මෙරට පැවැති ඉන්ධන අර්බුදය හමුවේ හඳුන්වා දුන් QR කේත ක්‍රමය සහිත ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය නිර්මාණය කිරීමේ පූර්ණ ගෞරවය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ඩයලොග් ආසියාටා සහ මිලේනියම් අයිටී (Millennium IT) යන ආයතන වෙත හිමිවිය යුතු බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම ICTA ආයතනයේ ජයන්ත ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම ද, ඩයලොග් ආසියාටා සමාගමේ සුපුන් වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායම ද, මිලේනියම් අයිටී ආයතනයේ ෂෙවාන් ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායම ද මෙම පද්ධතිය ගොඩනැගීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් බවයි.
සීමිත සම්පත් කළමනාකරණය කරමින් ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමේ අරමුණින් 2022 ජූලි මාසයේදී මෙම QR ක්‍රමය හඳුන්වා දෙන ලදී. එම පද්ධතිය හරහා ඉතා කෙටි කලක් තුළ මෙරට සමාජීය හා ආර්ථික අංශයන් ස්ථාවර කිරීමට හැකි වූ බව හිටපු අමාත්‍යවරයා සිහිපත් කරයි.
"ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය හුදු කළමනාකරණ මෙවලමක් පමණක් නොවීය. එය දත්ත රැස් කිරීමටත්, වෙළඳපොළ ප්රවණතා විශ්ලේෂණය කිරීමටත් මෙන්ම කඩිනම් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමටත් පහසුකම් සැලසූ සුවිශේෂී තාක්ෂණික වේදිකාවක් ලෙස ක්‍රියා කළේය."

respect for your humbleness...
ReplyDeleteLabba thamaa
DeleteRespect the software developers who push managers to implement this system
Kqnchana rejected intial idea
Leadership is the ability to collect suitable resources and Knowledge to achieve objective,
Deleteditaa enkaota kata aran inna eka NEME, get expert advice at least
It was the Ministry of Power and Energy driven by Minister Kanchana Wujesekera that made a policy decision to have a syem. Thereafter it was designed by
DeleteTechnical creation: ICTA engineers.
Support: CPC, Lanka IOC, Motor Traffic Dept.
Build time: roughly 1–2 weeks of rapid development during the crisis.
Respect🙏🇱🇰 MR. KANCHANA WIJESEKARA
ReplyDeleteI respect you thanks Mr Kanchana.
DeleteRanjan Perera
ReplyDeleteHighly respect Sir ! You must be in the parliament. Unfortunately Gobba voters ignored you because of pacha ralla
ReplyDeletetrue and thank you KANCHANA SIR!
DeleteThank you, Kanchana
ReplyDeleteKumudu
ReplyDeleteRespect you Kanchana for sharing the credit with the people who worked along with you to introduce the QR code. The people who insulted you must rot in hell. Kumudu
DeleteWe respect and Happy to your statement. Hope you will work for our country once again.
ReplyDeleteThe gentleman respect Sir!!
ReplyDeleteකාලකන්නි ජවිපාවුන්ටයි උන්ගෙ රතු හුන්ඩුවාටයි කියන්නේ. මෙන්න නියම මහත්වරු.
හැබැයි නිකම් නෙමෙයි ඉන්දියාවේ කොම්පියුටර් සමාගමක් QR ඇප් එක හදන්න ගිය ගානට වැඩිය බිලියන ගානක් (23 වරක් වැඩි) ටෙන්ඩර් නැතිව දුන්නේ. කොහම ගැහිල්ලක් ගහන්න ඇතිද ? නැත්නම් ඉතින් ක්න්චනයා ඔස්ට්‍ර්‍ර්ලියාවේ මෙල්බන් වල ගෙවල් දෙකක් ගනීද? ඒ මදිවට තෙල් වලිනුත් ගැහුවනෙ
ReplyDeleteDOBI gon katha kiyanna epa, isselama ugandawe salli hoyapan
DeleteIt was a CSR (Corporate Social Responsibility) project from Millennium IT ESP. Free of Charge ........No cost to government.
DeletePLEASE STOP SPREADING MUD.
Deleteපච හුණ්ඩුවා කට වහපිය
Delete