මැදපෙරදිග කලාපයේ බලශක්ති යටිතල ව්‍යුහය ඉලක්ක කරගනිමින් ඉරානය කුවේටයේ විශාලතම තෙල් පිරිපහදුව වෙත දරුණු ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබේ.
ඊද් අල්-ෆිතර් උත්සවය සමරමින් සිටි අවස්ථාවක එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් දිනකට බොරතෙල් බැරල් 730,000ක් පිරිපහදු කරන මිනා අල්-අහ්මදි පිරිපහදුවේ ඒකක කිහිපයක ගිනි ගැනීම් හටගෙන ඇති බව වාර්තා වේ.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල්-ඩෆ්රා ගුවන් කඳවුරේ ස්ථාපිත ඇමරිකානු බලඇණිවලට සහ ඊශ්‍රායලය තුළ පිහිටි ස්ථානවලට ද තමන් ප්‍රහාර එල්ල කළ බවයි. ඉරානයේ විශාලතම ස්වභාවික වායු නිධිය වන 'සවුත් පාර්ස්' වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙම මෙහෙයුම දියත් කර ඇති බව ඉරානය පවසයි.
ලොව විශාලතම ද්‍රව ස්වභාවික වායු (LNG) පර්යන්තය වන රස් ලැෆාන් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් ලෝක LNG සැපයුමෙන් 17%ක් අඩාල වී ඇති අතර වාර්ෂික ආදායමෙන් ඩොලර් බිලියන 20ක පාඩුවක් සිදුවී ඇත. මෙහි අලුත්වැඩියාව සඳහා වසර 3 සිට 5 දක්වා කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා තිබේ.
ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීම හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ඉහළ ගොස් ඇති අතර ආසියානු රටවල් කිහිපයක දැනටමත් විදුලි සලාක ක්‍රම ක්‍රියාත්මක වේ.

පරමානුක අවියකින් ඉරාන අන්තවාදී නායකයන් සහ අන්තවාදී හමුදා කණ්ඩ සිටින ස්ථාන වෙතට ප්‍රහාර ඒල්ල කිරීම හැර වෙන කිසිවක් හරියන්නේ නැත
ReplyDeleteWhat about Zionist extremist in Isreahell who is black mailing USA ...they too extremists ... Hitler left a small number of Jews to understand the world how
Deletehow dangerous Jews are ,,,,,,,,,,,,,,,
ReplyDeleteFinish Jews
Delete