ජාත්‍යන්තර සමුළුවේ ඉතා සූක්‍ෂමව උත්තර දුන්නා.. ෆේස්බුක් ගොයියන්ට තේරෙන්නෑ..

 


ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයකට පක්ෂග්‍රාහී නොවන, සෘජු හා ස්ථාවර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, එය "දැලිපිහියෙන් කිරි කන්නාක් වැනි" අතිශය සූක්ෂම හා අවදානම් සහගත ක්‍රියාවලියක් බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය,. මෑතකදී පැවැති ජාත්‍යන්තර සමුළුවකදී තමන් පල කළ අදහස් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වත්මන් ලෝක යුද ගැටුම් සම්බන්ධයෙන් රජය කිසිදු පාර්ශ්වයකට සහය නොදක්වන බවත්, රජය සැමවිටම පෙනී සිටින්නේ ලෝක සාමය වෙනුවෙන් පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය. මෑතකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ අසමබර යෝජනාවකට ශ්‍රී ලංකාව විරුද්ධ වූයේ එය දෙපාර්ශ්වයටම සාධාරණ නොවන බැවින් බව ඔහු පෙන්වා දුන්නේය. "මේ යුද්ධයට දෙපාර්ශ්වයම වගකියන්න ඕනේ. ඒ නිසා එක පැත්තකට විතරක් චෝදනා කරලා බැහැ," යනුවෙන් පැවසූ ඔහු, මෙය හුදු මධ්‍යස්ථභාවයකට එහා ගිය ජාත්‍යන්තරය හමුවේ ශක්තිමත්ව මතය ඉදිරිපත් කරන ස්ථාවරයක් බව සඳහන් කළේය.

සමුළුවකදී තමන් පල කළ අදහස් සම්බන්ධයෙන් විපක්ෂය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, සාගර ආරක්ෂාව බිඳ වැටීම වත්මන් ගැටලු රැසකට මුල බව තමන් පැහැදිලි කළ බවයි. දැනට රජයේ වියදමින් වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටින ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ ජාත්‍යන්තර නීතියට අනුකූලව මිස පක්ෂග්‍රාහීව නොවන බව ඔහු අවධාරණය කළේය.

ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවතින සබඳතා පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු නියෝජිතයා සමඟ පැයක පමණ කාලයක් ආර්ථික, වෙළඳ හා දේශපාලන සබඳතා පිළිබඳ සාකච්ඡා කළ බව පැවසීය. ඇමරිකාව විසින් පනවා තිබූ භාණ්ඩ 144ක තහනම, රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම හරහා 120 දක්වා අඩු කර ගැනීමට රජය සමත් වූ බවද ඔහු මෙහිදී හෙළි කළේය.

ඉරානය සමඟ පවතින සබඳතා පවත්වා ගන්නා අතරම ඇමරිකාව සමඟ ද ගනුදෙනු කරමින්, රටට වාසිදායක ලෙස රාජ්‍යතාන්ත්‍රිකභාවය පාවිච්චි කිරීම රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය

34 Comments

  1. පතිරණ ගලප්පත්තිMarch 19, 2026 at 10:28 PM

    ඔව්, එතුමා ඉතා සූක්ෂමව, සංයමයෙන්, හා නිවැරදිව පිළිතුරු දුන්නා. ඒක කාටවත් නෑ කියන්ඩ බෑ. සභාවේ සිටි පිරිස හිනා වුණේ ඇමතිවරයාගේ පිළිතුරේ ගැබ්ව තිබුණු හාස්‍යමය බවට විනා, පිළිතුරේ කිසිම දුර්වලතාවයක් නිසා නෙවේ. ඒ පිළිතුර ඉතාම තාර්කිකයි, ගැඹුරුයි, නිවැරදියි. නමුත් ඇමතිවරයාගේ ඉංග්‍රීසි උච්ඡාරණය දියුණු විය යුතුයි, ඒක පැහැදිලියි. ඒ හැර වෙන කිසිම ගැටලුවක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඩෝබියා දැන් හෝදලා ඉවරද​?

      Delete
    2. අනේ බං ඉස්සරවෙලා ඉංග්‍රීසි ඉගෙනගෙන වරෙන්. ලංකාවෙ ගොඩක් අයට ඉංග්‍රීසි බෑ. ඉතින් මුන් කියන ඕන එකක් පිලිගන්වනවා. රනිල් මහත්තයා 80 දශකයෙ ගෙනාපු දවල පත්‍රිකාව ගිනිතියපු එවුන්ට මොන ඉංග්‍රීසිද.එදා එක ක්‍රියාත්මක කරානම් අද ලංකාවෙ අය චතුර ලෙස ඉංග්‍රිසි කතා කරන්වා. ලියනවා. හසුරවනවා.

      Delete
    3. විජිතගේ ඉංග්‍රීසි උච්චාරණේ වැරදි පමණක් නොවේ විජිත අලුත් ඉංග්‍රීසි වචනත් නිෂ්පාදනය කළා
      සිස්ටන් චේන්ජ්.
      අන්න පුනරුදේ!

      Delete
    4. මෙන්න නියම නූගත් වහල් ජෙප්පෙක්....මේකා නියම වහලෙක්....මෙන්න මේ වගේ උන්ටයි මේවා......🤣🤣🤣🤣

      Delete
    5. පතිරණ ගලප්පත්තිMarch 19, 2026 at 11:13 PM

      රාජපක්සගෙ වලව්වෙ දංකුඩ කන කූතාඬි ටිකක් ෆයර් වෙලා මැරෙන්ඩ හදනවා නේද? එකෙක් කියලා මට ඉංග්‍රීසි ඉගෙනගෙන එන්ඩ ලු. අනෙකා කියනවා මම නූගත් වහලෙක් ලු. තවකෙක් මගේ ආරූඪ නාමය කොපි කොරලා වැරදි කමෙන්ට් දාලා. මේ රාජපස්සගෙ දංකුඩයො ටික බලාගෙන ඉන්නේ රට වැටෙනකම්, ඉන්ධන පෝලිම් ඇතිවෙලා තෙල් බිංදුවටම හිඳෙනකම්, ගෑස් නැත්තටම නැති වෙනකම්, කරන්ට් පැය ගාණක් කැපෙනකම්. හැබැයි රඟපාන්නේ රටට ආදරේ භූමිකාව. පොඩ්ඩක් නටපල්ලා. යුද්ධේ තව ටික දවසයි, ඉරාන ත්‍රස්ථවාදී ආණ්ඩුව විනාශ කරලා ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩුවක් ඉරානෙට ලැබෙනවා. හෝමුස් හරහා එන්නේ නැව් 20%. ඉරාන වත්මන් රජය විනාශ කරණ තුරු මිළ පොඩ්ඩක් ඉහල යන එක ඇර, වෙන කිසි දෙයක් වෙන් නෑ. වෙලාවට තෙල් ටික ලැබෙයි. ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන් නෑ, මහින්ද නම් කෝටි 60ක් එයා බස් එකෙන් ගහගෙන කියලා කපිල කිව්වා. ඒ ගැන හොයලා බලන්ඩ ඕනෑ. කොහොම හරි රට ගොඩ දාලා දෙනවා ඒ.කේ.ඩී. රාජපක්සගෙ දංකුඩයොන්ට තියෙන්නේ නැට්ට පශ්චාත් තාපයේ ගහගෙන කැරකිලා බුදිය ගන්ඩ. ටික දවසක් නටපන්, ඕනැමනම්.

      Delete
    6. ජෙප්පො විපක්‍ෂයෙ ඉද්දි පවතින රජයන් එක්ක තිබ්බෙ වෛරය​, සාප කරපු හැටි බොහොම පැහැදිලිව එලියට දාල​. කොටිත් එක්ක හවුල් වෙලා කැරලි ගහල​, නිරායුද මිනිස්සු මරල​, බිලියන ගනන් රටේ සම්පත් ගිනිතියල කරපු විනාශය කියන්න අමතක වෙලා.

      Delete
    7. පතිරණ ගලප්පත්තිMarch 19, 2026 at 11:55 PM

      ඒකාලේ කියපුවා කොරපුවා කියන්ඩ ගත්තොත් මේකේ වෙන වැඩක් නෑ. රනිල්ට බැනල බැනලා, හොරට දින 52ක ආණ්ඩුවකුත් හදලා අගමැති කමත් හොරකම් කරලා, අන්තිමේදී රනිල්ගේ නැට්ටේ එල්ලිලා තමා නේද ගෝඨයි මහින්දයි පණ බේර ගත්තේ? ජේ.වී.පී. එකෙත් අඩුපාඩු තිබුණා, නමුත් ඒ අඩු පාඩු හදාගෙන, කාලයක් මහින්දට ත් සපෝට් කරලා, ඊට පස්සේ රනිල්ටත් සපෝට් කරලා (ෆොන්සේකා හරහා), අන්තිමට ආණ්ඩුව ගත්තා, දැන් වැඩ ටික හරියට කෙරීගෙන යනවා, කවුරුත් කලබල වෙන්ඩ එපා. රට වැටෙනකම් බලාගෙන ඉන්ඩ, හැබැයි රට වැටෙන් නෑ ඒ.කේ.ඩී. ඉන්නකම්.

      Delete
    8. මෙන්න නියම නූගත් වහල් ජෙප්පෙක්....මේකා නියම වහලෙක්......🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 තාමත් දුවන්නේ "රාජපක්ශ" "රාජපක්ශ"....බන්කොලොත් ද්‍රෝහී JVP පච හෑත්ත ......

      Delete
    9. @ පතිරණ ගලප්පත්ති, - රට වැටෙන් නෑ ඒ.කේ.ඩී. ඉන්නකම් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
      උඹ වගේ මෝඩ අම්ඹරුවෙක්, පච කියනවට වැඩිය දෙයක් පචපති ලපයට කරන්න බැහැ බන්. මේ රට වැටෙන්නෙ නැහැ, ඒ මේ රටේ establish වෙලා තියන administrative mechanism එක නිසා. අපේ national economy එකේ historical behavior එක analyze කරල බලපන් මොන කාල වලද up/down උනේ සහ කවුද එක damage කරේ කියල​. කියල​.
      පච රැලට කරන්න පුලුවන් අසීමිතව බදු එකතු කරල සීමිතව වියදම් කරල එක තැන පල් වෙවී ඉන්න විතරයි. මුන් රට දියුණු කරයි කියල රැවටුන එවුන් ඇත්ත තේරුම් ගනිමින් ඉන්නව​, උඹ වගේ ගූ ඩෝබි වහලුන්ට ඒක නතර කරන්න බැහැ. මෙතන වැලලෙන්න ඳඟලන වෙලාවෙ හතරට නැවිල පුප ලෙවකාගනින්.

      Delete
    10. පතිරණ ගලප්පත්තිMarch 20, 2026 at 1:46 AM

      මෙන්න වළව්වෙ දංකුඩ රහ වැටිච්ච කූතාඬියෙක්. හප්පේ ගඳේ බෑ තෝ ගාව. බේරේ වැවේන් නාපු දා විතරද තෝ නෑවෙ?

      Delete
    11. පතිරණ ගලප්පත්තිMarch 20, 2026 at 1:53 AM

      අනේ ඇනොනිමසෝ, තෝ මැරිල ඉපදුනාද? අම්මටසිරි වෙන administrative mechanism එක සීස් වෙලාද තිබ්බෙ ගෝඨා නාඩගම් නටද්දි? National Economy එක? ඒ මොකක්ද? එහෙම එකක් නෑ, අවුරුදු 76ක් තිස්සේ රට කාපු උන් ට national vision එකක් තිබ්බේ නෑ, කිසි දේකට. එහෙව් එකේ කොහෙද යකෝ කිසි දේකට national policy එකක්, ඒවගේම තමා national economic policy එකකුත් නෑ, නිකම් එදාවේල ටුවර්ස් තමයි ලංකාව. වැටෙන් නෑ තමා. උඹමයි නේද කිව්වෙ හින්දා වැටෙන් නෑ කියලා, ඒත් ඒ.කේ.ඩී. හින්දා වැටෙයි ලු, වැටෙනවද නැද්ද, එකක් කියහං. මම නම් කියන්නේ ඒ.කේ.ඩී. නිසා වැටෙන් නෑ රට. ගෝඨා නිසා නම් වැටුණ හතරගාතෙන්.

      Delete
    12. උඹෙ මොලේ ගු වලින් වැහිල තියෙන්නෙ කොටි වහලො. https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.KD.ZG?locations=LK මේක කියවල බලපිය මොලේ කලඳක් තියනවනම්. Administration එකයි economy එකයි කියන්නෙ දෙකක් බූරැවො. හැත්ත එකේ ඉඳල මේ රට විනාශ කරේ ජෙප්පො සහ කොටි එකතු වෙලා, තෝත් එහෙම එකෙක්. තෝ වගේ ජෙපි මෝඩයෙක්ට මම මගෙ කාලෙ තවත් නාස්ති කරන්නෙ නැහැ.

      Delete
    13. පතිරණ ගලප්පත්තිMarch 20, 2026 at 2:49 AM

      බූරුවො, තෝ දාල තියෙන ලින්ක් එකේ graph එක තොට කියෝ ගන්ඩ තේරෙන් නැද්ද, නැත්නම් තොට graph එක එක්ක combine කර ගන්ඩ ඕන කරණ historical knowledge එක නැද්ද? බලපිය, ඔය graph එකේ trough තියෙන්නෙ කොහෙද කියලා, මුලින්ම තදටම trough එකක් තියෙන්නේ 1972, එතකොට සිරිමාවෝ අගමැති, 2001 චන්ද්‍රිකාගෙ කාලෙ, ඊට පස්සේ හොඳටම වැටිලා තියෙන්නේ 2020 එතකොට ජනාධිපති ගෝඨාභය, ආපහු වැටෙන්නේ 2022 එතකොටත් ගෝඨාභය. නිකම් graph උස්සගෙන එන්ඩ එපා කියව ගන්ඩ දන් නැත්නම්, වැල් පොන්නයා. Administration එකයි Economy එකයි කියන්නේ දෙකක් නෙවේ ගොනෝ, ඔය දෙක දෙකක් වෙන්නේ Central Bank එක සම්පූර්ණයෙන් නිදහස් ස්වාධීන ආයතනයක් වුණා නම් විතරයි (ඇමරිකාවේ නම් ඒ විදියයි, Federal Reserve එක independent, ඒත් administrative decision making බලපානවා ආර්ථිකයට, සෘජුවම, ඒ නිසයි ඉරාක යුද්ධය වෙලාවෙත් දැනුත් ආර්ථික අර්බුධයක් ඇවිත් තියෙන්නේ), නමුත් ලංකාවේ එහෙම නෑ, මහ බැංකුව ස්වාධීන නෑ, මහ බැංකුවේ තීරණ මුදල් අමාත්‍යංශයේ තීරණ වලට යටින් තියෙන්නේ, ඒ නිසා ඔය දෙක යන්තම් වත් දෙකක් නෙවේ එකක්, ලංකාවේ. තේරුම් ගනින් ප්‍රායෝගික ආර්ථික විද්‍යාව, බූරුව.

      Delete
  2. .මේ නූගත් ගොන් තඩියට තේරෙන්නේ නෑ කියලා මේ කියන එකෙන් තේරෙනවා....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣...මේක හුන්ඩුවක්නේ....මේකට මොකටද දෑනුම ඈති උන් (ඉන්ගිරිසි විතරක් නෙමේ මේ ගොන් තඩියට බෑරි 🤣🤣) මේ හීනමානය නිසා තමා මුන් සූට් එක දාගෙනම ඉන්නේ .....හරක් ......ලන්කාව කන්න ආපු තිරිසන් ජෙප්පෝ ...

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නබඑපා පතිරන උතුමානන්ට තරහ යයි. එයාල හරි උගත්තු. අපි වහල්ලු. අන්න ඒකයි වෙනස. ගල් අගුරු ටික දාල ඒකට ඩීසලුත් දානව කියල එයාලම කියනව. ඒ උනාට හොරා කලා නෑලු.. විජිතගෙ කතාව එයාට තේරෙන්නෙ නැතුව ඇති ඒකට කමක් නෑ. ඒ ප්‍රස්නෙටම ඉන්දියන් විදේස ඇමති උත්තර දෙනකොට කවුරුත් හිනා වෙන්නෙ නෑනෙ. අනික එයා උත්තර දෙන දිහා දැක්කාමම පේනව ඒ බගකීමක් තියෙන කෙනෙක් තියල. එකම තැන . ඉන්දියන් මෝඩ ඇමතියි. ලංකාවෙ උගත් ඇමතියි. ඔයා මාර උගත් පතිරන. අපි දන්කුඩ මෝඩයො

      Delete
    2. එහෙම කියන්නබඑපා පතිරන උතුමානන්ට තරහ යයි. එයාල හරි උගත්තු. අපි වහල්ලු. අන්න ඒකයි වෙනස. ගල් අගුරු ටික දාල ඒකට ඩීසලුත් දානව කියල එයාලම කියනව. ඒ උනාට හොරා කලා නෑලු.. විජිතගෙ කතාව එයාට තේරෙන්නෙ නැතුව ඇති ඒකට කමක් නෑ. ඒ ප්‍රස්නෙටම ඉන්දියන් විදේස ඇමති උත්තර දෙනකොට කවුරුත් හිනා වෙන්නෙ නෑනෙ. අනික එයා උත්තර දෙන දිහා දැක්කාමම පේනව ඒ බගකීමක් තියෙන කෙනෙක් තියල. එකම තැන . ඉන්දියන් මෝඩ ඇමතියි. ලංකාවෙ උගත් ඇමතියි. ඔයා මාර උගත් පතිරන. අපි දන්කුඩ මෝඩයො

      Delete
    3. පතිරණ ගලප්පත්තිMarch 20, 2026 at 12:08 AM

      නෑ නෑ, තරහා යන් නෑ, මේ වගේ අපතයන්ට අනුකම්පා කරණවා, තමන්ගෙ නම දා ගන්ඩවත් කොන්ද පණ නැති, කතෝලිකයන්ට අපහාස වෙන විදියේ නමක් දාගෙන ඉන්න මහින්දට කඩේ යන බලු කුක්කට. දන්න මඟුලක් නෑ. ඒකයි මහින්දට කඩේ යන්නේ. ඒකයි අනික් අයට මෝඩයා කියන්නේ. මහින්ද ගුලිය කාපු එකාලට එහෙම තමයි. ළිං මැඩියො. ළිඳ තමා උන්ගේ ලෝකේ. ආ නෑ වැරදුනා, බේරේ වැවේ ගෙම්බෝ. බේරේ වැව තමා උන්ගේ ලෝකේ. ඒකේ තමා උන් ලගින්නේ.

      Delete
    4. අපි වහල්ලුනෙ… ඔයාල වගේ නෙවෙයි. Dr. S. Jaishankar ගෙ කතාවට හිනා ගියෙ නැති මහින්දගෙ වහලුලුත් දාන්න ඕනෙ බේරෙ වැවට😂😂😂😂😂 උන ලිං මැඩියො හිනා වන්න කතාවවක් කර ගන්න බැරි. Dr. S. Jaishankar හු… හු…

      Delete
    5. පතිරණ ගලප්පත්තිMarch 20, 2026 at 1:33 AM

      ජයිශංකර් ගෙ කථාවටත් හිනා වුණා, ජයිශංකර් ඇත්තටම විහිලුවකින් කතාව පටන් ගත්තේ, උන්නැහැත් කතාව පටන් ගන්නකොට කිව්වේ "වී ඕල්සෝ ෆලෝ ද ඉන්ටර්නැෂනල් ලෝ" කියලා, ඒක ගැලවී යාමට කරණ ප්‍රකාශයක් ලෙස තමයි පෙනුනේ ඉන්දියන් ක්‍රවුඩ් එකට එතන හිටිය, ඒ ගොල්ලෝ විජිත ඒක කියද්දි හිනා වුණ විදියටම මෙතනදිත් හිනා වුණා. හිනා වුණේ විජිතට හෝ ජයිශංකර් ට නෙවේ, හිනා වුණේ ඔවුන් කරපු ප්‍රකාශයේ තියෙන ඇඟට පතට නොදැනී කියපු ඇමරිකන් හයි කාරකම් වලට අපි බය නෑ, අපි කටයුතු කරන්නේ අන්තර්ජාතික නීතියට අනුව කියන අදහසට. ඉන්දියන් කාරයෝ උච්ඡාරණයේ තියෙන අඩුපාඩු වලට කිසිම දාක හිනා වෙන් නෑ. මේ රාජපස්ස ගෙ සෙට් එකට තේරෙන් නෑ, බොලාලට ඉංග්‍රීසි බෑ, ඒකයි අවුල. ධවල පත්‍රිකාව නැති වුණාට මම ටොප් එකට ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙන්නේ, තොපි ධවල පත්‍රිකාව නැති කෙරුවට බැණ බැණ හිටියා විනා ඊට විකල්ප හොයාගෙන ඉගෙන ගත්තේ නෑ,

      Delete
  3. ලජ්ජාවක්, බයක් ගෑවිලා නැති ජේ.වී.පී. ත්‍රස්තවාදී පාහර බල්ලන් අසූචි ගසා පන්නා දමන්න කාලය හරි 🤮🤮🤮😡

    ReplyDelete
    Replies
    1. බේරේ වැවේ නාපු හැටි අමතක වෙලාද? ඊට වඩා අසූචි තියෙන තැනක් නෑ. ආයෙ ඕන්නම් කියපන්, නාවල දෙන්නම්.

      Delete
  4. Ne kari Jeppo...puke agilla gahala lewa kapiya kari jvp ballo...

    ReplyDelete
    Replies
    1. JVP karayonge katata boka danna one..wesa ballo

      Delete
  5. අපේ විදේශ ඇමති හොඳයි mind your language එකේ මිස්ටර් ලී ගෙ චරිතය රඟපාන්න. ඌ කියන කිසිම දෙයක් කාටවත් තේරෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිMarch 20, 2026 at 1:35 AM

      නෑ එතුමා හොඳයි මිස්ටර් බ්‍රවුන්ට. තේරෙන් නැති අය යන්ඩෝන එතුමා ගාවට, මුලින් එතුමාගෙන් ඉගෙන ගෙන, එතුමා කියන දේවල් තේරෙන මට්ටමට ආවට පස්සේ, වඩා හොඳින් ඉගෙන ගන්ඩ වෙන තැනකට යන්ඩ පුළුවන්. ඔබතුමාත් එතුමා ගාවට යන්ඩ, එතකොට තේරෙයි.

      Delete
    2. නොදකින් මේ ජෙපි ඩෝබිය​, අරූට බඩ ගිහින් තියෙද්දි මේක ලෙවකාල රසයි කියනව​. ඩෝබියො, ජෙප්පො අපේ දරුවන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරාට උන් කොහොම හරි ඉගෙනගෙන යම් තැනක ඉන්නව​, විජිත හේරත් නා ගත්ත හැටි නොතේරෙන එකෙක් ලොවෙත් නැහැ ජෙප්පො අතරෙත් නැහැ.

      Delete
    3. පතිරණ ගලප්පත්තිMarch 20, 2026 at 2:06 AM

      විජිත හේරත් නෑවෙ නෑ, ගිහින් සම්පූර්ණ වීඩියෝ එක බලපන් (ඉංග්‍රීසි තේරෙනවනම් විතරක්). කිසි කෙනෙක් විජිතට හිනා වුන් නෑ, ඔහු ප්‍රකාශ කල අදහසේ තිබුණ ඇමරිකාව ගණන් ගන් නෑ කියන අදහසට අනුමත කිරීමක් වශයෙන් තමයි හිනා වුණේ. උඹට කිව්වට තේරෙන් නෑ. සැරයක් ගෝඨා ඉංග්‍රීසියෙන් කතා කෙරුව මතකද ගම සමඟ පිළිසඳරකට ගිහින්, තරුණ ගෑණු ළමයෙක් ඉංග්‍රීසි ගුරු පත්වීමක් ගැන ඇහුවම? අන්න එදා ගෝඨා නම් ගූ වුණා, ඇමරිකාවෙත් ඉඳලා අවුරුදු ගාණක් ඉංග්‍රීසි කථා කලේ එහෙමයි. ඒ අසරණ ළමයා අපහසුතාවයට පත් වුණා. ඒ ගැනවත් හිතපන්, මූසලයා, වළව්වේ දංකුඩ රහට නැට්ට වනන සුනඛයා.

      Delete
    4. තව අශුචි ලෙව කකා ආතල් එකේ හිතපන්. බායි.

      Delete
    5. පතිරණ ගලප්පත්තිMarch 20, 2026 at 3:17 AM

      ඇනොනිමස් ඇවිත් බායි කිය කිය දුවපන් කියා ගන්ඩ දෙයක් නැති වුණාම.

      Delete
  6. Wijitha herath puke ariyada???

    ReplyDelete
  7. Man who knows not knows not that he knows not

    ReplyDelete
  8. Vijitha Herathge "kathawa" vena kenekge interview kathavakui compare karala balanna. Vijitha kiyana EKA sentence ekakvath therenne na. Ithin pahadiliy. Kathava fail, Vijithath fail.

    ReplyDelete
  9. Moo eeye parliament ekey kivva mun aavata passelu rata goda giye. Vatichcha rataklu baaragaththe. Hahaha Moo vagey moda moosalayek!

    ReplyDelete
Previous Post Next Post