ලෝකයේ පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා අනවශ්‍ය බලශක්ති පරිභෝජනය සීමා කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය මුල් කරගනිමින් මැදපෙරදිග කලාපයේ වර්ධනය වී ඇති යුදමය තත්ත්වය කෙදිනක අවසන් වේදැයි කිසිවෙකුටත් පූර්ව නිගමනය කළ නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ලෝකයම එකිනෙකට බද්ධ වී පවතින බැවින්, මෙම යුද්ධය ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් වර්ධනය වුවහොත් ඒ සඳහා මුහුණ දිය හැකි වන පරිදි සම්පත් කළමනාකරණය කර ගැනීම රජයේ අපේක්ෂාව බව ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම, අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන ගබඩා කර තබා ගැනීමෙන් පවතින අර්බුදයට විසඳුමක් නොලැබෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා, තමන් ගැන හෝ තමන්ගේ පවුල ගැන පමණක් නොව රට ගැන සිතා කටයුතු කළ යුතු කාලය මෙය බවත් පවසා සිටියේය.
රටේ ඩොලර් සංචිත ආරක්ෂා කර ගනිමින්, ආර්ථිකයට බරපතල හානියක් නොවී පවත්වාගෙන යාම සඳහා ජනතාව අත්‍යවශ්‍ය දේ සඳහා පමණක් බලශක්තිය පරිභෝජනය කරමින් රජයට සහාය දිය යුතු බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙහිදී විපක්ෂයේ හැසිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා දැඩි විවේචනයක් එල්ල කළේය. රට මුහුණ දෙන මෙවැනි බරපතල අර්බුද හමුවේ ඩොලර් සංචිත ආරක්ෂා කර ගන්නේ කෙසේද හෝ ආර්ථිකය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව විපක්ෂය කිසිදු සාකච්ඡාවක් නොකරන බව ඔහු චෝදනා කළේය.
විපක්ෂය සැමවිටම උත්සාහ කරන්නේ ගෝලීය අර්බුද හමුවේ ආණ්ඩුව අපහසුතාවයට පත් කර දේශපාලන වාසි ලබා ගැනීමට පමණක් බවත්, ජනතාවට බලපාන පොදු ගැටලුවලදී ඔවුන් කිසිසේත්ම රජය සමඟ එක් නොවන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අනිවා මේ වෙලාවේ බල ශක්තිය සීමා කරලා අපි රජයට සහයෝගය දිය යුතුයි. අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න, එල්.ඊ.ඩී. ආලෝක ක්‍රම වලට ගම න් කරන්ඩ, අනවශ්‍ය ගමන් බිමන් යන්ඩ එපා, එක වාහනයක උපරිම සාමාජිකයන් ගාණක් එකතු කරගෙන යායුතුම ගමන් බිමන් පමණක් යන්ඩ, හැමෝම ශෙයා කර ගෙන ගමන් බිමන් යන්ඩ තම තමන්ගේ වාහන, හැකි තාක් පුස්බයිසිකල් පදින්න, හැකිතාක් ඇවිදීම් කරන්ඩ, ශාරීරික ව්‍යායාම ලංකාවේ සාතිශය බහුතරයක් කරන්නේම නෑ, දියවැඩියා කොලෙස්ටෙරෝල් ලෝකේ වැඩිම රටක් තමයි ලංකාව, ඒ නිසා මේ අභියෝගය වෙස් වලාගත් ආශිර්වාදයක් කරගෙන ශරීර සෞඛ්‍යය පවා වර්ධනය කර ගැනීමට කටයුතු කරන්න. ගෑස් භාවිතය වෙනුවට තට්ටු නිවාස වල ඉන්න අය හැර අනික් අය හැම කෙනෙක්ම දර භාවිතයට පුරුදු වෙන්න, දර පලන්ඩ ශාරීරික ශක්තිය වැය කොට කොලෙස්ටෙරෝල් අඩු කර ගන්ඩ, අනවශ්‍ය විදුලි පංකා නිවා දමන්න, දාඩිය වැඩිපුර යන එක හොඳයි ෂුගර් මට්ටම අඩු වෙනවා. ඒ වගේමයි අනවශ්‍ය ඒ.සී. නිවා දමන්න, හැම විටම ඒ.සී. දාගෙන ඉන්නකොට සිද්ධ වෙන්නේ බිල්ඩිං ඇතුලේ තියෙන තාප ශක්තිය එළියට දාන එක, ඒ වැඩේට අළුතෙන් ශක්තිය වැය කරලා කරද්දි තවත් තාපය පිට වෙනවා, ඒ වගේම විදුලි බලය යනවා, ඒ නිසා තාප පරිසර දූෂණය පවා වැඩි වෙනවා ඒ.සී. භාවිතා කිරීමෙන්, මේ වෙලාවේ ඒ.සී. නිවා දමන්න, එතකොට පරිසර උෂ්ණත්වය පවා සමතුළිත වෙලා අනවශ්‍ය ලෙස වර්ෂා ජල ගැලීම් නාය යාම් පාලනය වීමට ඔබත් දායක වූවා වෙනවා.
ReplyDeleteමචං උඹ නියමෙට හෝදනවා. තෑන්කියු, තෑන්කියු මචං
Deleteයූ ආර් වෙල්කම් මයෙ පුතා. බට්, ගඳා පුතා ලයිට් කපනකම්, තෙල් ඉවර වෙනකම් නේද බලන් ඉන්නේ? එව්වා නම් සුම්මා. හොඳ සැලසුමක් ඇතුවනේ වැඩ කරන්නේ අළුත් ආණ්ඩුව.
Deleteලැජ්ජ නැද්ද පතිරණයෝ අඩුකුලේ නමක් මැද්දට ජාතික වීරයෙකුගෙ නමක්දාල එතුමට අපහාස කරන්ඩ?
Deleteඅනුර කුමාර මන්ත්‍රිතුමා නමි කිවේ ඔහොම ඒවා කරන්න ආන්ඩු ඕනෙ නෑ කියල. දැන් ඒ මන්ත්‍රිතුමා නැනේ….කොහොමත් කියුබාව වගේ රට දියුනු කරයි පතිරන මහත්තයලගෙ ආන්ඩුව
Deleteඅමුතුවෙන් කපන්ඩ දෙයක් නෑ මචං, දැනටමත් මධ්‍යම පලාතෙ සමහර තැන්වල විතරක් නෙමේ ශ්‍රීපාදස්ථානයෙත් දැනුම් නොදී ලයිට් කපල.
Deleteසමවෙන්ඩෝන අඩුකුලේ මැද්දට ජාතික වීරයෙක්ගෙ නමක් දැම්මට. ඒත් මේ රාජපක්සගෙ ගුලිය කාපු නිසි අධ්‍යාපණයක් නැති තැන් තැන් වල ඉතුරු වෙලා ඉන්න බේරේ වැවේ පීනපු කීප දෙනෙක් අඩු කුලේ නම ලේසියෙන් ටයිප් කොරලා මම කමෙන්ට් කරණවා වගේ වෙස්වලාගෙන මම ඉදිරිපත් කරණ මතයට වෙනස් මත ඉදිරිපත් කරණවා, අසභ්‍ය වදන් කියනවා. ඒ නිසා අපතයන්ට කොපි කොරන්ඩ අමාරු මැද නමක් දා ගත්තා, ඔය අකුරු ලියන්ඩ ටිකක් අමාරුයි කියලා හිතුණා බලුකුක්කො ටිකට.
DeleteNot a problem මචං. බලුකුක්කන්ට කොහොමටත් ටයිප් කරන්ඩ අමාරුයි තමයි. අඩුකුලේ උන්ටත් අමාරුයි තමයි. ඒ වුනාට අපිනම් ටයිප් කරකර ඉන්නෙ නෑ, copy & paste කරනව.
DeleteHa, is this how you worked during Covid? Those days people were encouraged not to gather to prevent the spread of Covid. Yet you goons, brought people to streets, organized rallies . When the then government raised electricity, you campaigned and urged people to not to pay bills.
ReplyDeleteඒ විතරක්ද? කෝවිඩ් ඇවිල්ල රට අන්තිම දුෂ්කර අවස්ථාවක තියෙකොටත් ගලප්පත්තියා, sorry වැරදුනා, හඳුන්නෙත්තියා විදේශ ශ්‍රමිකයන්ට කිව්ව
Deleteමේ රටට ඩොලර් එවන්ඩ එපයි කියල.
අබරො, ඒ වෙලාවේ එවලා වැඩක් නෑ, එව්ව නම් එවන තුට්ටු දෙක රාජපක්ෂලා සාක්කුවේ දා ගන්නවනේ. බොලාට හම්බෙයි කේජු. දැන් එවන්ඩ දැන්. කිසි කෙනෙක් හොරකම් කරගන් නෑ ඔබ දාඩිය මහන්සියෙන් එවන මුදල්. ඒ නිසයි දැන් ගොඩක් විදේශ ශ්‍රමිකයෝ හෝ ගාලා මුදල් එවන්නේ. මුදල් වල හිඟයක් නෑ රජයට. ඒත් තෙල් නෑ ගන්ඩ. ඒ නිසයි පොඩ්ඩක් පිරිමහගන්ඩ කියන්නේ. නැතුව ගෝඨා වගේ බුල් කෙලින් නෑ ඒ.කේ.ඩී.
Deleteඅරින්ඩ එපා මචං තව කියපන්!
Deleteඑවන තුට්ටු දෙක රාජපක්ෂලා සාක්කුවේ දාගන නිකම් හිටියනම් කමක් නෑ, එව්ව ඩොලර් වලට හරවල ප්ලේන් තුනක් පුරෝල උගන්ඩාවට පැටව්වනෙ.
ඒ සල්ලි තිබුනනම් අපිට කේජු විතරක් නෙමේ චීසුත් කන්ඩ තිබුන.
Mr. Anonymous, come on, nobody brought people to streets amidst COVID lock down. Many companies laid off their workforce, some companies dismissed 90 to 100% of their workforce. Some companies paid half the salary, some never did. It was the same with the government institutions, temporary employees were laid off, and the others were paid half. Many people in Sri Lanka do multiple jobs to find money for essentials (e.g. teachers do private teaching, clerks do gardening, carpentry, etc.), and all such secondary income was cut off due to lockdown. Everybody lost overtime pay. When that was the background, the GR government kept on printing money and cut down capital gain interest for the richest of the richest, making SL face hyperinflation on everything. Then they adjusted the electricity bill to match CEB's losses plus the inflation. Is that fair? There is absolutely nothing like that happening now. Inflation is under control, the government is effectively negotiating with the foreign countries, and the essentials are available and the prices are staying under reasonable control. Grow up, buddy.
Deleteඅනික් එව්ව කෙසේවෙතත් හෝ ගාලා සල්ලි එවන කතාවනම් ඇත්ත වෙන්ඩ පුලුවන්. මොකද මේ හුන්ඩු ආණ්ඩුව ආපු දවසෙ ඉඳල දිගටම හෝ හෝගාන
Deleteසද්ද ඇහෙනව. මම දහඅතේ කල්පනා කෙරුව මොකක්ද ඒ අමුතු සද්දෙ කියල. උඹ කියනකම් දැනගන හිටියෙ නෑනෙ ඒ පිටරටින් මේ රටට සල්ලි එවන
සද්දෙ කියල.
අබරො ඩොලර් නැව එනකම් බලාගෙන ඉන්නේ අර රත්තරං ගෙ සෙට් එක, ඒ කියන්නේ රාජපස්ස ගුලි කාපු මළපොතේ අකුරක් බැරි නිකම්මු ටික. මතකෙයි කිව්ව ඩොලර් නැව් එනව කියලා? වීඩියෝ තාම තියෙනවා බලපම්. ජෙප්පෝ කිව්වේ නෑ ඔහොම ගූ කථා. මුදල් ට්‍රාන්ස්මිට් කරන්නේ ඔන්ලයින්, බොලාට පුළුවන් චැට්ජීපීටී එකෙන් ගරි ජෙමයිනි එකෙන් හරි ඩීප්සීක් එකෙන් හරි අහ ගන්ඩ මුදල් එවන විදිය. රත්තරං ටත් ඊට පස්සේ කියලා දීපම්.
Deleteහරි හරි. ස්ටාලින් ජෝශප්ල, මහින්ද ජයසිංහල කොවිඩ් කාලෙත් විදුහල්පතිල, ගුරුවරු කුලප්පු කරල පාරට බැස්සුවෙ නෑ, රංවලල, රංජන් ජයලාල්ල තෙල් සේවකයො, විදුලි සේවකයො කුලප්පු කරල පාරට බැස්සුවෙ නෑ. ඒ මිනිස්සුම ස්වකැමැත්තෙන්මයි පාරට බැස්සෙ.
Deleteරත්තරං නැව්වගේද ඩොලර් පුරෝපු ප්ලේන්? ඒ පටෝපු ඩොලර් ආපහු මේ රටට ගේන්ඩ ඕනේ නැද්දෝ?
Deleteපාහර බල්ලා 🤮🤮🤮
ReplyDelete