හෝර්මුස් වසා දැම්මා.. යන ඔ්නෑම යාත‍්‍රාවකට දැඩි ක‍්‍රියාමාර්ග..- ඉරානය

 


හෝමූස් සමුද්‍ර සන්ධිය මේ වන විට වසා දමා ඇති බැවින්, එම මුහුදු සීමාව හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනය කරයි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, අද (27) උදෑසන මෙම සීමාව හරහා යාමට උත්සාහ කළ බහාලුම් නෞකා තුනක් නාවික හමුදාවේ අනතුරු ඇඟවීම් හමුවේ ආපසු හරවා යවා ඇත. 

මෙම නෞකා නම් කරන ලද නාවික මංතීරුව ඔස්සේ යාමට උත්සාහ කර තිබුණද, පවතින තත්ත්වය මත ඒවාට අවසර හිමි වී නොමැත.

ඕනෑම ආකාරයක නාවික ගමනාගමනයක් සම්බන්ධයෙන් ස්ථිර සහ දැඩි ප්‍රතිචාර දක්වන බව ඉරාන ආරක්ෂක අංශ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

7 Comments

  1. හලෝ හලෝ ට්‍රම්ප් කෝ කෝ කොහෙද බං උඹ

    ReplyDelete
    Replies
    1. ජිහාඩ් ඌරු හම්බ හැත්ත නම් සාපයක්. පරමානුක බෝම්බයක් දාලා හරි ඉරාන ඌරු හම්බයෝ කුඩු කරලා දාපියවුකෝ. මලම කරදරයක් උනානේ මේ අල්ල හු කබරයෝ සෙට් එක.

      Delete
    2. ඔව්. බලන් හිටපං මොකද වෙන්නේ කියලා ජිහාඩ් ඌරු හම්බයා. අපායට කියපන් තව කන්‍යාවෝ ඕඩරයක් දාන්න කියලා.

      Delete
  2. දෙන්න තියෙන්නේ nuke වලින්.මේ අන්තවාදී පාලකයෝ එකෙක් නෑර මරල ඉරාන ජනතාව අන්තවාදීන්ගෙන් මුද ගන්න එක ලොකු සේවයක් මුළු ලෝකෙටම

    ReplyDelete
    Replies
    1. ජිහාඩ් ඌරු හම්බ හැත්ත නම් සාපයක්. පරමානුක බෝම්බයක් දාලා හරි ඉරාන ඌරු හම්බයෝ කුඩු කරලා දාපියවුකෝ. මලම කරදරයක් උනානේ මේ අල්ල හු කබරයෝ සෙට් එක.

      Delete
    2. අනිවාර්‍යයෙන්ම. සහරාන්ගෙ රෙදි හෝදපු මිනීමරු ජිහාඩ් ඌරු හම්බ සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවලූ. උන් තමයි මේ හැමතැනම රිංගන්නේ.
      අල්ලාහු හුක්බර්!

      Delete
Previous Post Next Post