මෙරට සතුව ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය ඉන්ධන සංචිත පවතින නමුත්, ඒවා තිබූ පමණින් අනිසි ලෙස වියදම් කළ නොහැකි බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අවධාරණය කරයි.
ඉදිරියේදී එළඹෙන උත්සව සමය හේතුවෙන් ජනතාවගේ ගමන් බිමන් සහ ඉන්ධන භාවිතය විශාල වශයෙන් ඉහළ යන බව පෙන්වා දෙන අමාත්‍යවරයා, එම ඉල්ලුමට සරිලන පරිදි ඉන්ධන කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය.
එමෙන්ම, පවතින ඉන්ධන තොග අරපිරිමැස්මෙන් සහ සැකසුරුවම් ලෙස භාවිත කිරීම තහවුරු කිරීම සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දුන් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

සිංහල විරෝධී උන් අවුරුද්දට කෙලින්නද මේ විකාර කරන්නේ?
ReplyDeleteසොන්නල?? ඊයා ලොන්තම ජාතියක්.
Deleteධීවරයා බලශක්ති වෙලාද?
ReplyDeleteඒ මාලු කාරයා බලු ශක්තිවෙලා. බොරු කියන එකෙත් සීමාවක් තියාගනින් පඩත්තල රාජ්‍ය පිංගුත්තර සේවක තක්කඩි මන්ත්‍රී නාකියෝ, අපි ඔටුවෝ නෙමෙයි. ජෙබ්බොන්ගේ ආන්ඩුවේ මුල ඉඳලම බල්ලගේ වැඩේ බූරුවා කරන්නේ. 🤣🤣🤣🤣🤣🤣🤣🤣
Deleteඅනේ පල පිම්පියා. තෙල් තියනවා නම් ගහගනින් තොගේ පුපේ. තොපිට බොරු කියලා එපා වෙන්නෙ නැද්ද පිම්පියා.
ReplyDeleteඅනේ පල වාචාලයා.
ReplyDeleteඅනේ පල වාචාලයා.
ReplyDeleteජාතික අර්බුදකාලවල නායකත්වය මිනිසුන්ගේ ප්‍රසාදය මත නොව, දැඩි පීඩනය යටතේ ගන්නා තීරණ මත මිනිස්සු මතක තබාගන්නා දෙයක් වෙයි. Gotabaya Rajapaksaගේ ජනාධිපති කාලය සිදුවූයේ නවීන ලෝක ඉතිහාසයේ විශාලතම අභියෝගයකි (COVID-19 වසංගතය). මේ අවස්ථාවේ බලවත්ම රටවල් පවා තම ජනතාවගේ ජීවිත සහ ආර්ථිකය රැකගැනීමට සටන් කළහ.
ReplyDeleteආරම්භයේ සිටම, පාලනයේ ප්‍රමුඛතා අතර ජනතාවගේ ආරක්ෂාව ඉදිරියෙන් තබා ගන්නා ලදී. වසංගතය ලොව පුරා වේගයෙන් පැතිර යද්දී, ශ්‍රී ලංකාව වේගවත් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගත්තේය. සීමා වසා දැමීම, නිරෝධායන ක්‍රම හඳුන්වා දීම, සහ රට කාලීනව වසා දැමීම වැනි පියවර ගන්නා ලදී. මේවා ආර්ථිකයට බරපතල බලපෑම් ඇති කළද, ඒවායේ මූලික අරමුණ වුණේ මිනිස් ජීවිත ආරක්ෂා කිරීමය.
ලෝකයේ බොහෝ රටවල් සෞඛ්‍ය පද්ධති කඩා වැටෙන තත්ත්වයට පත් වූ අතර, ශ්‍රී ලංකාව මුල් අවස්ථාවේදී තත්ත්වය පාලනයක් යටතේ තබාගැනීමට සමත් විය. සෞඛ්‍ය අංශ, ආරක්ෂක හමුදා සහ රාජ්‍ය යාන්ත්‍රණය එක්ව ක්‍රියා කළ ඒකාබද්ධ ක්‍රමවේදයක් මඟින් මෙය සිදු විය. නිරෝධායන මධ්‍යස්ථාන ඉක්මනින් පිහිටුවා, ආසාදිත පුද්ගලයන්ට ආහාර, වාසස්ථාන සහ ප්‍රතිකාර නොමිලේ සපයන ලදී. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, මෙය සමාජ වගකීම පිළිබඳ දැඩි කැපවීමක් ලෙස දැක්විය හැක.
එසේම, වසංගත සමයේදී වැක්සින් ලබා ගැනීමේ වේගවත් ක්‍රියාවලියක් ද සාර්ථක ලෙස ක්‍රියාත්මක විය. ලොව පුරා රටවල් වැක්සින් සඳහා තරඟ කරද්දී, ශ්‍රී ලංකාව විවිධ රටවල් සමඟ සබඳතා භාවිතා කරමින් වැක්සින් ලබා ගැනීමට සමත් විය. මෙය එකම මූලාශ්‍රයකට පමණක් රඳා නොසිට, බහු මාර්ග ක්‍රමයක් හරහා සිදු වූ අතර, එය ජනතාවට ඉක්මනින් එන්නත් ලබා දීමට උපකාරී විය.
ආර්ථික පැත්තෙන්, අභියෝග අතිශය දැඩි විය. සංචාරක කර්මාන්තය,රටේ විදේශ මුදල් ආදායමේ ප්‍රධාන මූලාශ්රයක්එ,ක මොහොතකින්ම වැටී ගියේය. ගෝලීය සැපයුම් ජාල බිඳ වැටුණා, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල්ද අස්ථිර විය. මේ සියල්ල මැද, රජය දුර්වල පවුල්වලට මුදල් සහනාධාර ලබාදීම සහ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම වැනි පියවර ගත්තේය. මේවා වියදම් සහිත වුවද, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා කළ උත්සාහයක් ලෙස සැලකිය හැක.
සමහර තීරණ, ආනයන සීමා කිරීම සහ ස්වයංපෝෂිත වීමට උත්සාහ කිරීම කාබනික පොහොර වැනි විවේචනයට ලක් වුවද, ඒවා සීමිත විදේශ මුදල් සංචිත කළමනාකරණය කිරීමේ උත්සාහ ලෙසද බලන්න පුළුවන්. විදේශ මුදල් ආදායම බරපතල ලෙස අඩු වූ අවස්ථාවක, එවැනි තීරණ අත්‍යවශ්‍ය වූ බව අද තත්වය පෙන්වා දෙයි.
ඊට අමතරව, ගෝලීය පසුබිමද සැලකිල්ලට ගත යුතුය. COVID-19 වසංගතය ලොව පුරා ආර්ථික මන්දගාමී තත්ත්වයක් ඇති කළ අතර, පසුව ඇති වූ Russian invasion of Ukraine හේතුවෙන් ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගියේය. මේවා ශ්‍රී ලංකාව වැනි ණය බරින් යුත් රටකට තවත් බරක් එකතු කළහ.
අර්බුදකාල නායකත්වය සෑම විටම විවේචනයට ලක්වෙයි. තීරණ සෑම විටම පරිපූර්ණ ප්‍රතිඵල ලබා නොදෙයි. නමුත් මෙම දෘෂ්ටිකෝණයෙන් බැලූ විට, ඒ කාලයේ ගත් පියවර මූලික වශයෙන් මිනිස් ජීවිත රැකගැනීම, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ අසම්භාවිත ගෝලීය අභියෝගයකට මුහුණ දීම සඳහා ගත් උත්සාහයක් ලෙස දැක්විය හැක.
අවසානයේ, මෙම කාලය අපට මතක් කරන්නේ අර්බුදකාලයේ පාලනය සරල දෙයක් නොවන බවයි. එය තීරණාත්මක තේරීම්, අභියෝග, සහ අවදානම් අතර සමබරතාවයක් තබා ගැනීමක් වේ. කෙනෙකු ඒ තීරණ සමඟ එකඟ වුවත් නැතත්, එම කාලය තේරුම් ගැනීමට හා ගෝටා කෙතරම් දුර දර්ශි අවංක දක්ෂ නායකයෙක්ද යන්න අද පැහැදිලියි .
AKD හොඳයි දැන් ගෝටගේ පුක හෝදන්න
Deleteමෙ රජය ගත්තෙ මිනිස්සු නොමග යැවීමෙන්. අල්ලපු හොරෙක් නැ. රජයෙන් වෙන ව0චා ගැන එයාල නිසි පිලිතුරක් දෙන්නෙ නැ... කලිනුත් මෙහෙම උනා වගෙ ප්‍රකාශ නිකුත් කරමින් යනවා. කොහොම උනත් තියෙන තත්වය නිසි පරිදි කළමණාකරන කිරිමට නිසි ක්‍රම වේදයක් අවශ්‍යයි සහ එවා නිසි ලෙස ක්‍රියාත්මක කල යුතුමයි... ඉන්ධන පරිභොජනය ඉහල ගිය හේතුව දන්නවා. නමුත් කරන්න තිබ්බෙ, මුදල් වශයෙන් එක වාරයකදි ලබා ගත හැකි ඉන්දන ප්‍රමාණය සීමා කිසිම කොඩ් එකක් නැතිව, 1000,2000,5000 ආදී ලෙස. එකම කෙනාට කීප වරක් එන්න පුලුවන් එකම වාහනෙන්.. එකම ශෙඩ් එකට ආවම අල්ල ගන්නත් පුලුවන් ඔප්පු කර්නන බැරි උනාට ශෙඩ් එකෙ ඉන්න පොලිස් නිළදාරීයාට වාහනෙ නම්බර් එක නොට් කරගන්න පුලුවන්. යම් සීම කිරිමක් කර්නන තිබ්බ, නමුත් ශෙඩ් වලින් පුලුවන් උපරිම දීල පුලුවන් නම් වාහනෙ සොදල යවන තත්වයට ආව. රැකියාවක් කරන, ඇත්තටම ඉන්ධන ටිකක් ඔනි මනුස්සයෙක්ට ලබා ගැනීමට බැරි උනා. මෙකට ශෙඩ් පොලිසිය කැදවීමෙන් පසු පොලිසිය වගකිව යුතුයි
ReplyDeleteබොරු කියන එකෙත් සීමාවක් තියාගනින් පඩත්තල රාජ්‍ය පිංගුත්තර සේවක තක්කඩි නාකියෝ, අපි ඔටුවෝ නෙමෙයි.🤣🤣🤣🤣🤣🤣🤣
ReplyDeleteබොරු දැන් සමහරුන්ගේ නහර ගත වෙලා. යවන්නම බෑ. ඒව අදහන අය තාම ඉන්නවා.
ReplyDelete