මහින්දගේ ගිණුම්වල කෝටි 93,000ක්..? එම මෙරට අංක එකේ ධනපතියා මෙන් දෙගුණයටත් වැඩියි..

 


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් කිහිපයක රුපියල් කෝටි 93,000ක මුදලක් පවතින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වාර්තා පලවෙමින් ඇත.

නමුත් පිළිගත හැකි කිසිදු නිල මූලාශ්‍රයක් මගින් මෙවැනි දැවැන්ත වත්කමක් පිළිබඳව මෙතෙක් වාර්තා කර නොමැත.

රුපියල් කෝටි 93,000ක් යනු රුපියල් මිලියන 930,000ක් හෙවත් බිලියන 930කි. ශ්‍රී ලංකාවේ 2026 වසර සඳහා ඇස්තමේන්තුගත සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 7,000ක් පමණ වන අතර, ඒ අනුව මෙම මුදල රටේ මුළු වියදමෙන් විශාල ප්‍රතිශතයකි.

වර්තමාන විනිමය අනුපාත අනුව (1 USD = රු. 315 පමණ) මෙම මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක් (දළ වශයෙන් බිලියන 3ක්) පමණ වේ.

මෙරට අංක ඒකේ ධනපති ලෙස සලකන ඉෂාර නානායක්කර මහතාගේ වත්කම ඩොලර් බිලියන 1.5ක් පමණ වන අතර ඒ අනුව, සමාජ මාධ්‍යයේ සඳහන් වන මෙම මුදල ලංකාවේ ප්‍රධානතම ධනපතියාගේ වත්කම මෙන් දෙගුණයකටත් වඩා අධිකය.

26 Comments

  1. පිලිගන්න පුලුවන් දත්ත අපිට වැඩක් නෑ.සෝෂල් මීඩියා වලින් කියන ඕනම පඩයක් අපි පිලිගන්නවා. ඔප්පු කරන්න
    පුලුවන්ද බැරිද අපිට වැඩක් නෑ. මහින්ද හොරා මහින්ද හොරා.

    ReplyDelete
    Replies
    1. අපි මාලිමාවට , මාලිමාව අපිට

      Delete
    2. NEXT ANURA HORA 1 TRILION USD

      Delete
  2. ඕක තව දෙගුණයක් විතර වැඩි කරලා දැම්මොත් නරකද?

    ReplyDelete
    Replies
    1. Namal distributes this fake numbers

      Delete
  3. මටනම් මදි වගේ, මහින්ද හොරා. අපේ පු* කවදත් මාළිමාවට

    ReplyDelete
  4. මෝඩ ජෙප්පෝ බොරුවක් වත් හදාගන්න බෑ.එවුන් ඒ තරම්ම මෝඩයි.

    ReplyDelete
  5. මෝඩ ජෙප්පෝ බොරුවක් වත් හදාගන්න බෑ.එවුන් ඒ තරම්ම මෝඩයි.

    ReplyDelete
  6. ජෙප්පොම්ගෙ මෝඩකමේ තරම මේ පෝස්‍ට් එකෙන් තේරුම් ගත හැකියි.

    ReplyDelete
  7. මහින්දගෙ වත්කම ඔච්චර නං , බලයට ඇවිල්ලා මාස 18න් කෝටි 46 ක වත්කම් හොයපු ලාල්කාන්ත, ඉතිරි අවුරුදු 4 ඉවරවෙනකොට කීයක් හොයයි ද ?

    ReplyDelete
  8. Ow ow mahindayala hora kewa kiyala Supreme Courts walinuth oppu une. oya yaka neela kasa hora.

    ReplyDelete
    Replies
    1. Aniwa gehuwa gehillak lankawama hansi tawa 30 years walata

      Delete
    2. Oya godak ke gahana un Mahinda horek newei kiyala unta dan work karala earn karanna wela tiyenne ekai LOL :)

      Delete
  9. Piumali WeraliyaddeApril 16, 2026 at 3:47 PM

    Rajapasha family and their henchmen ripped and raped the Sri Lankan economy. Glad this government is doing something better for the common men.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිApril 16, 2026 at 6:52 PM

      පියුමලී එන්ඩ අපි පුක් ගහන්ඩ.

      Delete
  10. ඕවා ඉතින් මිනිස්සු වෙනතකට හිත යොමු කරවන්න හදන මාලිමා සෙට් ඵකේ වඳුරු කුණුහරුප කිව්වොත් නිවැරදියි.ඵ්වා කෙසේ වෙතත් දැන දැනම කරන ගල් අඟුරු වංචා මගඩි සාපයෙන් බේරෙන්න ආත්ම ගණනාවක් නිරයෙහි ලගින්නම වෙනවා අඟුරු කුමාරවරු,හරිනි නැන්දලා ඇතුළු ගොබ් බ මාලිමා සෙට් එකට.

    ReplyDelete
    Replies
    1. Api balamuko mokada wenne kiyala..Mama balanne ara ditwa walata danwa kiyapu naduwa ko kiyala...Eka dan puke gahagenada inne ubala? E dawas wala kanak ahila inna ba..Dan Rewila innawa...Ko naduwa ahuwama ekekwath katha na...Gal Aguru ekath okama thama...Ayyo Bayyo

      Delete
  11. ඉඳපු එකාල ත් හොරු... ...
    දැන් ඉන්න එකාල ත් හොරු......
    කතාව එපමණයි.

    ReplyDelete
  12. රට බේරගෙන කාලා ඇදල නිදහසේ ඉන්න හදල දුන්න නායකයට කෙලකරන්න ආපු 3% වද නොකරපු එකේ විපාකෙ.
    එතුමා දනපතියෙක් වුනාම මොකද. රට බේර ගත්තා. රට සංවර්දනය කරා. හොරා හොරා කියල දැන් රටට කෙලවෙලා තියෙන තරම පේනවනේ. කිසිදු සංවර්දනය ක් නෑ. විදෙශ් ආයොජකයින් වහල යනවා. කාලකන්නි ආන්ඩුව

    ReplyDelete
  13. ජෙප්පොම්ගෙ මෝඩකමේ තරම මේ පෝස්‍ට් එකෙන් තේරුම් ගත හැකියි

    ReplyDelete
  14. ඕක තව දෙගුණයක් විතර වැඩි කරලා දැම්මොත් නරකද?

    ReplyDelete
  15. owage pol boru walata thama jathiyakma rewatune.......

    ReplyDelete
  16. AKD kata allapan...mata renda barai

    ReplyDelete
  17. මේක මේ ලාල් කාන්තගේ වත්කම් කොටි 46 වහන්න ප්ලාන්ට් කරපු නිව්ස් එකක්. ඩොබිලා කරේ තියන් යනවා. මෙහෙම තිබ්බ නම් මුන් මහින්දව හිරේ දල අදක නෙවේ

    ReplyDelete
  18. දැන් අර උගන්ඩාවෙ තියෙනවයි කියන ඩොලර් ටික ඔය ගණන් හිලව් වලට ඇතුලත් ද? නැතිනම් ඒවාට අමතරවද මේ?

    ReplyDelete
    Replies
    1. ඕව ගැන මට දැන් උත්තර දෙන්න බෑ
      ලොකු ලොකු වැඩ තියෙනවා බේරගන්න

      Delete
Previous Post Next Post