හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් කිහිපයක රුපියල් කෝටි 93,000ක මුදලක් පවතින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වාර්තා පලවෙමින් ඇත.
නමුත් පිළිගත
හැකි කිසිදු නිල මූලාශ්‍රයක්
මගින් මෙවැනි දැවැන්ත වත්කමක්
පිළිබඳව මෙතෙක් වාර්තා කර
නොමැත.
රුපියල්
කෝටි 93,000ක්
යනු රුපියල් මිලියන 930,000ක්
හෙවත් බිලියන 930කි.
ශ්‍රී
ලංකාවේ 2026
වසර
සඳහා ඇස්තමේන්තුගත සමස්ත
රාජ්‍ය වියදම රුපියල් බිලියන
7,000ක්
පමණ වන අතර,
ඒ අනුව
මෙම මුදල රටේ මුළු වියදමෙන්
විශාල ප්රතිශතයකි.
වර්තමාන
විනිමය අනුපාත අනුව (1
USD = රු.
315 පමණ)
මෙම
මුදල ඇමරිකානු ඩොලර් බිලියන
2.9ක්
(දළ
වශයෙන් බිලියන 3ක්)
පමණ
වේ.
මෙරට අංක
ඒකේ ධනපති ලෙස සලකන ඉෂාර
නානායක්කර මහතාගේ වත්කම ඩොලර්
බිලියන 1.5ක්
පමණ වන අතර ඒ අනුව,
සමාජ
මාධ්‍යයේ සඳහන් වන මෙම මුදල
ලංකාවේ ප්‍රධානතම ධනපතියාගේ
වත්කම මෙන් දෙගුණයකටත් වඩා
අධිකය.

පිලිගන්න පුලුවන් දත්ත අපිට වැඩක් නෑ.සෝෂල් මීඩියා වලින් කියන ඕනම පඩයක් අපි පිලිගන්නවා. ඔප්පු කරන්න
ReplyDeleteපුලුවන්ද බැරිද අපිට වැඩක් නෑ. මහින්ද හොරා මහින්ද හොරා.
අපි මාලිමාවට , මාලිමාව අපිට
DeleteNEXT ANURA HORA 1 TRILION USD
Deleteඕක තව දෙගුණයක් විතර වැඩි කරලා දැම්මොත් නරකද?
ReplyDeleteNamal distributes this fake numbers
Deleteමටනම් මදි වගේ, මහින්ද හොරා. අපේ පු* කවදත් මාළිමාවට
ReplyDeleteමෝඩ ජෙප්පෝ බොරුවක් වත් හදාගන්න බෑ.එවුන් ඒ තරම්ම මෝඩයි.
ReplyDeleteමෝඩ ජෙප්පෝ බොරුවක් වත් හදාගන්න බෑ.එවුන් ඒ තරම්ම මෝඩයි.
ReplyDeleteජෙප්පොම්ගෙ මෝඩකමේ තරම මේ පෝස්ට් එකෙන් තේරුම් ගත හැකියි.
ReplyDeleteමහින්දගෙ වත්කම ඔච්චර නං , බලයට ඇවිල්ලා මාස 18න් කෝටි 46 ක වත්කම් හොයපු ලාල්කාන්ත, ඉතිරි අවුරුදු 4 ඉවරවෙනකොට කීයක් හොයයි ද ?
ReplyDeleteOw ow mahindayala hora kewa kiyala Supreme Courts walinuth oppu une. oya yaka neela kasa hora.
ReplyDeleteAniwa gehuwa gehillak lankawama hansi tawa 30 years walata
DeleteOya godak ke gahana un Mahinda horek newei kiyala unta dan work karala earn karanna wela tiyenne ekai LOL :)
DeleteRajapasha family and their henchmen ripped and raped the Sri Lankan economy. Glad this government is doing something better for the common men.
ReplyDeleteපියුමලී එන්ඩ අපි පුක් ගහන්ඩ.
Deleteඕවා ඉතින් මිනිස්සු වෙනතකට හිත යොමු කරවන්න හදන මාලිමා සෙට් ඵකේ වඳුරු කුණුහරුප කිව්වොත් නිවැරදියි.ඵ්වා කෙසේ වෙතත් දැන දැනම කරන ගල් අඟුරු වංචා මගඩි සාපයෙන් බේරෙන්න ආත්ම ගණනාවක් නිරයෙහි ලගින්නම වෙනවා අඟුරු කුමාරවරු,හරිනි නැන්දලා ඇතුළු ගොබ් බ මාලිමා සෙට් එකට.
ReplyDeleteApi balamuko mokada wenne kiyala..Mama balanne ara ditwa walata danwa kiyapu naduwa ko kiyala...Eka dan puke gahagenada inne ubala? E dawas wala kanak ahila inna ba..Dan Rewila innawa...Ko naduwa ahuwama ekekwath katha na...Gal Aguru ekath okama thama...Ayyo Bayyo
Deleteඉඳපු එකාල ත් හොරු... ...
ReplyDeleteදැන් ඉන්න එකාල ත් හොරු......
කතාව එපමණයි.
රට බේරගෙන කාලා ඇදල නිදහසේ ඉන්න හදල දුන්න නායකයට කෙලකරන්න ආපු 3% වද නොකරපු එකේ විපාකෙ.
ReplyDeleteඑතුමා දනපතියෙක් වුනාම මොකද. රට බේර ගත්තා. රට සංවර්දනය කරා. හොරා හොරා කියල දැන් රටට කෙලවෙලා තියෙන තරම පේනවනේ. කිසිදු සංවර්දනය ක් නෑ. විදෙශ් ආයොජකයින් වහල යනවා. කාලකන්නි ආන්ඩුව
ජෙප්පොම්ගෙ මෝඩකමේ තරම මේ පෝස්ට් එකෙන් තේරුම් ගත හැකියි
ReplyDeleteඕක තව දෙගුණයක් විතර වැඩි කරලා දැම්මොත් නරකද?
ReplyDeleteowage pol boru walata thama jathiyakma rewatune.......
ReplyDeleteAKD kata allapan...mata renda barai
ReplyDeleteමේක මේ ලාල් කාන්තගේ වත්කම් කොටි 46 වහන්න ප්ලාන්ට් කරපු නිව්ස් එකක්. ඩොබිලා කරේ තියන් යනවා. මෙහෙම තිබ්බ නම් මුන් මහින්දව හිරේ දල අදක නෙවේ
ReplyDeleteදැන් අර උගන්ඩාවෙ තියෙනවයි කියන ඩොලර් ටික ඔය ගණන් හිලව් වලට ඇතුලත් ද? නැතිනම් ඒවාට අමතරවද මේ?
ReplyDeleteඕව ගැන මට දැන් උත්තර දෙන්න බෑ
Deleteලොකු ලොකු වැඩ තියෙනවා බේරගන්න
අර රැවුල කරකවපු ගං කබර දොස්තර මන්ත්‍රීගෙ පැටව් ටික දාපු පෝස්ට් එකක් වෙන්නෝනේ. ඕකුන්ට කොහොමත් සාමාන්‍ය දැනීමක් වත් නෑ ගානක් හදා ගන්න. මඩක් ගහන්න කියපුවාම මොකක් හරි ලියලා අත අරිනවා.
ReplyDelete