ඉන්ධන ටැංකි මදි කතා බොරු... තිබ්බ ඒවත් 60%ක් හිස්...!

 


ජනාධිපති අනුර දිසානායක රටේ ඉන්ධන පිරවීමට ගබඩා ප්‍රමාණවත් නැතැයි ප්‍රකාශ කළද රටේ දැනට ඇති ගබඩාවලින් ඉන්ධන පුරවා තිබුණේ 40%ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.

රටට උවමනා ඩීසල් මාස දෙකයි දවස් දහයක් ගබඩා කර ගැනීම සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

පසුගිය ආණ්ඩු කොළොන්නාවේ ඉන්ධන ටැංකි හයක සහ තිරිකුණාමල තෙල් ටැංකි පහක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබුණද වර්තමාන ආණ්ඩුව එහි කටයුතු නතර මාස ගණනාවක් ගතකළ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. 

ඊට හේතුව ඒවා අලුතින්ම වර්තමාන ආණ්ඩුවේ වැඩ ලෙස සමාජගත කිරීමේ උවමනාව බවටද ඔහු චෝදනා කරයි. මේ ආකාරයට ඉන්ධන ගබඩා ඉදිකිරීම් නතර කර පැවති ගබඩාවලින්ද 40%ක් පමණක් ඉන්ධන පුරවා 60%ක් හිස්ව තබා නටන්න බැරි මිනිහා පොළොව ඇදැයි කීවා සේ ආණ්ඩුව චෝදනා නගමින් ඇතැයිද හෙතෙම ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කීවේ හිරු බලය වැඩසටහනට එකතු වෙමිනි.

17 Comments

  1. me hunduwe tanki madi

    parana andu apita purawanna tanki hadal naha : hundu katha

    ReplyDelete
    Replies
    1. ඩීවී පොන්නක තොපේ කාලේ තෙල් බැරල් එක ඩොලර් 20ට අඩුවෙන් ගිහිල්ලත් තොපිට තෙල් ටැංකි පුරවන්න බැරිවුනා නේද පට්ට හොර හැත්ත

      Delete
    2. මේ ඩෝබියාව තෙල් ටන්කියකට දාන්න.

      Delete
  2. ලපයට කෙබර කොටා කියන්නෙ නිකමටද?April 1, 2026 at 6:14 AM

    එතනත් ඇදල ඇරල තියෙන්නෙ පට්ට කෙබරයක්නෙ. හුළගට ගිය තහඩුවකට ලක්ෂ දහයක් දෙනවයි කියපු බොරුවේ අනික මේක. ලපයට කෙබර කොටා කියන්නෙ නිකමටද?

    ReplyDelete
    Replies
    1. Kota kiwwe DV Chanakata da? Dan Ditwa walata nadu danawa kiwwa DV Chanaka athulu buru rala naduwa puke gahagena da inne ? Boruwata maha sadda damma , natta puke gahagena dan dagalanawa

      Delete
    2. dobi, nadudanna deyak naha.

      Thope anduwata eka warning signal ekak deeganna baruwa giya


      army,navy,airforce joint operation karagannath barauwa giya

      Delete
    3. Api newe ne nadu danawa kiwwe buru harak wage inna thopi misak... Uda panagena dagaluwa ..dan naduwa roll karagen puke gahagena , gal agru gana kiyawanawa..Ekatawath dapan ko naduwak balanna asawata...Buru hattha

      Delete
    4. Kumara jayakody ta kiyapan hil jokku adinna epa kiyala ugey visvasa Banga yojanave. Naththan palaathama gada gahai.

      Delete
    5. Jeppo ithin hamadam akale katin bathala hitawana eka thamai..anik anura parliment awith kiyanne boru kiyala anuramane kiuwe.ithin thel gabada pahasukam na kiuweth boruwata thamai.miniha danna gabada pahasukam thiyenawa kiyala.eth minhata wada bari bawa oppu wenawata baye kalin anduwak pitin dala kthawak hadala boruwak kiyanawa..hamaamath wage palawatte redi apullana set eka oka karae thiyan yanawa.moakda a boru viswasa karana bath kana harak tika innawa kiyalath anura dannawa.oka thama anura logic eka.kiyana kiyana pache viswasa karana gobba set ekak inna.a tharmata aththa wage kiyanawa.wada karanawa kese wethath pach kiyanna anura expert.

      Delete
  3. Jebbaiyo tharam mari moda hattak Mahindaya hitiyeth naha, mokkuda mun appa...

    ReplyDelete
  4. ඩීවී පොන්නක තොපේ කාලේ තෙල් බැරල් එක ඩොලර් 20ට අඩුවෙන් ගිහිල්ලත් තොපිට තෙල් ටැංකි පුරවන්න බැරිවුනා නේද පට්ට හොරා හැත්ත

    ReplyDelete
    Replies
    1. මෝඩ ඩෝබියෝ තෙල් අවුරුදු 3ක් තිස්සේ ගබඩා කරගෙන ඉන්න බෑ. 2022 විතර වෙද්දී ලෝකෙ බොර තෙල් ඩොලර් 120ට ගියා. අනුරට බලය පැහැර ගද්දී බොර තෙල් ඩොලර් 60යි. අන්න ඒ කාලෙනම් ගබඩා කරගන්න තිබුනා.

      Delete
  5. Nobody told “madi”
    Only wimal tell 😂😁😁

    ReplyDelete
    Replies
    1. කොන්ටේර්නර් හොරා කිව්වේ ගබඩා නැති නිසා තමයි තෙල් මිල ඉහල දාන්න උනේ කියලා.

      Delete
  6. ඉතින් මොකක්ඩ ප්‍රශ්නේ. ආණ්ඩුව තව බොරුවක් කියලා. මුන් ඇත්තක් කිව්වනම්නේ ඒක නිව්ස් එකක් වෙන්නේ.

    ReplyDelete
  7. pachanam anura...anuranam pach thamai

    ReplyDelete
    Replies
    1. Aniva hariyata ara prassanna baddevithanage tution ad eka mathak venava.

      Chemistry nam Chemestry
      -Prasanna Baddevithana.

      Pachanam Pacha
      -Anura Kumara Dissanayake.

      Delete
Previous Post Next Post