විපක්‍ෂයට විරුද්දව අලුත් සන්ධානයක් හදනවා..- ෆොන්සේකා

 


ආණ්ඩු­වට නොව සුන්බුන් විප­ක්ෂ­යට එරෙ­හිව නව සන්ධා­න­යක් ගොඩ­න­ඟන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

මල්වතු පාර්ශ්වයේ මහා­නා­යක තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමං­ගල මහ­නා­හිමි හමුවූ හමුවේ හෙතෙම මේ බව කීය.

වත්මන් ආණ්ඩුව වංචා­වෙන් හා දූෂ­ණ­යෙන් තොරව හොඳ ගම­නක් යමින් සිටින නිසා තමන්ගේ සහාය ආණ්ඩු­වට නිර­තු­රුව ලබා­දෙන බවද ෆීල්ඩ් මාර්ෂල් ප්‍රකාශ කරයි.

හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කළේ විප­ක්ෂයේ කණ්ඩා­යම එකතු වී සිටින්නේ ඔවුන්ගේ වාසි­යට මිස ජන­තා­වට යහ­ප­තක් කර­න්නට නොවන බවයි.

දළදා සමි­ඳුන් වැඳ­පුදා ගැනී­මෙන් අන­තු­රුව මල්වතු මහා විහා­ර­යට පැමිණි සරත් ෆොන්සේකා, මහනාහිමියන් බැහැදැක සුහද පිළිසඳරක නිරත විය.

19 Comments

  1. පිස්සුව හොදටම තද වෙලා වගේ?

    ReplyDelete
  2. මෙයාව ජනාධිපති කරන්නත් කට්ටිය කරේ තියං ගියානේ 😔 කොහොමද දින්න නම් 🤣

    ReplyDelete
  3. සමස්ත ලංකා කලවැදි සංවිධානය

    ReplyDelete
    Replies
    1. මේ සංවිදානය තමය් මුට හරි යන්නේ

      Delete
  4. පව් නේද ?

    ReplyDelete
  5. පුටු වලට කතා පැවත්තුවට, පුටු එකතු කරලා බලවේග හදන්න බැහැ කියලා මේ උමතු කුහකයට කවුරුහරි කියාදිහල්ලා...

    ReplyDelete
  6. සූ ගාල එක්කෙනෙක් දෙන්නෙක් එයි.

    ReplyDelete
  7. Muuta hondatama pissu tada vela

    ReplyDelete
  8. Kuhaka Sinhalayek , Bala thanhawa, Nosidena Wairya nisa thamangema jathiyata kelawenakam bala gena inna narumayek. Meya hodatama galapenney rathu pata kattiyata.

    ReplyDelete
  9. උඹමොන තරං උන්ට කඩේ ගියත් උඹ ව උන් ආණ්‌ඩුවට ගන්නේ නෑ බොල කලවැද්දො

    ReplyDelete
  10. Mu issara idhan hamadhema kivve Tamil diaspora eke salli valata. Muva hire dammeth oya salli mattu vela eka parak

    ReplyDelete


  11. 2024 ජනාධිපතිවරණයේදී ඡන්ද 22 407 ක්, ප්‍රතිශතයක් ලෙස 0.17% කි. මේ ඡන්දය දුන් පිරිසවත් ඒකාරාශි නොවනු ඇත. ජවිපෙ සමාජිකය්න්ගෙන්, පිරිස සිටින බව පෙන්විය හැක. ඒවාට මුලාවන සමාජය අවසන් බව කිව යුතු ය.

    ජාතික ජන බලවේගය ජනාධිපතිවරණ ජන රැලි මාලවේ තංගල්ල රැලිය “රුහුණ පෙරට රට අනුරට” තේමාව යටතේ පැවැත් විය. එහිදී වත්මන් ජනාධිපතිවරයා (ජනාධිපති වීමට පෙර) තෙල් මිල ගැන සහ විදුලි බිල ගැන කියා සිටියේ පහත පරිදි ය.


    “අද අපේ රටේ පුරවැසියන් තෙල්වලට ගෙවන්නේ නො ගෙවිය යුතු බිලක්. නො ගෙවිය යුතු ගානක්.
    අන්න අපි ජාතික ජන බලවේගය ආණ්ඩුවක්;
    ඔබගේ තෙල් මිලත්, විදුලි බිලත් අඩු කරණ සැලැස්මක් එක්ක තමයි අපි ඇවිල්ල තියෙන්නේ;
    හැබැයි මෙ ගෙවන්නේ, ගෙවන්න ඕන නැති ගානක්.
    සැලසුම් අනුව වැඩ කරන්නේ නැති නිසා මේ ප්‍රශ්නය මතු වෙලා තියෙන්නේ.
    ඒ ගොල්ල් හැම වේලාවෙ ම බලන්නේ ඒ ගොල්ලන්ට ලැබෙන පගාවෙන් පංගුව. අපි ඒක වෙනස් කරන්න ඕන.”
    (උපුටා ගැනීම අවසන්)

    විදුලි බිල 30% කින් අඩු කරන බව කියන ලද්දේ ජනාධිපතිවරයා විසිනි. ඒ දැනට මාස 7 ට පෙර ය. ඒ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ය.

    නැවත විදුලි බිල වැඩි කිරීම, ජනාධිපතිවරයාගේ ඒ මැතිවරණ පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වේ. එසේ නො වේ නම් “පගාවේ පංගුව” නිසා ද යන්න ජනාධිපතිවරයාගෙන් විමසීමට ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතාට කොන්දක් තිබිය යුතු ය. බොරු මැතිවරණ පොරොන්දු දී බලයට පැමිණි මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව රටේ ජනතාව රවටමින් , කොටි ඩයස්පෝරාවේ පදයට ක්‍රියා කරමින් සිටී. සම්බුද්ධ ශාසනය නො තකා හරිමින් භික්ෂූන් වහන්සේලාට කරන අවමන් සහගත සැලකිල්ල ද බරපතල ය. වැඩ බැරි පිරිසක් බලයට පත් වී කරන විනාශය නො පෙනීම ද විපක්ෂයේ වරදක් ද?

    ජවිපෙ සාමාජිකයන් ජනතාවගෙන් මේ කලයේ අශික්ෂිත ප්‍රශ්නයක් අසයි. එනම්:-
    “මේ ආණ්ඩුව බලයෙන් පහ කොට කවුද? ගේන්නේ; විකල්පය කුමක්ද?” කියා ය. එසේ විමසීමට ජවිපෙ හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝකිසිවෙකුට හිමිකමක් අයිතියක් නැත. හේතුව පැවැති තත්වයට විකල්පය වශයෙන් පැමිණියේ හා විකල්ප වැඩ සටහන ලෙස පොරොන්දු මල්ලක් දුන්නේ ජවිපෙ හා ජාතික ජන බලවේගය බැවිනි. වත්මන් ජනාධිපතිවරයා කියන ලද බොරු අද අතේ පත්තු වී ඇත. වැඩ “බැරි ටාසන්ලා” බව තව තවහ් ඔප්පු කරමින සිටී. රටේ ජනතාවගෙන් ඔවුන්ට අසන්නට කිසිදු අයිතියක් නැත. “ ඊ ලඟට විකල්පය කුමක්ද?” කියා; “ඊ ලඟට ඔවුන්ගෙන් එකෙකු හැර කවුද? නායකත්වයට ගේන්නේ කියා; ඇසීමට කිසිදු අයිතියක් නැත. දේශපාලනයේ 1948 න් පසු අසන අශික්ෂිත ම, විලි ලැජ්ජා නැති ප්‍රශ්නය ඒ බව ද කිය යුතු ය. බොරුව වසා ගැනීමට, වැඩ බැරි බව වසා ගැනීමට, ජවිපෙ හා ජාතික ජන බලවේග පකෂ සාමාජිකයින්ගේ එම අවසන් තුරුම්පුව ද අතිශයින් තුච්ඡ ය.හිරිකිත ය.










    ReplyDelete
  12. 😂😂😂😂

    ReplyDelete
  13. කොච්චර ආණ්ඩුවේ ගුණ වැයුවත්, කොච්චර විපක්ෂයට බැන්නත්, කොච්චර රාජපක්ෂ විරෝධය පෙන්නුවත්, තානාන්තරයක් නම් ලැබෙන්නේ නෑ - ඒ තමුන්ගේ හැටි හැමෝම දන්න නිසා - බොරු සුදු කොඩි කතා කියලා තමන්ගේ හමුදාව පාවා දීපු කලවැද්දෙකුට පාවා දෙන්න බැරි දෙයක් නෑ

    ReplyDelete
  14. Katha nayaka ekka mu kollo gahanawada??? Katha nayaka kiyanna athi muge paiya podi kiyala LOL

    ReplyDelete
  15. ne ban muge paiya naginne nethuwa athi dan

    ReplyDelete
  16. කල වැද්දෙක් දම්මල මූට පූකේ අරින්න ඕනෙ කැරියා

    ReplyDelete
  17. සන්ධානයක් හදල ගූ කාපන් කැරි කල වැද්දා

    ReplyDelete
Previous Post Next Post