ජාත්‍යන්තර සමුළුවලට මෙහෙම කියන්නෙ ඇයි..- ඉන්දීය සමුළුවේ ඇමති විජිතට ලොකු තැනකින් දොස්..

 


ඉන්දියාවේ පැවැති 'රයිසිනා සංවාදය' (Raisina Dialogue) අතරතුර ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දැක්වූ අදහස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සිය සමාජ ජාල ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අදහස් දක්වා තිබේ.

අදාළ සංවාද මණ්ඩපය සජීවීව නරඹමින් සිටි සභාපතිවරයා පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර වේදිකාවලදී මෙරට නියෝජිතයන් මීට වඩා හොඳ සූදානමකින් පෙනී සිටිය යුතු බවයි.

අමාත්‍යවරුන් සෑම විටම විදේශ සබඳතා පිළිබඳ විශේෂඥයන් නොවිය හැකි නමුත්, ඕනෑම ප්‍රශ්නයකට හෝ අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි ඔවුන්ව නිසි ලෙස දැනුවත් කිරීම විදේශ අමාත්‍යාංශයේ සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල වගකීමක් බව ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන් පල්කි ෂර්මා වැනි ප්‍රවීණ මාධ්‍යවේදිනියක මෙහෙයවූ සංවාදයකදී, ඉරාන නෞකා දෙක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වන බව කලින්ම අපේක්ෂා කළ යුතුව තිබූවක් බව අමරසූරිය මහතා පවසයි.

"ශ්‍රී ලංකාව සියලු ජාතීන් සමඟ මිත්‍රශීලී සබඳතා පවත්වන බවත්, අපගේ තීරණ සැමවිටම නීතිය, ප්‍රතිපත්ති සහ රටේ උපරිම යහපත මත පදනම් වන බවත් පවසමින් ඉතා සරලව හා දූරදර්ශීව එම ප්‍රශ්නයට පිළිතුරු දීමට අමාත්‍යවරයාට අවස්ථාව තිබුණා."

ලොව පුරා නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ විශ්ලේෂකයන් 600කට අධික පිරිසක් ඉදිරියේ මෙවැනි ප්‍රවේශයක් අනුගමනය කළේ නම් එය වඩාත් සාර්ථක වනු ඇති බව ඔහු සඳහන් කරයි.

මීට පෙර සිදුවූ වැරදිවලින් පාඩම් උගෙන, ඉදිරියේදී මෙවැනි වැදගත් ගෝලීය වේදිකාවලදී මෙරට නියෝජිතයන් මීට වඩා හොඳ සහායකත්වයක් සහ සූදානමක් සහිතව ඉදිරිපත් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.


24 Comments

  1. පුලුවන් හොඳම විදිහට තමයි නාන්නෙ, මෙයා මොනව කියනවද මන්දන් නෑ.

    ReplyDelete
    Replies
    1. Machan kohomada 76 years parripu……paw aneee gonooo…grown up…from newzealand

      Delete
    2. මේ ගූ ජෙප්ප මොනවද කියන්නෙ? උඹ 76 වසරක් සාප කර කර රට ගිනිතියපු කාලකන්නියෙක් නේ? අපිනම් බොහොම හොඳින් ඉන්නව. බොගෙ පරම්පරාවම අරන් වරෙන්, පරිප්පු විතරක් නෙවෙයි, පෝෂ්‍යදායී කෑම කන්න දෙන්නම් මාස 6 ක්.

      Delete
  2. අයියෝ මූ විතරක් නෙමේ අපකීර්තියට පත්වෙන්නෙ මුලු රටම. මේක හුන්ඩුවක් කියල මහඑකා කියපු හරුපෙ මේකා හින්දා තවත් තහවුරු වෙනව.

    ReplyDelete
  3. Dan moo monavada kiyala thiyenne kiyala nahane.

    ReplyDelete
  4. කොලයක් බලාගෙන වෙන ප්‍රශ්නෙකට දෙන්න ඕන උත්තරයක් කියවන හුන්ඩු රටේ අමතිලගෙන් ඔය විදියේ වැදගත් ප්‍රකාශ බලාපොරොත්තු වෙන්න එපා. ඒ විදියේ දෙයක් ඕන නම් විපක්ෂ මන්ත්‍රී කෙනෙක්ගෙන් අහන්න කියන්න.

    ReplyDelete
    Replies
    1. Hari hari ban….we voted akd….we don’t care even 2029 akd is the leader….76 years hora ballan ta no chance…from newzealand

      Delete
    2. විපක්ෂ මන්ත්‍රී කෙනෙක්ගෙන්???? ehenam u kelawa ganne boru hadanna gihin thamai...dakka ne Namal NDTV ekka kiwa dewal...

      Delete
  5. These idiots have no souls because they don't know how to live with people. Their world is so small they think what ever they do is right. Most of all they don't care about our country. If you don't then it's very easy to behave way Infront any one.

    ReplyDelete
    Replies
    1. Hahah machan 76 years parripu rasada….paw thopi

      Delete
  6. මේ වීඩියෝව බැලුව. අමාරුයි බලන්න. මොන විලි ලැජ්ජාවක්ද? මූ ඒක උගෙ පේජ් එකේ දාගෙන ලොකුවට. ඒ කියන්නෙ මූ නෑව කියල මූවත් දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. a madiwata u hina wenawa....meka serious seen ekak....comedy talk ekak newei...audience eka entertain karana eka kale

      Delete
  7. dobi balakaya KOHOMADA GAMMA

    ReplyDelete
  8. asevancha balanam pandithanancha sevana...
    balayo karana ratakin vena mona balaporothu wennada...
    6 aurude sape

    ReplyDelete
  9. ලංකාව ගඳ ගස්සපු ගොබ්බ විජිත.

    ReplyDelete
  10. ලංකාව ගඳ ගස්සපු ගොබ්බ විජිත.

    ReplyDelete
  11. ලන්කාවේ නූගත් වහල් JVP රෑලට මීට වඩා මොනවද.....කොහොමද සූට් ගහලා නොදන්න ඉන්ගිරිසී කතාව ....ඒ මදිවට මහ ආඩම්බරෙන්.....පෑලවත්තේ හරක් ...

    ReplyDelete
  12. Ethana inna aaradithayoth hina venava. Mona lajjavakda mey.

    ReplyDelete
  13. ආණ්ඩු වලින් බලාපොරොත්තු වෙන්න ඕන දේවල් හුණ්ඩු වලින් බලාපොරොත්තු වෙන්න මුන්ට පිස්සුද?

    ReplyDelete
  14. මේකේ මුල්ම වැරදි රනිල් තඹූත්තේගම මධ්‍ය මහා විද්‍යාලය ක් කලාට දෙවැනි වැරදි ජේ ආර් කැලණි සරසවි යක් කලාට

    ReplyDelete
  15. තමන්ගේ තරම වත් හරියට දන්නේ නැහැ. හැබැයි හිතාගෙන ඉන්නේ ඉතිහාසයේ ඉන්න හොඳම සෙට් ඒක කියලා. මුන්ට කඩේ යන උනුත් එහෙමයි හිතාගෙන ඉන්නේ.

    ReplyDelete
  16. Paw some harak…..76 years parripu……hahaha akd is the leader even 2029…….kabba horu gone….

    ReplyDelete
  17. බැරි බව දැනගෙන මූට පරිවර්තකයකුගේ සභාය ගන්න තිබුනනේ. නැතිනම් සහභාගි නොවී ඉන්න තිබුනනේ. උද්දච්චකමයි මෝඩකමයි හින්ද අපේ මුලු රටම කෑවා. දැන්වත් ඉල්ලා අස්වෙලා පල ගෙදර තවත් රට නෝන්ඩි නොකර.

    ReplyDelete
  18. Maha ekaa thamange ratata hunduwa kiyaddi.wijitala wage hark gihn haana eka gana mahalokuwata wada wenna onena mun a kale hitpu palakayanta kisima adyapana prathi paththiyak genna dunnena..galkatas aran kale panala bath mutti ussa ussa mini mara mara hitya misaka igana ganna ekekutawath igana ganna dunne na.dan penawane pala vipaka gewana hati .wapurapu tharamatalu aswanna....

    ReplyDelete
Previous Post Next Post