව සිදු කරන ලද සියළු මිල වැඩිකිරීම් අනුව ඉන්ධන මිල මේ වන විට 35%කින් පමණ ඉහල දමා ඇත.
අද දිනයේ සංශෝධධිත මිල ගණන් සහ පැවති මිලට සාපේක්ෂව සිදුව ඇති ප්‍රතිශතාත්මක වැඩිවීම පහත පරිදි වේ.


දැන් තමයි 68 ලක්ෂයට නියම පුන(ක)රුදය දැනේනනේ. 3% ජවිපේ 42% කලේ රාජපක්ෂලාගේ ඡන්ද දායකයෝ. උඹලාට දැන් සතුටුද? 71 සහ 88/89 මිනීමරුවො ගෙනත් ලබා ගත් සිස්ටම් චේන්ජ් එකද මේ.?
ReplyDeleteකයිතන්ට දැන් තෙරෙනවා ඇති ලොකෙ තෙල් මිල අපිට පාළනය කරන්න බැ කියල ( ඒත් ඔකාට තෙරෙනවාද දන්නෙ නැ ) නමුත් ඉතින් කොමිස්, බදු ඔය කිව්ව දේවල් මු0ට අඩු කරන්න බැරි උනානෙ තාම....මම නම් හරි කැමති මේ උනු වැඩෙට... හොද වෙලාවට මෙහෙම දෙයක් උනෙ මු ආපු වෙලාවෙ. ( මිනිස්සු ගැන නම් දුකයි ) ඒත් මුන්ගෙ පාක්ශිකයො හිටියෙ බලන්නකො අනුරයියා ආපුවම අඩු කරන හැටි .. එකෙක් පිලි ගත්තෙ නැ එහෙම කරන්න නැ කියල... දැන් උන් හොයා ගන්න නැ ...
ReplyDeleteමිළ වැඩි කලා වගේම කිව්.ආර්. ඛේතයට ලබාදෙන ඉන්ධන කෝටාවත් වැඩි කරලා තියෙනවා. කාර් එකකට ලීටර් 25ක්, ත්‍රී වීල් එකකට ලීටර් 20ක්, වෑන් එකකට ලීටර් 50ක්, මෝටර් බයිසිකලයකට ලීටර් 8ක්, සහ ඉඩම් වාහනයකට ලීටර් 40ක් දක්වා ඉන්ධන කෝටාව වැඩි කරලා තියෙනවා. රජය තත්වය කළමණාකරණය ආකාරය නිවැරදියි, කාර්යක්ෂමයි, සැලසුම් සහගතයි.
ReplyDeleteබස් රථ වලටත් අවමය ලීටර් 60 සිට 100 දක්වා වැඩි කරලා තියෙනවා.
Deleteඊයා ඩෝබියා...
Deleteඇයි කෝටා එක වැඩි කරපු එකට වළව්වේ දංකුඩ කන එකාට J ද? නැත්නම් රෙවිලද?
Deleteඡන්දෙ දාපු උන්දලාට දැන් සැපද?
ReplyDeleteගෝඨා ට දුන්න සෙට් එකමනේ මේ උන්දෑටත් දුන්නේ. වැඩි වෙනසක් නැතුව ඇති.
Deleteපතිරණ රංබණ්ඩා කියන නම පතිරණ ගලප්පත්ති කියනවට වැඩියනම් හොඳයි තමයි.
Deleteගෝඨා ට දුන්න සෙට් එකමනම් මුන්දටත් දුන්නේ
Deleteගෝඨාට දුන්න පරිප්පුවම මෙයාටත් දෙමුනේද?
සෙට් එක දුන්නටම ඝණ පූර්ණය වෙන් නෑ. ගෝඨා වගේ බුල් කෙලියොත් දෙමු පරිප්පු. එතකල් බොලා පරිප්පු කාපම්.
Deleteදැන් ත්‍රී වීල් පකයො ටික ජාවාරම පටන් ගනීවි පෝලිම් ගැහිල පාර මැද බූරුවා ගහල
ReplyDeleteඒ පකයො තමා අපි මාලිමාවට කියල පස්සෙ ස්ටිකර් එක අලෝගන පෝලිමට ගිහින්ල කොටාට ඡන්දෙ දීල ආවෙ.
Deleteපොඩි මිනිහට ගරහන්ඩ එපා. අපි ත්‍රීවීල් පදින සෙට් එකට තමා ආර්ථික තත්වය අමාරුම. ඒකයි අපි මාළිමාවට කියල ගහගෙන ගියේ. කොහොමත් අද වෙද්දි ගෝඨා හිටියා නම් මේ ඇතිවෙලා තියෙන යුද්දෙත් එක්ක ඒ පිස්සා අනා ගන්නවා ලොවෙත් නැති වෙන්ඩ. අපි ත්‍රී වීල් සෙට් එක නායකත්වය අරන් රටට මඟ පෙන්නපු හින්ද තමා උඹල වගේ ලොකු පොරවල් වලටත් වැඩි ගණන් දීලා හරි ගන්ඩ තෙල් තියෙන්නේ.
Deleteඔබ දුක්විදින අවසාන පෝය
ReplyDeleteඩඩ්ලිවයි, රත්නවයි ගෙන්නල මේසෙට ගහල ලොකු සද්දයක් දාල හාල්මිල වැඩිකරල දුන්නවගේ පාර්ලිමේන්තුවට ඇවිල්ල ඝෝසාවක් දානකොටම දැනගත්ත
ReplyDeleteතෙල් වලට වැඩේ දෙන්ඩ තමයි හදන්නෙ කියල.
අවුලක් නැ කෝටාව වැඩි කලානේ…. කොලිටි ගල් අගඅරු ඕන නෑ ගාන අඩුයිනෙ…. රෙවුනට කමක් නෑ ගද නෑනේ…. කියුබාවෙත් කරන්ට් එක ඇත්තෙම නැති උනාට සමාජ වාදෙ තියෙනවනෙ. 😂😂😂😂 George Orwell ගේ පොතක් තියෙනව Animal Farm කියල සත්ව ගොවිපලේ විප්ලවය විප්ලවය කියල ට්‍රාන්ස්ලේට් එකත් තියෙවන. තාමත් මේ ආන්ඩුවට කඩේ යන ව්පලවකාරයො පුලුවන්නම් අරන් කියවන්න. පොතේ චරිත ටිකට ලස්සනට ඇමතිලගෙ නම් ටික ඔයාලටම දාගන්න පුලුවන්
ReplyDeleteඒ පොතේ ඉන්න Squealer ගෙ චරිතය මේ ගලප්පත්තිගෙ චරිතයට ගැලපෙයිද?
Deleteකෝටා එක වැඩි කලේ පෙට්‍රල්, සුදු ඩීසල්, සුපිරි ඩීසල්, භූමිතෙල් හැම එකකම. ගල් අඟුරු ඉල්ලන්ඩ එපා ෂෙඩ් එකට ගිහින් කිව්.ආර්. කෝඩ් එක පෙන්නලා. (ඔය ගොං පොත් බලලා උඹලා රාජපක්සලාට කඩේ යන්නේ. ෆාම් ඇනිමල්ස් ලා සහ බොලා ලා ගේ වෙනසක් නෑ. ගිහින් කියෝපල්ලා චානක්‍ය ගේ පොත්, රාජ්‍ය පාලනය ගැන). කියුබාව ටික දවසකින් ඇමරිකාවට ඈඳා ගන්නවා, ඊට පස්සේ සේරම හරි. එන්.පී.පී. කියන්නේ සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් නෙවේ.
Deleteඑලවනවා බොරු හොරු ටික එක මිටට කාලා ඉන්න බැරිව ඉන්නේ වේ=ඇදෙ ලස්සනට යන නිසා. මේ ආණ්ඩුව තව අවුරුදු 20ක් විතර දිනයි ආයේ මුන්ව
ReplyDelete