වචනක අඩුපාඩුවක් හෝ වැරදුණු වචන කෑල්ලක් අල්ලාගෙන කාලය විනාශ කිරීම පමණක් බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. වත්මන් රජයට එරෙහිව එල්ල කිරීමට වෙනත් කිසිදු බරපතළ චෝදනාවක් විපක්ෂයට නොමැති බව ද ඒ මහතා සඳහන් කළේය.
විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දියාවේ පැවැති සමුළුවකදී ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කිරීමේදී සිදු වූ අතපසුවීමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එරංග ගුණසේකර මහතා, ඉංග්‍රීසි භාෂාව ඉතා හොඳින් හැසිරවිය හැකි බව පැවසූ පිරිස් මීට පෙර රට පාලනය කර අද වන විට රටට සිදු කර ඇති විනාශය කුමක්දැයි ප්‍රශ්න කර සිටියේය.

JVP මිනීමරුවන් ගේ ත්‍රස්තවාදයෙන් රට ට මොනවද ලැබුණේ...
ReplyDeleteබැරි උන් පාලනය කරලා මොකද උනේ.ජාතියකුත් නැහැ , අගමකුත් නැහැ
Deleteඑක්කෝ මුන් එන්ගිරීසි ඉගෙන ගන්න ඕන . නැත්තම් පිටරට උන්ට සිංහල උගන්නන ඕනේ
අපි උන්ට වැඩක් කරන්න දෙන්නැතිව ඔක්කොම කඩාකප්පල් කරා, ගිනිතිබ්බ, උන්ගෙ එවුන් මැරුව, අන්තිමට උන් ඔක්කොම හොරු කියල මෝඩ බයියො අන්දල උන්ව එලවල අපි පාර්ලිමේන්තු ආව. දැන් අපි දවල්ට කැන්ටිමෙන් කාල රෑට කන්න ඔතාගෙන යනව. මීට ජේවීපී.
DeleteApi padi ganneth naha, palawattata yawala ehen gannawa
Deleteපොතේ අකුරු බෑ කී මිනිහා ඉංගිරීසි පත්තරයක් මුල ඉදලා අගට බලනවා අග ඉඳලා මුලට බලනවා කොහෙන් ඉගෙන ගත්තද මන්දා ....................................
Deleteතමුසෙලා පාලනය කරන්න භාරගත් රටේ මොනවත් තිබුණේ නැද්ද....
ReplyDeleteතිබ්බා… සාටකෙයි….උස්සන කලිසමයි
Deleteජෙප්පො කියන්නෙ මැක්කො ජාතියක්, පරපෝශිතයො. උන් මිනිස්සුන්ගෙ ඇඳුම්වලටත් පනිනව, උන්ට පේන්නෙ සීමිත දුරක් විතරයි, ඔය සාටක, කලිසම්, හිල් ජොක්කු, බැනියම් වගේ දේවල්. උන්ට ඔය අධ්‍යාපන, සෞඛ්‍ය, යටිතල, පරිපාලන වගේ ක්ශේත්‍ර වගේ දේවල් පේන්නෙ නැහැ.
Deleteතමුසෙලා පාලනය කරන්න භාරගත් රටේ මොනවත් තිබුණේ නැද්ද....
ReplyDeleteබොරුවෙන්ම ජීවත් වෙන, අඩු කුලේ, නූගත්, තවත් පාහර බල්ලෙක් 😡🤮 මුන් ලැජ්ජාවක්, පවට ඇති බයක් කියන දෙයක් ගෑවිලා නැති අසමජ්ජාති, වලත්ත, හැබිචෝල්, තුච්ච, නීච, නූගත් හැතිකරයක්. මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. අපේ බදු මුදලින් තවත් මුන්ව නඩත්තු නොකර අසූචි ගහලා එලවන්න කාලය හරි 😡🤮
ReplyDeleteතව අවුරුදු 10ක් බලං ඉන්න වෙයි,
DeleteVijithage වචනක අඩුපාඩුවක් හෝ වැරදුණු වචන කෑල්ලක් nevei kiyapu eka vachanayakvath apita theruney na kiyala moo danne nadda? Ethana minissu hinavuneth aekai. Eka ahagena inna ba. Lajjai.
ReplyDeleteවත්මන් රජයට එරෙහිව එල්ල කිරීමට බරපතළ චෝදනාවක් විපක්ෂයට නොමැති බව moo thaama danne nadda? List eka diga vadiy, anthinata Baala galaguru chodanava.
ReplyDelete"ඉංග්‍රීසි භාෂාව ඉතා හොඳින් හැසිරවිය හැකි බව පැවසූ පිරිස් මීට පෙර රට පාලනය කර අද වන විට රටට සිදු කර ඇති විනාශය කුමක්දැයි ප්‍රශ්න කර සිටියේය."
ReplyDeleteඒකම තමයි අපිත් අහන්නෙ, ඒ අය කරපු විනාශය මොකක්ද කියල කියපන්.
මතකද පච ලපය රනිල්ට අපහාස කල හැටි ලාෆ් කියන්න දන්නෙ නැහැ කියල, වටේ හිටපු කාලකන්නි ජේවීපී බයියො, බයි ගෑණු කොක් හඬලල හිනා උනා. කොටා අපහාස කරගත්තෙ ඌටමයි මොකද ඌ දන්නෙ ලාෆ් laugh (සිනාසීම) විතරයි. රනිල් හරියටම Laugfs Gas ප්රොනව්න්ස් කරා. මුන්ගෙ වසල ගතියට අනුන්ට අපහාස කරපුව අද මුන් පස්සෙ එනව.
DeleteSri Lanka people, Next time please send us a Standup comedian. Don't send this kind of STUPID sitting comedian.
ReplyDeleteSorry buddy, it is beyond our control. The comedian you saw in your country recently is a choice of our big (but short) boss.
Deleteyako go home this is unboreable to see like this. I cant even bare to see way he acts Infront international forum. Bloody hell, there is a limit for everything man. These morons have huge ego.
ReplyDeleteතොපේ ගොන් කතා අහල අපිට රෙවිල ඉන්නේ
ReplyDeleteසෝදගන්න බබා
Deleteකරපු දේවල් තියා කරන්නේ මොනවාද කියල සැලස්මක්වත් නැති ගොබ්බයො ටිකක් තප්පුලනවා. මුන්ට වැඩත් බෑ, ඉංග්‍රීසිත් බෑ. අපි දන්නවනේ ඉංග්‍රීසි වචනයක් කිව්වොත් රැග් උන හැටි මුන්ගෙන්.
ReplyDeleteYES CORRECT "අපි දන්නවනේ ඉංග්‍රීසි වචනයක් කිව්වොත් රැග් උන හැටි මුන්ගෙන්."
Deleteදැන් ඉංග්‍රීසි තියා මොන ලබ්බක් වත් බැරි වැද්දො ඇවිත් රට කනවා පච කෙල කෙල 🤣
ReplyDeleteඉංග්‍රීසි පුළුවන් අය රට පාලනය කරල අන්තිමට වුනේ එම කාලය තුල දකුණේ ත්රස්තවාදීන් විනාශ නොකෙරීම නිසා රට ප්‍රපාතයට ගෙනයන මෝඩ පිරිසක් බලය ඩැහැගැනීමයි
ReplyDeleteහරියට හරි.
Deleteඉංග්‍රීසි පුලුවන් අය හොදින් රට පාලනය කරා. මහින්ද මහත්තයා හිටියනම් රට සුරපුරයක්. ඉංග්‍රීසි තියා සින්හලවත් බැරි නමුත් කුනුහරුප පුලුවන් තොපි ජවිපාවුන් තමයි 76 අවිරුදු සාපෙ. යුද්දෙවත් කරන්න දුන්නෙ නෑ. හිගන්නො වගේ පාරෙ හිටියේ. මේ අවුරුදු 1/12 ට තොපි හදපු එක පාරක් බෝකුවක් තියෙනවද. 77/78 සාපෙ ඉහටත් උඩින්. කාලකන්නි
ReplyDeleteපොතේ අකුරු බෑ කී මිනිහා ඉංගිරීසි පත්තරයක් මුල ඉදලා අගට බලනවා අග ඉඳලා මුලට බලනවා කොහෙන් ඉගෙන ගත්තද මන්දා ....................................
ReplyDeleteපත්තරේ තියෙන පින්තූර බලන් ඉංග්‍රීසි දැනගන්ඩ ඕනේ නෑ මචං.
DeleteWhat happened? why where were you? they finished the war. They built the highway around the country even though your leader cried saying dogs cannot walk from home to home. They had other development projects like port city, Hambantotra Harbor, Mattala Air port, to name a few. All citizens received electricity. The list goes on an on.
ReplyDeleteShut the fuck off and get lost you motherfucker. The country was heading under Ranil without you fuckers. You bunch of fucker came and even can not maintain the status quo.
ReplyDeleteYour language tells who you are
DeleteDon't think they would understand your language. Leaving behind the meaning they will try to laugh at you.
Deleteප්‍රස්න අහපු නිවෙදික්කාවට සින්හල උගන්වන එක ලෙසිවෙයි මුන්ට ඉන්ග්‍රිසි උගන්නනවට වැඩිය. එ තරම් අදි මාන්නෙන් ඉන්නෙ
ReplyDeleteමාන්නෙ නෙවි, ගොංකම
DeleteEnglish danna un karapu dewal nisa thamai.ada oya vili vahenna redi andan inne asaha oyai oyage lamai.me rate seragema lamai.nidahas adyapanaya.nidahas saukya wage dewal labenne..
ReplyDelete