ඇමති ආනන්ද විජේපාලගේ සහෝදරයා රිය අනතුරකින් මිය යයි...

 


මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ සහෝදරයෙකු අද දින සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ පාදෙණිය - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මහගල්කඩවල ප්‍රදේශයේදීය.

මෙලෙස අකාලයේ දිවියෙන් සමුගෙන ඇත්තේ මහ ඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ කේ.එස්.එම්. පියසේන දිසානායක නැමැති අයෙකි.

මියගිය පුද්ගලයා මහගල්කඩවල පදිංචි තම බාල සොහොයුරාගේ නිවසේ පැවැති උත්සවයකට සහභාගී වී ආපසු සිය නිවස බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

මහගල්කඩවල වංගුව අසල නවතා තිබූ ලොරි රථයක යතුරුපැදිය ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

20 Comments

  1. දඹානේ ලංකා ශ්‍රීMarch 15, 2026 at 5:39 PM

    පණ පිටින් ඉන්න හිටපු නායකයන්ට ඔවුන්ගේ පුත්තුන්ට නිවන් සුව ලැබේවා කියලා කිව්වට ජේ.වී.පී. කූතාඬි ටිකමයි නේද එක එකා මැරි මැරී අපාගත වෙන්නේ. දෛවය හරි අපූරුයි නේද, ඇත්තටම?

    ReplyDelete
  2. We lose lot of lives everyday due to lack of road discipline.

    ReplyDelete
  3. මම නම් හැමදාම උදේට ඇහැරෙන්නේ සුබ ආරංචියක් තියෙනවද කියල අහගෙන.. ඒ කියන්නෙ නාකි මයිනා වල කජ්ජ ගහලද කියල අහගෙන.. මොකද අපි බලාගෙන ඉන්නවා එතුමා වෙනුවෙන් සුදු කොඩියක් දාල රතිංඥා පත්තු කරලා කිරිබත් කන්න.
    ඒ තරමටම අපිල ඒ තුමාට ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. උඹ වල කජ්ජ ගහයි නේද ඊට කලින්? ෂුවර් නැත්නම් වහ ටිකක් බීපන්.

      Delete
    2. උඹලා වගේ කාලකන්නි පාහර අපතයින්ට පන පිටින් පනුවෝ ගහනවා. තොගේ අම්මට හෙණ වැදියං. තොගෙ තාත්තට හෙණ වැදියන්. තොගෙ ගෑනිට හෙණහත වැදියන් තොගෙ දරුවන්ට හෙන හත වැදියන්. තොපේ පවුලේ එවුන්ට ශාපම වේවා.

      Delete
    3. පතිරාජMarch 15, 2026 at 6:47 PM

      ඒ විදියට කථා කරන්ඩ එපා, ජේ.වී.පී. කාරයො වගේ හැසිරෙන්ඩ එපා, උන්ගේ බොරුව නිරුවත එලි වෙනවා, තව ටික දවසයි.

      Delete
    4. මහින්ද රජතුමා මියගිය පසුත් සදා අමරණීයයි . ටයර් සැවල ගිය ජෙප්පෝ වාගේම දැන් ඉන්න උණුත් පණපිටින් අපාගත වෙලා දැනටමත්

      Delete
  4. Thopta husma tika aran dunna manussaya marenakam balagena innakota wena kohen hari marana aranchiwei, a nisa pariissmen hitapan kalakanniya

    ReplyDelete
  5. Ethuma nohitiyanam thopi tawama andan yata moosalaya

    ReplyDelete
  6. JVP mentality. we can' t accept more than that from them. But, MAHINDA RAJAPAKSHA is a legend

    ReplyDelete
  7. කුහක, වෛරයෙන් ම ගතකරන එක ඔය ජනතාවට විමුක්තිය දෙන්න හදන අයගෙ හැටි. ඒ විමුක්තිය ඒ අයට ලැබෙයි. මහින්ද මැතිතුමා සදා වැජබේවි....

    ReplyDelete
  8. Nahi Verena Veraani, miyagiya kenata Niwan Suwa pathamu ethumata. Mahindata deergaaayusha pathamu.Meya Wijepala.AA nisa ekama pawule aayo newe wage.Rata beraganna Dilith thoragamu dan molaya paawichchi karala,Namal parinatha nehe.

    ReplyDelete
  9. ඇමතිට ගහපු පලි සහෝදරයා පිටින් ගියාවත්ද?

    ReplyDelete
  10. මහින්ද රාජතුමා මිය ගිය පසු සොහොන් කොත් නම් බඳින්න එපා.. මොකද ඒවාට වැහි නැති හෙන ගහයි මේ රටට කරපු හානියට..
    පවුල සහ මුළු නෑදෑ පරපුරම එකතු වෙලා රට මංකොල්ල කාල අවසානයේදී රට බංකොලොත් කරල දාපු පාපය මිනිහගේ නුපන් පරම්පරාවේ එවුන්ටත් පඩිසන් දෙනවා.. ඒ හොර පවුල නැති කලේ මේ රටේ අනාගත දරුවන්ගේ ආත්මය.

    ReplyDelete
    Replies
    1. තොගෙ ගෑනිට, තොගෙ දරුවන්ට, අම්මට, තාත්තට ශාප වෙලා පන පිටින් හෙණ වැදිලා මකබෑවෙලා පල

      Delete
    2. මහින්ද රාජතුමා සේනාධිනායක විදිහට ත්‍රිවිධ හමුදාවන්ට අණදීල ම්ලේඡ්ජ කොටි හැත්තව නන්දිකන්ඩාල් යැව්වෙ 
      නැත්නම් වේලුවා තවමත් උඹේ මෑණියන්ගෙයි, ගෑණිගෙයි පුකේ අරිනව.

      Delete
    3. mahindata sohon koth gahana hati umbala kiyanan onena.ewa wenna one widiyata wei.ekak mathaka thiyaganin mahinda marunath marenne sathurangen rata beragaththu nayakaya vidiyata..wehera viahara idikarapu nayakaya vidiyata..ithihase dannaththan hoyala balapan.dutugamun rajathuma kara wage wada kotasak ethuma ratata karala iwarai .ethuma ratata naya na..koti dekak minissunta nidahasa aran deepu pinama athi athumata...thopi wage hikanallu thama nikanma his widiyata marenne..thopo marunama thope sohon koth neme walawal walata hena gahai hithwala thiyena katha dewal walata.a nisa inna tikewath pinak karganain deshapalanayak nisa thirisan wennathuwa.thopen jathaka wechcha daruontath honda sirith virith kiyala dipalla.unuth naththan thipi wage hadei..

      Delete
  11. විජේපාලගෙ බ්‍රදර් දිසානායක වුනේ කොහොමද යකුනේ? මුන්ට තඹුත්තේගම කයිතන්ව පැටලිලාද?

    ReplyDelete
  12. ආනන්දන් විජේපාලන්ගේ මල්ලි දිසානායක උනේ කොහොමද?

    ReplyDelete
Previous Post Next Post