Home ත්රිකුණාමලේ දුම්රියක් ගිනිගනී... bylanka C news -4/09/2026 02:10:00 AM ත්රිකුණාමලය දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රිය එන්ජිමක් ගිනි ගැනීමකට ලක්ව ඇත.ඊයේ පස්වරු 3.00 ට පමණ මෙම ගිනි ගැනීම ඇති වූ අතර ඉන් දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුව ඇත. Facebook Twitter
නාමල් ගෙ වැඩක් කියල ප්රචාරයක් යවන්නෙ නැද්ද?
ReplyDeleteබැහැනේ, ඉස්සර කරපුව තවමත් පුළුවන් ද කියල බැලුව විතරයි
Delete