පැරණි අය බලයේ සිටියා නම් ඩොලර් බිලියන 7.1 ක, රුපියල් ට්‍රිලියනයක සංචිත හදන්න බෑ.. අපි ඉන්න හිතෙන රටක් හැදුවා..


වර්තමාන ආණ්ඩුව බලයට පැමිණ කිසිදු බද්දක් අලුත් නොගැසූ බවත් කිසිදු බද්දක් වැඩි නොකළ බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි.

මෙම වසර එකහමාර හිටපු පාලකයන් බලයේ සිටියේ නම් විදේශ සංචිතය ඩොලර් බිලියන 7.1 හෝ රුපියල් ට්‍රිලියනයක සංචිත ගොඩනගාගත නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

අර්බුද දෙකකට මුහුණ දී විපක්ෂයටද රටේ සිටිය හැකි ආකාරයට අර්බුද කළමනාකරණය පිළිබඳ ඔවුන් ආණ්ඩුවට ස්තූතිවන්ත විය යුතු බවද නජිත් ඉන්දික ප්‍රකාශ කරයි.

සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

16 Comments

  1. මුන්ව ග්පම්ේ දිගේ ඇදගෙන යන්න ඕන . එතකොට තමයි මුන්ගෙ බොරුයි හොරකමයි නැති වෙන්න්නෙ.කාලකන්නි පාපිස්සො.

    ReplyDelete
    Replies
    1. තොගේ රැවුල කරකවලා ගහ ගනින් *කේ. රනිල් 2024 නොවැම්බර් බාර දෙන කොට ඩොලර් බිලියන 6.9 ක් තිබ්බා. තොපි මේ අවුරුදු එක හමාරටම වැඩි කලේ බිලියන 0.2 හෙවත් මිලියන 200 යි. මේ ආණ්ඩුව රුපියල් ට්‍රිලියන 2 කට වඩා අච්චු ගහපු බව අනුරගේ අත්සන සහිතව එළියට දාපු රු. 2000 නොට්ටුවෙන් ජනතාවට පෙනෙනවා. උඹලාගේ එකම පින තමා සජිත් වගේ උද්දච්ච මෝඩයෙක් විපක්ෂ නායකයා වෙලා ඉන්න එක.

      Delete
    2. RAWLE KERAWARA KAPAPAN, HOREK WAGE

      Delete
  2. Hulayan paththa yanna

    ReplyDelete
  3. ඩොලර් බිලියන 7.1 මේ ගොල්ලන්ට විතරක් පුළුවන් දෙයක් ද, නැතිනම් වෙන ඕනෙම කෙනෙකුට පුළුවන් දෙයක් ද, කියලා බලා ගන්න පුළුවනි, රනිල් යන කොට තිබුනු සංචිත ප්‍රමාණයයි, මේ ගොල්ලෝ ආවට පස්සේ ගත්තු ණය ප්‍රමාණයයි, ඕකෙන්, අඩු කරලා බැලුවාම.

    ReplyDelete
  4. මේ ඇට්ටිම්බා කතා කරන්නෙ පුකෙන්. ඒකයි මෙච්චර ගඳ ගහන්නෙ.

    ReplyDelete
  5. පල යන්න කේවට්ටයා.

    ReplyDelete
  6. කියපියකො බලන්න තොපි කොහොමද ඒ සල්ලි හෙව්වෙ කියල. ගොවිතැන නැතිකරල හාල් ටිකත් රටින් ගේන සක්කිලි. අඩුතරමින් රිලව් ටිකක් වත් රට යවල කීයක් හරි හොපියව් හිගන්නො.

    ReplyDelete
  7. උම්බෑ නොකිය හිටිය නම් මීහරකා කියලා පේන්නේ නෑ.

    මේ අර පැලවත්තේ අසූචී කන මඩ බලකායේ ලොක්ක නේ.

    ReplyDelete
  8. පර බල්ලෝ... තොපි රට බාරගන්න වෙලාවේ ඩොලර් සංචිතය බිලියන 6.5 පන්නලා තිබුණ නේද... උද්ධමනය ඍණ අගයක් නේද.... තොපි කතා කරන්නේ කොතනින්ද.... දිගටම රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටියනං මේ වෙද්දි සංචිතය ඩොලර් බිලියන 10 පැනලා...

    ReplyDelete
  9. මේවගේ පජාත උද්දච්ච ආන්ඩුවක් අපේ ජීවිත කාලෙට දැක්කෙනෑ. මම ඇත්තටම නිවුස් බලන එක නැවැත්තුව. මුන් කතා කරනව දකිනකට නිකන් ලේ පිච්චෙනව. එදා මර්වින් සිල්වවත් මෙච්චර අප්පිරිය වුනේ නෑ..

    ReplyDelete
  10. සී ජේ අහමඩ්April 12, 2026 at 8:10 PM

    කවිරුන් මොනා කිව්වත් මේ ආණ්ඩුවේ දක්ෂටාවය නිසා තමය් මෙච්චර සංචිත වැඩිකරන්න පුළුවන් වුනේ. රනිලුත් හොඳින් ආර්ථිකය කළමනාකරණය කෙරුවට, රනිල් මානුශීයව දෙයක් කරේ නැහැ හැබැය් අනුර කුමාර මනා මූල්‍ය විනයක් එක්ක තමය් රට ගෙනියනේ

    ReplyDelete
    Replies
    1. මූල්ය විනය කොච්චරද කියනවනම් පාරවල් වල තියෙන වලවල් වල අලි නාවන්න පුලුවන්

      Delete
    2. ඔව්. කඩවත highway interchange එකට තියෙන color light එක කැඩිල දැන් අවුරුද්දකට කිට්ටුයි. මේ හුණ්ඩු ආණ්ඩුවට ඒකවත් මාරු කරගන්න බෑ.

      Delete
  11. නොදන්න ලබ්බවල් කතා නොකර කක්කුස්සියක්, බෝක්කුවක් හදාගෙන හිටිං

    ReplyDelete
  12. ඉන්න හිතෙන රටක් හැදුවට රට ඉන්න ඩෝබිලා තාම එන පාටක් නෑනේ.

    ReplyDelete
Previous Post Next Post