ඉන්ධන මිල සංශෝධනය රජය විසින් ගත් තීරණයක් නොව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ස්වාධීනව ගත් තීරණයක් බව සිරස රූපවාහිනී නාලිකාවේ 'සටන' වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
අතීතයේදී අමාත්‍යවරුන් රාජ්‍ය ව්‍යවසායන්හි තීරණවලට අත්තනෝමතික ලෙස මැදිහත් වීම නිසා එම ආයතන අකර්මණ්‍ය වූ බව පෙන්වා දුන් ඒ මහතා, වත්මන් රජය එවැනි මැදිහත්වීම් සිදු නොකරන බව අවධාරණය කළේය.
සංස්ථාවේ කටයුතු මෙහෙයවීම සඳහා පත් කර ඇති නිලධාරීන් සහ අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවත්, ලෝක වෙළඳපොළේ මිල ගණන් වෙනස් වීමට සාපේක්ෂව දේශීය මිල ගණන් සංශෝධනය වන බවත් ඔහු පැහැදිලි කළේය.
ලෝක වෙළඳපොළේ මිල ගණන් හදිසියේ ඉහළ යාම මෙම මිල සංශෝධනයට ප්‍රධානතම හේතුව වී ඇත. කෙසේ වෙතත්, ඉදිරියේදී ලෝක වෙළඳපොළේ මිල අඩු වුවහොත් එහි වාසිය ජනතාවට ලබා දීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ පීඩාවට පත්වන කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ නිෂ්පාදන අපනයන කර්මාන්ත වැනි ප්රමුඛ ක්ෂේත්‍ර සඳහා සහනාධාර ලබා දීමේ සැලසුමක් රජය සතු බව ඒ මහතා අනාවරණය කළේය.
මෙම සහනාධාර ලබා දීම සඳහා අයවැය මගින් දැනට ප්‍රතිපාදන වෙන් කර නොමැති වුවද, වෙනත් අනවශ්‍ය වියදම් කපා හැරීම මගින් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නා බව ඔහු පැවසීය,.
රටේ මූල්‍ය විනය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රාථමික අතිරික්තය (Primary Balance) ධන 2.3 මට්ටමක පවත්වාගෙන යාමට රජය බැඳී සිටින බවත්, ඒ අනුව වියදම් කළමනාකරණය කරමින් ජනතාවට සහන සැලසීම රජයේ අපේක්ෂාව බවත් චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය

හුන්ඩුවයි පාපිසි ටිකයි ඉන්නෙ තෙල් සංස්තාව යටතේ. කරන්න බැරි නම් පලයව් පින්ගොනා.
ReplyDeleteමේ බලු නැට්ටා මෝඩ බූරුවෙක් නිසා ඌ කියන ගොන් කතා කවුරුවත් සත පහකට ගණන්ගන්නෙ නැහැ.
ReplyDeleteඔබ අසල ජෙප්පෝ සිටී නම් ගෙම්බන් සේ පලවා හරින්න
ReplyDelete😂😂
DeleteAniwaryayenma
DeleteLOL. JVP karayonge katata kakka karala palawa harinna...
Deleteතොගෙ ගෑ..ට ගැ..වේ අල්ලපු ගෙදර එකාද
ReplyDeleteගොං කතා කොච්චර අහල තිබුණත් මෙච්චර මී ගොන් කතාවක් ඇහුවමයි
ReplyDelete"
ReplyDeleteපවතින ගෝලීය තත්ත්වයන් හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම ඉටු කිරීමට මිස රජය හෝ තමා ලාභ ලැබීමේ අරමුණින් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ පවතින අවිනිශ්චිතතාවයන් හමුවේ මෙම තීරණය ගැනීමට සිදුවූ බව දිසානායක මහතා පෙන්වා දෙයි."
කලින් ආණ්ඩුවල හිටියෙ තෙල් ලිං අයිතිකාරයොනෙ.කයිතන්ට අඩුම ගානෙ පතහක් වත් අයිති නැතිළු.මූ කටෙන් ද මේ පච විදින්නෙ.
Delete*කෙන් කතා කරන කොට ඔහොම තමයි. ගදාආආආආයි
ReplyDelete*කෙන් කතා කරන කොට ඔහොම තමයි. ගදාආආආආයි
ReplyDeleteහිච්චි පකයා ... නොදකින් බැල්ලිගෙ පුතා ..... පලයව් පකයෝ යන්න මේකෙන්
ReplyDeleteniwan suwa
ReplyDeleteme kariya Rs 2,000 ta kollonta kiyala comment gaha gaganne ne wage dan.Kari JVP ballo.... Rs 2,000 gane kollonta dila JVP kariyonwa up karala ganna munta kiyak giyada danne ne. Hoyala balanna one ekenam.
ReplyDelete