පුරැද්දට පෝලිම් වල හිටන් ඉන්න නිසා ප්‍රශ්නයේ නිර්මාතෘ ජනතාව...- අම්බිගා

 


පෝලිම්වල රැඳී සිටීම ජනතාවගේ පුරුද්දක් බවට පත්ව ඇති බැවින්, පවතින ප්‍රශ්න නිර්මාණය කිරීමේ වගකීම ජනතාව සතු වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී අම්බිගා සැමුවෙල් පවසයි.

මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ, යම් දෙයක් පෝලිම් ගැසී ලබාගත යුතු බවට පැවසීමටත් පෙර, ගොස් ඒවා පුරවා ගැනීමට ජනතාව හුරු වී සිටින බවයි.

මේ හේතුවෙන් ප්‍රශ්න ඇතිවීමට ජනතාවම නිර්මාතෘවරුන් වන බව ඇය පෙන්වා දෙයි.

අර්බුදකාරී තත්ත්වයන් කළමනාකරණය කරමින් පවතින බවත්, අවශ්‍ය ද්‍රව්‍ය රැගත් නැව් පැමිණෙන බවත් පවසන අවස්ථාවලදී පවා ජනතාව පෝලිම්වල රැඳී සිටින බව ඇය අවධාරණය කරයි.

අසල්වැසි රටවල් මෙවැනි "පෝලිම් යුගයකට" පත්ව නොමැති පසුබිමක, මෙරට ජනතාවගේ මෙම ක්‍රියාකලාපය ප්‍රශ්නයක් ඇති කිරීමට හේතු වන බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියි


4 Comments

  1. අප්පට සිරි. ඉස්සර හිටියෙ ඩෝබි මිනිස්සු විතරයි.

    දැන් ඩෝබි ගෑනුත් එලිබැහැල.

    ReplyDelete
  2. දඹානේ ලංකා ශ්‍රීMarch 22, 2026 at 1:25 AM

    මේ කාන්තාවත් කුඩෙ එල්ලගෙන පුරුදු වැඩේම කලා නම් තමයි හරි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි. එහෙම කලානම් කොටාට කියල කරගැටේ අත ගාවගෙන උම්ම එහෙකුත් ගන්ඩ තිබුන.

      Delete
    2. ලෙච්චමීMarch 22, 2026 at 2:06 AM

      තේ ටික වික්කේ නැත්නම් ලංකාවේ මහා සිංහල කන්ද උඩරට බොදු ගොවි රදල පුරුෂයෝ ටික පෝලිමේ දවස් ගනන් ඉඳලා හම්බ වෙන තෙල් ටික බීලා මැරෙන්නේ.

      Delete
Previous Post Next Post