ජනාධිපති අනුර දිසානායක රටේ ඉන්ධන පිරවීමට ගබඩා ප්රමාණවත් නැතැයි ප්රකාශ කළද රටේ දැනට ඇති ගබඩාවලින් ඉන්ධන පුරවා තිබුණේ 40%ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක පවසයි.
රටට උවමනා ඩීසල් මාස දෙකයි දවස් දහයක් ගබඩා කර ගැනීම සඳහා ප්රමාණවත් ගබඩා පහසුකම් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
පසුගිය ආණ්ඩු කොළොන්නාවේ ඉන්ධන ටැංකි හයක සහ තිරිකුණාමල තෙල් ටැංකි පහක ප්රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබුණද වර්තමාන ආණ්ඩුව එහි කටයුතු නතර මාස ගණනාවක් ගතකළ බවද මන්ත්රීවරයා පෙන්වා දෙයි.
ඊට හේතුව ඒවා අලුතින්ම වර්තමාන ආණ්ඩුවේ වැඩ ලෙස සමාජගත කිරීමේ උවමනාව බවටද ඔහු චෝදනා කරයි. මේ ආකාරයට ඉන්ධන ගබඩා ඉදිකිරීම් නතර කර පැවති ගබඩාවලින්ද 40%ක් පමණක් ඉන්ධන පුරවා 60%ක් හිස්ව තබා නටන්න බැරි මිනිහා පොළොව ඇදැයි කීවා සේ ආණ්ඩුව චෝදනා නගමින් ඇතැයිද හෙතෙම ප්රකාශ කරයි.
ඔහු මේ බව කීවේ හිරු බලය වැඩසටහනට එකතු වෙමිනි.

me hunduwe tanki madi
ReplyDeleteparana andu apita purawanna tanki hadal naha : hundu katha
ඩීවී පොන්නක තොපේ කාලේ තෙල් බැරල් එක ඩොලර් 20ට අඩුවෙන් ගිහිල්ලත් තොපිට තෙල් ටැංකි පුරවන්න බැරිවුනා නේද පට්ට හොර හැත්ත
Deleteමේ ඩෝබියාව තෙල් ටන්කියකට දාන්න.
Deleteඑතනත් ඇදල ඇරල තියෙන්නෙ පට්ට කෙබරයක්නෙ. හුළගට ගිය තහඩුවකට ලක්ෂ දහයක් දෙනවයි කියපු බොරුවේ අනික මේක. ලපයට කෙබර කොටා කියන්නෙ නිකමටද?
ReplyDeleteKota kiwwe DV Chanakata da? Dan Ditwa walata nadu danawa kiwwa DV Chanaka athulu buru rala naduwa puke gahagena da inne ? Boruwata maha sadda damma , natta puke gahagena dan dagalanawa
Deletedobi, nadudanna deyak naha.
DeleteThope anduwata eka warning signal ekak deeganna baruwa giya
army,navy,airforce joint operation karagannath barauwa giya
Api newe ne nadu danawa kiwwe buru harak wage inna thopi misak... Uda panagena dagaluwa ..dan naduwa roll karagen puke gahagena , gal agru gana kiyawanawa..Ekatawath dapan ko naduwak balanna asawata...Buru hattha
DeleteKumara jayakody ta kiyapan hil jokku adinna epa kiyala ugey visvasa Banga yojanave. Naththan palaathama gada gahai.
DeleteJeppo ithin hamadam akale katin bathala hitawana eka thamai..anik anura parliment awith kiyanne boru kiyala anuramane kiuwe.ithin thel gabada pahasukam na kiuweth boruwata thamai.miniha danna gabada pahasukam thiyenawa kiyala.eth minhata wada bari bawa oppu wenawata baye kalin anduwak pitin dala kthawak hadala boruwak kiyanawa..hamaamath wage palawatte redi apullana set eka oka karae thiyan yanawa.moakda a boru viswasa karana bath kana harak tika innawa kiyalath anura dannawa.oka thama anura logic eka.kiyana kiyana pache viswasa karana gobba set ekak inna.a tharmata aththa wage kiyanawa.wada karanawa kese wethath pach kiyanna anura expert.
DeleteJebbaiyo tharam mari moda hattak Mahindaya hitiyeth naha, mokkuda mun appa...
ReplyDeleteඩීවී පොන්නක තොපේ කාලේ තෙල් බැරල් එක ඩොලර් 20ට අඩුවෙන් ගිහිල්ලත් තොපිට තෙල් ටැංකි පුරවන්න බැරිවුනා නේද පට්ට හොරා හැත්ත
ReplyDeleteමෝඩ ඩෝබියෝ තෙල් අවුරුදු 3ක් තිස්සේ ගබඩා කරගෙන ඉන්න බෑ. 2022 විතර වෙද්දී ලෝකෙ බොර තෙල් ඩොලර් 120ට ගියා. අනුරට බලය පැහැර ගද්දී බොර තෙල් ඩොලර් 60යි. අන්න ඒ කාලෙනම් ගබඩා කරගන්න තිබුනා.
DeleteNobody told “madi”
ReplyDeleteOnly wimal tell 😂😁😁
කොන්ටේර්නර් හොරා කිව්වේ ගබඩා නැති නිසා තමයි තෙල් මිල ඉහල දාන්න උනේ කියලා.
Deleteඉතින් මොකක්ඩ ප්රශ්නේ. ආණ්ඩුව තව බොරුවක් කියලා. මුන් ඇත්තක් කිව්වනම්නේ ඒක නිව්ස් එකක් වෙන්නේ.
ReplyDeletepachanam anura...anuranam pach thamai
ReplyDeleteAniva hariyata ara prassanna baddevithanage tution ad eka mathak venava.
DeleteChemistry nam Chemestry
-Prasanna Baddevithana.
Pachanam Pacha
-Anura Kumara Dissanayake.