මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් නෞකා හිඟයක් ඇතිවීම නිසා ඉන්ධන ආනයනය කිරීමේ ක්‍රියාවලිය දැඩි බාධාවකට ලක්ව තිබේ.
හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වයත් සමඟ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා ඇතුළු භාණ්ඩ ප්‍රවාහන නෞකා 1,000කට අධික සංඛ්‍යාවක් අවහිර වී ඇත. මෙය මේ වන විටත් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි.
පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ යුදමය තත්ත්වයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ ස්වභාවික වායු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. 'බ්‍රෙන්ට්' බොරතෙල් මිල 40% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන්ම ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන වෙළඳපොළට මෙයින් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සඳහන් කරයි.
මාර්තු 12 වැනිදා නිකුත් කරන ලද නවතම තෙල් වෙළඳපොළ වාර්තාවට අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට ප්‍රවාහනය කරන ලද බොරතෙල් ප්‍රමාණය බැරල් මිලියන 20 සිට ඉතා අවම මට්ටමකට ඇද වැටී ඇත. නෞකා ගමනාගමනය නතර වීම සහ ගබඩා පහසුකම් පිරී යාම හේතුවෙන් ගල්ෆ් කලාපීය රටවල් ඔවුන්ගේ දෛනික නිෂ්පාදනය බැරල් මිලියන 10කින් පමණ කප්පාදු කර ඇත. නෞකා ගමනාගමනය කඩිනමින් යථා තත්ත්වයට පත් නොවන්නේ නම්, ඉදිරියේදී සැපයුම් හිඟය තවදුරටත් උග්‍ර වනු ඇති බවට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අනතුරු අඟවයි.
මේ අතර, පසුගිය අඟහරුවාදා සවස අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ දැනට ඇණවුම් කර ඇති ඉන්ධන නෞකා දෙකක් මෙරටට පැමිණීම ප්‍රමාද වන බවයි.
කෙසේ වෙතත්, දැනට ලැබී ඇති තොරතුරු අනුව 'සයිනොපෙක්' සහ 'ආර්.එම්. පාක්ස්' සමාගම් මගින් ඇණවුම් කරන ලද ඉන්ධන තොග කඩිනමින් දිවයිනට ළඟා වීමට නියමිතය. මීට අමතරව, මෙරට ඉන්ධන බෙදාහැරීමෙන් හතරෙන් පංගුවක වගකීම දරන ලංකා අයි.ඕ.සී (LIOC) සමාගම මගින් ඇණවුම් කරන ලද නෞකාවක් ද ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළඟා වීමට නියමිතව ඇත.

1
ReplyDeleteදිට්වා එනවා දන්නෙ නෑ. යුද්දෙ එනවා දන්නෙ නෑ. ගල් අගුරු වලින් සුද්දෙ දැම්මා. පාපිසි 159 යි හුන්ඩුවයි දන කුවේරයෝ වුනා. ජ්ටන්තාව හිගා නොකා හිගා කනවා. සතයක වැඩක් කරේ නෑ. පුනරුදේ තූ
Lankacnew....වැඩෙ කැතයි...කෝ මහින්ද මහත්තයාගෙ ලක්ෂ 600 කප්පන් නිව්ස් එක. ඇයි ඒ news එක පැය භාගෙන් ගලවලා දැම්මෙ?
ReplyDeleteජෙප්පන්ට ස්වයං වින්දනේ කරල වේලෙන්නත් කලින් නිව්ස් එක අයින් කරල, lawsuit එකක් ෆයිල් වෙනව වගේ.
Deleteඑයාර් බස් ගනුදෙනුවේ මහින්ද සාක්කුවේ දාගත් මුදල කියා කපිල පාවාදෙයි, ගනුදෙනුවෙන් උපයාගත් රුපියල් මිලියන අසූවක මුදලක් ප්‍රභූන් දෙදෙනෙකු වෙත බෙදා දී තිබේ. ඒ අනුව, 2015 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමක් මත රුපියල් මිලියන විස්ස බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක මුදලක් බෙලිඅත්ත සහ කාල්ටන් නිවෙස්වලදී ඔහු වෙත ලබා දී ඇති බව අනාවරණය විය. ඊට අමතරව ඉතිරි රුපියල් මිලියන විස්සක මුදල හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ලබා දී ඇති බවත්, අදාළ අල්ලස් මුදල්වලින් කොටසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ගිණුමට ද බැර කර ඇත
ReplyDeleteගිය අවුරුද්දෙ පාස්කු වලට ඉස්සෙල්ල පිල්ලෙයාන්ව අල්ලපු වෙලාවෙ කිව්ව අන්න පිල්ලෙයාන් ඔක්කොම වමාරලා ගෝඨා කම්මුතුයි කියල..
Deleteමේ අවුරුද්දෙ පාස්කු වලට ඉස්සෙල්ල සලේව ඇතුලට ගත්ත වෙලාවෙ කිව්ව අන්න සලේ ඔක්කොම වමාරලා ගෝඨා කම්මුතුයි කියල.
දැන් කපිල චන්ද්‍රසේන ඇතුලට ගත්ත වෙලාවෙ කියනව කපිල ඔක්කොම වමාරලා මහින්ද කම්මුතුයි කිව්ව.
ඔව්ව ගිහින් කියපන් කොන්ඩෙ බැඳපු චීනුන්ට.
Colombo, March 19 (Daily Mirror) - Lawyers for former SriLankan Airlines CEO Kapila Chandrasena have released an affidavit stating that his earlier statement to the Commission to Investigate Allegations of Bribery or Corruption was obtained under alleged intimidation and he was threatened to include the names of former President Mahinda Rajapaksa and MP Namal Rajapaksa in his statement.
DeleteEarlier, the Commission to Investigate Allegations of Bribery or Corruption informed the Colombo Magistrate’s Court that Kapila Chandrasena had stated, in a statement to the Commission, that a sum of Rs. 60 million received as a bribe in the controversial 2016 Airbus transaction was handed over to then President Mahinda Rajapaksa.
The Commission to Investigate Allegations of Bribery or Corruption informed court that, according to the statement by the suspect, a sum of Rs. 60 million that he had received was allegedly paid in three instalments to former President Mahinda Rajapaksa, while a further sum of Rs. 20 million had been given to former Civil Aviation Minister Priyankara Jayaratne.
In the affidavit dated March 18, Chandrasena claimed that his statement to the Commission was not given voluntarily. He alleged that he was taken out of the recording room during questioning and threatened by officials, including the Director General of the Commission.
According to the affidavit, Kapila Chandrasena stated that any references in his statement to former President Mahinda Rajapaksa and MP Namal Rajapaksa, over their alleged influence, or any improper financial involvement in the SriLankan Airlines Airbus transaction, were not made voluntarily.
He claimed that such statements were obtained under intimidation and threats, alleging that officials, including the Director General of the Commission to Investigate Allegations of Bribery or Corruption, created a fear for his life and coerced him into making those claims.
කොටාට මහින්දයි, ගෝඨයි එක්ක බද්ධ වෛරයක් තියෙන්නෙ කොටාගෙ අතිජාත මිත්‍ර වේලුවයි,
Deleteඋගෙ මිනීමරු ත්‍රස්ත කල්ලියවයි නන්දිකන්ඩාල් යවල යුද්ධෙ අවසන් කරපු එකට.
දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දීපල්ලකො මිලියන ගානක් කොහොමද මහින්ද සාක්කු දාගත්තෙ කියල. ඒක සාක්කුවක්ද නැත්නම් පෝර උරයක්ද?
Delete