කලබලේට ටැංකි ඔක්කොම පිරෙවුවම කොහොමත් තෙල් ඉවර වෙනවා..- චතුරංග

 


ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි අනියත බියක් ඇති කරගනිමින් පාරිභෝගිකයන් එකවර ඉන්ධන රැස් කිරීමට උත්සාහ කළහොත් වෙළඳපොළ තුළ කෘතිම ඉන්ධන හිඟයක් නිර්මාණය විය හැකි බව කර්මාන්ත නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පවසයි.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, සැම දෙනාම එකවර තම වාහනවල ඉන්ධන ටැංකි උපරිමයෙන් පිරවීමට පෙළඹීම හරහා පවතින තොග අවසන් වීමේ අවදානමක් පවතින බවයි.

ශ්‍රී ලංකාව සතුව මේ වන විටත් මාසයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවත්, එම නිසා කලබල වී ඉන්ධන රැස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඒ මහතා අවධාරණය කරයි.

ලංකාවට ප්‍රධාන වශයෙන් සිංගප්පූරුව සහ ඉන්දියාව යන රටවලින් ඉන්ධන ඇණවුම් කර ගෙන්වා ගන්නා බවත්, එම සැපයුම් ක්‍රියාවලිය විධිමත්ව සිදුවන බවත් නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.



8 Comments

  1. එතකොට ගෝඨාගෙ කාලේ තෙල් නැති උනේ ආර්ඨිකය හරියට කලමනාකරනය කලේ නැති නිසා ??
    කන්න ඕන උනාම උඹලා කබරගොයා තලගොයා කරනවා..

    ReplyDelete
    Replies
    1. Yes, you idiot still can’t understand it 😂😂

      Wimal gotawa dala giye ay???😂😂😁😁

      Delete
  2. කළ කම් දැන් පළ දෙනවා බ්‍රෝ . උඹලා වනචර අරගලයක් ගෙනැල්ලා කාඩිනල්ට ඕන විදිහට රට කරන උන්නේ . දැන් අඩන්නේ නැතුව කදින්ල්ට කියාපන් තෙල් වේලාවට එවන්න කියන්න කියලා

    ReplyDelete
  3. තොපි කලින් කරේ ඔය වගේ තමයි. වෙනසකට තියෙන්නේ තොපේ ත්‍රී වීල් ජෙබය්යෝ තෙල් ටික ගහගෙන ආණ්ඩුවට බුකියේ බැනල පස්සේ වැඩි ගණන් වලට විකුණපු එක. ඕකට තමයි කියන්නේ කල කම් පල දෙනවා කියල.

    ReplyDelete
  4. Ditta dhammavedaneeya karma meva bolaw, honda vade thopita

    ReplyDelete
  5. If USA win ,iran oil will come

    If USA lost, then also iran oil will come 😂

    ReplyDelete
  6. නැති හිගයක් මවල පිට රටින් එන සල්ලි නවත්තල ලෝක ඉතිහාසයේ තුච්චතම අරගලය කරල කොරෝනාවෙන් ජීවිත බේරපු ගෝටාබය මැතිතුමා කාදිනල්ගෙ එක්ක එකතුවෙලා එලෙව්වට තොපිට හොද වැඩේ. මෙලෝ වැඩක් බැරි ආන්ඩුව.

    ReplyDelete
    Replies
    1. කහින එකේ සීමාවක් නැද්ද බං. 😁

      Delete
Previous Post Next Post