වර්තමාන ආණ්ඩුව බලයට පැමිණ කිසිදු බද්දක් අලුත් නොගැසූ බවත් කිසිදු බද්දක් වැඩි නොකළ බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි.
මෙම වසර එකහමාර හිටපු පාලකයන් බලයේ සිටියේ නම් විදේශ සංචිතය ඩොලර් බිලියන 7.1 හෝ රුපියල් ට්‍රිලියනයක සංචිත ගොඩනගාගත නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.
අර්බුද දෙකකට මුහුණ දී විපක්ෂයටද රටේ සිටිය හැකි ආකාරයට අර්බුද කළමනාකරණය පිළිබඳ ඔවුන් ආණ්ඩුවට ස්තූතිවන්ත විය යුතු බවද නජිත් ඉන්දික ප්‍රකාශ කරයි.
සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

මුන්ව ග්පම්ේ දිගේ ඇදගෙන යන්න ඕන . එතකොට තමයි මුන්ගෙ බොරුයි හොරකමයි නැති වෙන්න්නෙ.කාලකන්නි පාපිස්සො.
ReplyDeleteතොගේ රැවුල කරකවලා ගහ ගනින් *කේ. රනිල් 2024 නොවැම්බර් බාර දෙන කොට ඩොලර් බිලියන 6.9 ක් තිබ්බා. තොපි මේ අවුරුදු එක හමාරටම වැඩි කලේ බිලියන 0.2 හෙවත් මිලියන 200 යි. මේ ආණ්ඩුව රුපියල් ට්‍රිලියන 2 කට වඩා අච්චු ගහපු බව අනුරගේ අත්සන සහිතව එළියට දාපු රු. 2000 නොට්ටුවෙන් ජනතාවට පෙනෙනවා. උඹලාගේ එකම පින තමා සජිත් වගේ උද්දච්ච මෝඩයෙක් විපක්ෂ නායකයා වෙලා ඉන්න එක.
DeleteRAWLE KERAWARA KAPAPAN, HOREK WAGE
DeleteHulayan paththa yanna
ReplyDeleteඩොලර් බිලියන 7.1 මේ ගොල්ලන්ට විතරක් පුළුවන් දෙයක් ද, නැතිනම් වෙන ඕනෙම කෙනෙකුට පුළුවන් දෙයක් ද, කියලා බලා ගන්න පුළුවනි, රනිල් යන කොට තිබුනු සංචිත ප්‍රමාණයයි, මේ ගොල්ලෝ ආවට පස්සේ ගත්තු ණය ප්‍රමාණයයි, ඕකෙන්, අඩු කරලා බැලුවාම.
ReplyDeleteමේ ඇට්ටිම්බා කතා කරන්නෙ පුකෙන්. ඒකයි මෙච්චර ගඳ ගහන්නෙ.
ReplyDeleteපල යන්න කේවට්ටයා.
ReplyDeleteකියපියකො බලන්න තොපි කොහොමද ඒ සල්ලි හෙව්වෙ කියල. ගොවිතැන නැතිකරල හාල් ටිකත් රටින් ගේන සක්කිලි. අඩුතරමින් රිලව් ටිකක් වත් රට යවල කීයක් හරි හොපියව් හිගන්නො.
ReplyDeleteඋම්බෑ නොකිය හිටිය නම් මීහරකා කියලා පේන්නේ නෑ.
ReplyDeleteමේ අර පැලවත්තේ අසූචී කන මඩ බලකායේ ලොක්ක නේ.
පර බල්ලෝ... තොපි රට බාරගන්න වෙලාවේ ඩොලර් සංචිතය බිලියන 6.5 පන්නලා තිබුණ නේද... උද්ධමනය ඍණ අගයක් නේද.... තොපි කතා කරන්නේ කොතනින්ද.... දිගටම රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටියනං මේ වෙද්දි සංචිතය ඩොලර් බිලියන 10 පැනලා...
ReplyDeleteමේවගේ පජාත උද්දච්ච ආන්ඩුවක් අපේ ජීවිත කාලෙට දැක්කෙනෑ. මම ඇත්තටම නිවුස් බලන එක නැවැත්තුව. මුන් කතා කරනව දකිනකට නිකන් ලේ පිච්චෙනව. එදා මර්වින් සිල්වවත් මෙච්චර අප්පිරිය වුනේ නෑ..
ReplyDeleteකවිරුන් මොනා කිව්වත් මේ ආණ්ඩුවේ දක්ෂටාවය නිසා තමය් මෙච්චර සංචිත වැඩිකරන්න පුළුවන් වුනේ. රනිලුත් හොඳින් ආර්ථිකය කළමනාකරණය කෙරුවට, රනිල් මානුශීයව දෙයක් කරේ නැහැ හැබැය් අනුර කුමාර මනා මූල්‍ය විනයක් එක්ක තමය් රට ගෙනියනේ
ReplyDeleteමූල්‍ය විනය කොච්චරද කියනවනම් පාරවල් වල තියෙන වලවල් වල අලි නාවන්න පුලුවන්
Deleteඔව්. කඩවත highway interchange එකට තියෙන color light එක කැඩිල දැන් අවුරුද්දකට කිට්ටුයි. මේ හුණ්ඩු ආණ්ඩුවට ඒකවත් මාරු කරගන්න බෑ.
Deleteනොදන්න ලබ්බවල් කතා නොකර කක්කුස්සියක්, බෝක්කුවක් හදාගෙන හිටිං
ReplyDeleteඉන්න හිතෙන රටක් හැදුවට රට ඉන්න ඩෝබිලා තාම එන පාටක් නෑනේ.
ReplyDelete