ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා දරනු ලබන බලශක්ති අමාත්ය ධුරයෙන් ඔහු ඉවත් කළ යුතු බවට වන ඉල්ලීම මේ වන විට සමාජයේ විවිධ අංශවලින් ප්රබල ලෙස ඉස්මතු වෙමින් පවතී.
ඔහුට එරෙහිව ගොනු කර ඇති විශ්වාසභංග යෝජනාව ලබන මස 10 වන දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතර, විපක්ෂය නියෝජනය කරන බහුතරයක් දේශපාලන කණ්ඩායම් මේ සඳහා සිය සහයෝගය පළ කිරීමට මේ වන විටත් තීරණය කර තිබේ.
මෙම විරෝධතාවලට තුඩු දී ඇති ප්රධානතම කරුණු අතර අමාත්යවරයාට එරෙහිව බරපතළ ගණයේ චෝදනා එල්ල වී තිබීම සහ ඒ සම්බන්ධයෙන් අධිකරණමය කටයුතු සිදුවෙමින් පැවතීම, විමර්ශන පවතින පසුබිමක ඔහු තවදුරටත් අමාත්ය ධුරයේ රැඳී සිටීම නුසුදුසු බවට විවිධ පාර්ශ්ව තර්ක කිරීම, රජය බලයට පත්වීමට පෙර ජනතාවට පොරොන්දු වූ ගුණාත්මක දේශපාලන ප්රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන ලෙස සිවිල් සංවිධාන අවධාරණය කිරීම ආදිය වෙයි.
පසුගියදා පාර්ලිමේන්තු සභාවාරවලදී ද විපක්ෂ මන්ත්රීවරුන් රැසක් කුමාර ජයකොඩි මහතා වහාම ධුරයෙන් නෙරපා හරින ලෙස රජයට බල කර සිටියහ.
මේ අතර, පවතින දේශපාලන වාතාවරණය හමුවේ ආණ්ඩුව ඉදිරි දිනවලදී අමාත්ය මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට සූදානම් වන බවට ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පහාර බල්ලා විතරක් නෙමෙයි.. ඔකාගේ ගෑණි වගේම ඔකාගේ දරුවොත් පට්ට හොරු වෙන්න ඇති ... මේ අවජාතක වසලයආගේ ජානයක්වත් මේ ලෝකේ තියන්න හොඳ නෑ .. තොපි ඔක්කොටම ශාප වෙනවා යකෝ ... පර බල්ලා
ReplyDeleteකරුණාකර බැනවැදීමට වුවත් යහපත් වචන භාවිතා කරන්න. ජෙප්පද්දොන්ව අනුගමනය නොකරන්න
Deleteගල් අඟුරු හොරාව ඔය තනතුරෙන් හුණ්ඩුවා අයින් කරන්නේ නෑ.මොකද හුන්ඩුවා ඉස්සර කප්පන් සල්ලි වලින් උගෙ කොටස විදියට ගත්ත සියයට හැත්තෑවයි දැන් හොරකම් වලින් එන උගේ කොටසේ සල්ලි වෙන වෙන තැන්වල හංගන්නෙ ඔය ගල් අඟුරු හොරයි නම වෙනස් කරන් ඉන්න දෙමලයි හරහා.ගල් අඟුරු හොරා ඒ අතරින් තවත් විශේෂයි.මොකද ඕකා තමයි උන්ගෙ පක්ෂෙ වත්කමක් විදිහට තිබිච්ච එෆ් එම් චැනල් එක ඒ දවස්වල කෝටි සිය ගානක් වටිනකොට ලක්ෂ පනහකට හුණ්ඩුවයි ටින් ටියයි එකතුවෙලා ගත්ත එකාගෙන් ලොකු කොමිස් එකකට කුණු කොල්ලෙට විකුණන වෙලාවේ මැද හිටියේ.ඒක විකුණන දවස්වල ගුවන් විදුලි බලපත්රයවත් ලක්ෂ පනහකට ගන්න බෑ ඊට වැඩියි.ඒ විකුණලා ගත්ත ලක්ෂ පණහෙනුත් මුං පක්ෂෙට දුන්නේ ඉස්සෙල්ලම ලක්ෂ විස්සයි ඉතුරු ලක්ෂ තිහ හුණ්ඩුවයි ටින්ටියයි ගල්කරා.පස්සේ පක්ෂෙන් කේස් වැටෙන කොට තව ලක්ෂ දහයක් දුන්නා. ඒත් තව ලක්ෂ විස්සක් මුන් දෙන්න හොරකම් කරා.කොහොම හරි චැනල් එක ගත්ත එකා අනිත් පැත්ත හැරිලා චැනල් එක කෝටි දෙසීයකට විකුනුවා . ගත්තේ ජෝන්ස්ටන්ද කොහෙද.
ReplyDelete