වත්මන් රජය යටතේ මෙරට ඉන්ධන මිල උපරිම පාලනයකට නතු කිරීමට පියවර ගෙන ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ විශේෂ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඉදිරි අගෝස්තු මාසය දක්වා අවශ්‍ය ඉන්ධන ඇණවුම් මේ වන විටත් ලබා දී අවසන් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ හේතුවෙන් ඉන්ධන හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නොමැති බවද අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් රණසිංහ මහතා මෙසේද සඳහන් කළේය.
"අද රටේ පවතින්නේ වෙනත් ආණ්ඩුවක් නම්, මේ වන විටත් ජනතාවට ඉන්ධන පෝලිම්වල ලගින්නට සිදුවනවා. නමුත් වත්මන් රජය ඉතා ශක්තිමත් ආර්ථික සහ කළමනාකරණ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා එවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩ නොතබා ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට අපට හැකි වී තිබෙනවා."

ඩෝබිලා රැවටෙනවනම් බොරු කිව්වම මොකෝ
ReplyDeleteසෑහෙන කාලෙකින් ඇත්තක් කිව්වා. වෙන ආණ්ඩුවක් තිබුනනම් මුන් තමයි පොලින් හදවන්නේ. අද විපක්ෂය වැඩ කරන්නේ රට ගැන හිතලා. දොබිලට තේරෙන්නේ නැතිවේවි.
ReplyDeleteඔයා හරියටම කියල තියෙනව.
Deleteවත්තල (කොළබ පැත්තට ) තියෙන ශෙඩ් දෙකෙම පොලිම් නැ එවායෙ තෙලුත් නැ හැබැයි
ReplyDelete10,000MT tank 99 thiyenawa for hundu argument make a reality
Deleteසමරිසි වනචාරී යෙක්
ReplyDeleteපාහර බල්ලා 🤮😡
ReplyDeleteමේ පකයගේ ගැනිගේ හුත්ත පයින් එන තෙල් නිසා
ReplyDeleteමුගේ මොළේ කොලොප්පං වෙලා.
ReplyDeleteMoo pottada? Ratapura mechchara polim thiyanava dakala na. Thava tika davasakin kiyayi QR system ekath un hadunva dunna kiyalath. Lol.
ReplyDeleteතෙල් ඇත. පෝලිම් ඇත. තෙල් නැත. පෝලිම් නැත. මේක සිද්දාන්තයක් නේද
ReplyDeleteතමන් කරපු අකුසලය ඒ ආකාරයෙන්ම වෙනස් විදිහට පැමිණ ඇත. මේ පකයා නේද අර station එකේ නැටුවේ
ReplyDeleteමූට තියෙන්නෙ බොරු කියන්ඩම හැදිච්ච මූනක්.
ReplyDeleteඑතකොට අර සෙඩ් ගාව තියෙන්නෙ තෙල් දන්සැල් ද?
ReplyDeleteඅද තෙල් පෝලිම් තියෙනවා මම දැක්කා. ඒ කියන්නේ දැන් තියෙන්නේ වෙන ආණ්ඩුවක්ද?
ReplyDelete