නොරොච්චෝල එක් ජනන යන්ත‍්‍රයක් ඉවතට.. 300MW පද්ධතියට අහිමිවේ..


නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ප්‍රධාන ජනන යන්ත්‍ර තුනෙන් එකක් පෙර සැලසුම් කළ නඩත්තු කටයුත්තක් සඳහා
12 උදෑසන සිට ක්‍රියාවිරහිත කර තිබේ.

මෙම බලාගාරය මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක සමස්ත දායකත්වයක් සපයන අතර, ඉන් එක් ජනන යන්ත්‍රයක් මගින් මෙගාවොට් 300ක ධාරිතාවක් ජනනය කරනු ලබයි.

දැනට ක්‍රියාවිරහිත කර ඇති ජනන යන්ත්‍රය හැර අනෙක් ජනන යන්ත්‍ර දෙක මගින් අවශ්‍යතාව පරිදි ජාතික පද්ධතියට විදුලිය ලබාදීම අඛණ්ඩව සිදුකරන බව බලාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර, විදුලි ගාස්තු සංශෝධන ක්‍රියාවලියේදී ගල්අඟුරු තත්ත්වය හේතුවෙන් වැයවන කිසිදු අතිරේක පිරිවැයක් විදුලි පාරිභෝගිකයන්ගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම වැඩිදුරටත් අවධාරණය කරන්නේ, පසුගිය විදුලි ගාස්තු සංශෝධනයේදී මෙන්ම ඉදිරි ගාස්තු සංශෝධන යෝජනාවලදී ද ගල්අඟුරු සම්බන්ධ අතිරේක පිරිවැය හෝ වෙනත් අසාධාරණ පිරිවැයන් විදුලි ගාස්තුවට ඇතුළත් නොකරන බවයි.

මෙය පාරිභෝගිකයන් මුහුණ දෙන මූල්‍ය පීඩනය අවම කිරීම සඳහා ගත් පියවරක් බව එම කොමිසම පවසයි

13 Comments

  1. පතිරණ ගලප්පත්තිApril 13, 2026 at 12:05 AM

    එහෙම තමයි නඩත්තු කටයුතු (maintenance) කරන්නේ, run වෙන ගමන් maintenance කටයුතු කරන්ඩ බෑ, ඕක නිව්ස් එකක් නෙවේ. මහින්දගෙ වහල්ලු ෆෝම් කරන්ඩ විමලෙගෙ මොලේ මට්ටමට ගැලපෙන්ඩ තමයි මේ කැලෑ පත්තරේ නිව්ස් දාන්නේ.

    ReplyDelete
    Replies
    1. https://pitaka.lk/main?n=201010

      Delete
    2. කිසිදු අතිරේක පිරිවැයක් විදුලි පාරිභෝගිකයන්ගෙන් අය නොකිරීමට


      palawatte account eken cover karanawa

      Delete
  2. පතිරණ ගලප්පත්ති (Original)April 13, 2026 at 12:54 AM

    ඕක නිව්ස් එකක් නෙවේ. අනුර කුමාරගෙ පුංචම්මාට හයියෙන් අධෝවාතයක් ගියානම් එය පමනක් නිව්ස් එකක් වනු ඇත.

    බාල ගල්අඟුරු ගෙන්වීමේදී කිසිදු වංචාවක් සිදුවී නැත. ඒ ගනුදෙනුවලින් මාටියා ගසනලද අතිවිශාල මුදල මහකුමාර සහ පොඩිකුමාර
    විසින් බෙදාගන්නා ලදබවට පැතිරයන කතාවල කිසිදු සත්‍යතාවයක් නැත.

    අපි ගල්අඟුරු කමු. ජයපැන් බොමු.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිApril 13, 2026 at 2:58 AM

      මේ කොහෙද යන රාජපක්ස ගුලිය ගහලා බේරේ වැවේ නාලා දැන් යන එන මං නැතුව මං මුලා වෙච්චි අසරණ වහලෙක්, මේ පතිරණ ගලප්පත්ති නමින් කමෙන්ට් දැම්මට පතිරණ ගලප්පත්ති නිර්මාතෲ නෙවේ.

      Delete
    2. https://pitaka.lk/main?n=201010

      Delete
    3. පතිරණ ගලප්පත්ති නිර්මාතෲ.
      කොහොමද ඒක!!
      ගල් අඟුරු වගේ නේද?

      Delete
  3. බාල ගල්අඟුරු ගෙන්වීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදුවී නැත.
    කුමාර ජයකොඩි වහාම අගමැති කරමු!

    අපි ඔත්තෙ දවස්වල කඩදාසියෙන් පුක පිහිදමු!
    ඉරත්තේ දිනවල පමණක් වැසිකිලි ගොස් ජලය ඉතිරිකරගමු!
    ගල් අඟුරු කා පෝලිමට සිට පඩිමු

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිApril 13, 2026 at 3:00 AM

      කෝපි ටිකක් බීබන් බඩේ ගාය නේද උඹට? ස්ටාර්බක්ස් දෙනව අපේ දිහා ආවොත්.

      PS: මේ කොහෙද යන රාජපක්ස ගුලිය ගහලා බේරේ වැවේ නාලා දැන් යන එන මං නැතුව මං මුලා වෙච්චි අසරණ වහලෙක්, මේ පතිරණ ගලප්පත්ති නමින් කමෙන්ට් දැම්මට පතිරණ ගලප්පත්ති නිර්මාතෲ නෙවේ.

      Delete
    2. https://pitaka.lk/main?n=201010

      Delete
    3. අපි දන්නවා ජවිපෙ කෂ්ටිය පස්ස පැත්තට ස්ටාර්බක්ස් දෙනව කියල. අඩේ අප්ප අමතක උනානේ, කටානායක ඉස්සර පැත්තටත් දෙනවනේ
      .
      ඕවා වැඩක් නැත. බාල ගල්අඟුරු ගෙන්වීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදුවී නැත.
      කුමාර ජයකොඩි වහාම අගමැති කරමු!

      අපි ඔත්තෙ දවස්වල කඩදාසියෙන් පුක පිහිදමු!
      ඉරත්තේ දිනවල පමණක් වැසිකිලි ගොස් ජලය ඉතිරිකරගමු!
      ගල් අඟුරු කා පෝලිමට සිට පඩිමු

      Delete
  4. පතිරණ ගලක්කත්ති උදේම කුඩු ගහල වගේ.

    ReplyDelete
    Replies
    1. ඌ ඉස්මුරුත්තාවට එනකම් ස්ටාර්බක්ස් කෝපි බීල.

      Delete
Previous Post Next Post