පවතින ගෝලීය තත්ත්වයන් සහ විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද, රටේ විදුලි සැපයුම කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජාතික පද්ධති ක්‍රියාකාරී සමාගමේ සභාපති ප්‍රදීප් පෙරේරා මහතා අවධාරණය කරයි.
ජාතික පද්ධති මධ්‍යස්ථානය (National System Control Centre) මගින් මොහොතින් මොහොත ජාතික විදුලි බල පද්ධතියේ ඉල්ලුම හා සැපයුම සමතුලිත කිරීමට කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල හා තාප බලාගාර මෙන්ම පෞද්ගලික අංශයේ බලාගාර ද වෙනදා මෙන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බැවින්, විදුලි උත්පාදනය සම්බන්ධයෙන් මහජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ වුවද, විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධනවල කිසිදු අඩුවක් දැනට නොමැති බව සභාපතිවරයා තහවුරු කළේය.
මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සාකච්ඡා කර ඇති අතර, අවශ්‍ය තෙල් ලබාදීමට ඔවුන් එකඟතාව පළ කර ඇත.
ගල් අඟුරු බලාගාරයේ සුළු ගැටලුවක් පැවතියද, එය සමස්ත පද්ධතියට බාධාවක් නොවන පරිදි කළමනාකරණය කරන බව ඔහු සඳහන් කළේය.
පවතින වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ජාතික පද්ධති ක්‍රියාකාරී සමාගමේ කටයුතුවලට මෙතෙක් කිසිදු බාධාවක් එල්ල වී නොමැති බවත්, පද්ධති මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු ඉතා සුහදව සහ ක්‍රමවත්ව සිදුවන බවත් පෙරේරා මහතා පැවසීය.
ගෝලීය තත්ත්වයන් මත අනාගතය පිළිබඳ ස්ථිරවම පැවසිය නොහැකි වුවද, දැනට පවතින තත්ත්වය අනුව විදුලි සැපයුම ස්ථාවරව පවත්වාගෙන යන බව සභාපතිවරයා වැඩිදුරටත් සහතික කළේය

දැන් බලාගාරෙට සීනි දාන්නෙ නැතෙයි? හොඳටම දුවනව නේ.
ReplyDeleteමේ අවුරුද්දටම කැඩුනෙ නැහැනේ. උඹලාගේ වෘත්තීය සමිති තියෙන කාලේ මාස 3කට වතාවක් බලාගාරෙ කැඩුනනේ.
වාර්ථා වලින් එලි වුනේ ගල් අඟුරු එක්ක සීනි කලවම් කරලා දාලා කියලා. හෙන ගහන්න එපැයි ඒව කරපු උන්ට නේ..
ඇතිවෙන්න ඉන්ධන කොච්චර කාලෙකට තියෙනවද. මාසයක්ද තියෙන්නෙ.
ReplyDeleteඑදා මෙදා තුර ලංකා ඉතිහාසේ පහල වෙච්ච දූශිතම ආණ්ඩුව තමයි මේ.
ReplyDeleteසුද්දා හූරගෙන ගියාට පස්සේ මුන් තමයි මේ රට හූරගෙනම කාපු අමන කාලකන්නිම පාලනය.
පුදුම හොර හැත්තක්. ජනාධිපතියා හොඳටම දැනගෙනමයි විදුලි ඇමති විදියට පෝර සංස්ථාවේ හොරකම් කරලා මාට්‍ටු වෙච්ච හොර තක්කඩියෙක්ව දාගත්තේ.
කෝටි 1800ක් කියන්නේ සෙල්ලම් ගානක්ද.
ලංකාවේ ලොකුම මූල්‍ය වංචාව.
Uba nikan uda biruwata monawath wenne na buruwo...Ubalage kale iwarai...Opposition wala figures aran katha kaloth ubata deiyangema pihitai
Deleteඩෝබි පරයෙක්ට රිදිලා. විපක්ශෙ තරම බලාගන්න ඡන්දෙ තියපන්. දැන් පොල් ලෙල්ලක් තිබ්බත් ඡන්දෙ දිනනව විපක්ශෙ. තවම පුන්නක්කු කන උන් 3%ක් කොහොමත් ඉන්නව.
Deleteබාධාවකින් තොරව තමයි. දවසට විනාඩි පහ දහය පහළොව ගානේ කිහිප සැරයක් ලයිට් කපලා එකතුව දවසට පැය එකහමාරක් විතර විදුලිය විසන්ධි කරනවා.ඒක මුන්ගෙ ප්ලෑන් එකක්.පේන්නේ මොකක් හරි පොඩි වැඩක් හින්දා ලයිට් ගියා කියලා.ලයිට් කපනවා කියලා ආණ්ඩුවට විරෝධයක් එන්නෙත් නෑ.කොහොමද හුන්ඩු පාන්ඩුවේ ටිකිරි මොලේ,
ReplyDeleteමේ බොරු වලට තව රැවටෙනවා.ජවිපා සක්කිලි
ReplyDeleteඅපා, දෙපා, සිවුපා, බහුපා, ජවිපා
ReplyDeletekallaythoni palane kiyana pacha viswasa karanne kauda.kiyana de nemeine une mechchara dawasak balaya gaththa da indala.me kiyana ewath ehema thama.kokaath reddy wela hitapalla iti pandam ehema genath..naththan ara masekata thel thiyenawa kiyala sathiyakat passe ganan wadi kara wage wei..rilau wanduro wage saththu ehema light wire wala patalennath puluwan .a nisa redy wela inna.
ReplyDelete