ඉන්ධන මිල ඉහළ දැමීම හුදෙක් දේශීය ආර්ථික තත්ත්වය මත ගත් තීරණයක් නොව ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් වෙනස් වීම හමුවේ සිදු කළ මිල ගැලපුමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි.
සියත රූපවාහිනී නාලිකාව සමඟ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, මෙම මිල වැඩිවීමත් සමඟ ප්‍රවාහන ගාස්තු සහ භාණ්ඩ ප්‍රවාහන වියදම් ඉහළ යාම නිසා හෙට දිනයේ සිට ජනතාවට යම් පීඩනයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, බස් රථ සහ දුම්රිය ඇතුළු සමස්ත ප්‍රවාහන ක්ෂේත්රයේම ගාස්තු ඉහළ දැමීමට අදාළ සංගම් කටයුතු කරනු ඇති බවත්, එමඟින් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ වුවද මෙරට ඉන්ධන සැපයුමේ අඛණ්ඩතාව සහතික කිරීමට රජය පියවර ගෙන ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
පවතින ගෝලීය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, කලාපයේ අනෙකුත් රටවල්ද මේ හා සමාන අර්බුදයන්ට මුහුණ දී ඇති බවයි. නිදසුනක් ලෙස, පසුගිය දිනවල පකිස්ථානය ඉන්ධන මිල රුපියල් 50කින් පමණ ඉහළ දැමූ බවත්, බංග්ලාදේශය බලශක්ති අර්බුදය කළමනාකරණය කරගැනීම සඳහා විශ්වවිද්‍යාල සහ පාසල් වසා දැමීමට පවා තීරණය කර ඇති බවත් ඔහු සිහිපත් කළේය.
ලංකාව මේ වන විට ඉන්ධන සංචිත පවත්වාගෙන යන බවත්, ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් කර ඇති බවත් පැවසූ නජිත් ඉන්දික මහතා, යුද්ධයක වැනි හදිසි තත්ත්වයකදී වුවද සැපයුම අඩාල නොවීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික සබඳතා රජය විසින් ශක්තිමත් කරගෙන ඇති බව සඳහන් කළේය.
මෙම ඉන්දන මිල වැඩි කිරීම ඉහල මිලකට ගෙන එන ඊලග තෙල් නැවුවල තෙල් මිල අතර ඇති වන විශාල පරතරය අඩු කිරීමට සිදු කරන ලද්දක් වනු ඇති බව තස අදහස බවත් ඔහු එහිදී පැවසුවේය.
පවතින තත්ත්වය තාවකාලික එකක් වනු ඇතැයි රජය විශ්වාස කරන අතර, පිරිමැස්මෙන් කටයුතු කරමින් මෙම ගෝලීය අර්බුදයට මුහුණ දෙන ලෙස මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඉදිරි උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය සැපයුම් ලබාගැනීමට අදාළ අමාත්‍යාංශ මේ වන විටත් මැදිහත් වී කටයුතු කරන බැවින් සැපයුම පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

ඕං අපි රැවටුනා. අපි දිගටම රැවටිලාම ඉන්නං. ශහෝතලවලු හොන්දටම ෂැප ගන්න, ඔඳේ.
ReplyDeleteඅපට ගහපියව්! බූවලු වලින් ගහපියව්.
අපි වැනි මරි මෝඩ ඡන්දදායකයන්ට ජෙප්xයියලට රැවටෙනව තරම් තවත් ජොලියක් කොහෙන්ද?
Uba owa kiayapan bayyanta...Yako Yudda waladi oil price eka wadi wena eka ahanda deyak da..Lanka we oil na ne buruwo...Oil prices have been increased everywhere in the world...Ube amma oil denawa nam genath aduwata deepan..Buru bayyo boru comment danna enawa
DeleteJVP kiwuwa wage Plug eka galawala barida ? 🤣😂😂
Deleteමැලුමාමලා හොරකම් කරන්නේ නෑනේ. කමක් නෑ අපි මාලුමාමාට. විජිතටත් රෙවිලානේ. කමක් නෑ තව වැඩි කරන්න.
ReplyDeleteහෙට බෙල්ල කපල මරන්න තියෙනවා. එක පාරට දැනෙන්නේ නැති වෙන්න අද බාගෙට කපනවා.
ReplyDeleteතොපි කරන්නෙත් බලු වැඩම තමයි . පුළුවන් තරම් තෙල් බවුසර් ණයට සංස්තාවෙන් පෝය දවසෙත් එළියට ඇදල ගානට ප්ලැන් කරලා ඊට පස්සේ එක පාරට ගාන වැඩි කරා . අතයට ගහලා අයතා ලාබ ලබන බලු හැත්ත
ReplyDeleteතොගේ පුකේ ගැප් එක අඩුකරගනින් ඉසෙල්ලා
ReplyDeleteපල පගයා, මඩක් ගහගෙන හිටු
ReplyDeleteNo sense. No vision. No program. No direction. Going stray. Eda wela tours.
ReplyDeleteවීරප්පන්ට රෙවිලාද?.
ReplyDeleteWadi karanna mahaththayo aluthen dana anaum walin ena thel mia.ehema nathuwa dan masa ganakata kalin order dala genapu ewata neme.mila wadi wenna ptana aran dawas keepayai une.thama wadi milata thel genneth nathuwa wadi karanne mokada logic eka.jepi logicda.hithanna epa oyalata chande dunna gon rala wagemai kiyala anik minissuth.bala gal anguru maghadiya cover karanna use karana deisel cost eka cover karannada me gema gahanne....
ReplyDeleteමේ ඉන්නේ දෙමාපියෝ කොන්ඩම් දාගෙන ( හු ... ) කරපු නැති එකේ අවුලට ඉපදුන හීන මාන කාරයෝ ... මේකා තමයි පැලවත්තේ ට්‍රෝල් ෆාම් එකක් රන් කරන්නේ... වචනේ හැම අර්ථයෙන්ම ... විශාල හීන මානෙකින් පෙළෙන මුහුදු හිරලයෙක් ,,, කාපිය බලු අසූචි ... පරයා
ReplyDeleteතෝ දෙකට නැමිලා තොගේ වල්ල හපා ගනින් ... පාහරයා ... තෝ වැදපු උන්ටයි ශාප වෙන්න ඕන.. පාදඩ බැල්ලිගෙ සුනඛයා
ReplyDeletemuge hattiyak, Weerappan wage raula hadala , mu hitanne meke inne un Thamilnadu kiyalada ballige putho, thopi makabavila yamau....gon besige putha..
ReplyDelete